අනා ස්වීට් මොහොමඩ් :love::love::love: එංගලන්තය සහ වේල්සය තුළ පිරිමි දරුවන්ගේ ජනප්රියම නම් දහය අතර තිබුණු 'විලියම්' (William) යටපත් වී 'මොහමඩ්' (Muhammad) ඉදිරියට පැමිණ තිබේ. ලන්ඩන් නුවර සහ බටහිර මිඩ්ලන්ඩ්ස් ප්රදේශයේ 'මොහමඩ්' (Muhammad)...