Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන්ලා ...ඊයේ නිවුස් එකට බැස්සට ..අද මාර්කට් එක පටන් ගන්න කොට රෙසිස්ටන් ලෙවල් එකක් පැනලා තිබ්බේ ...නිවුස් එකකුත් නැති එකේ ..ට්‍රෙන්ඩ් එක හැරෙයි කියලාට්‍රේඩ් කරන එක රිස්කි .....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    nh bn buy eke inne.

    එහෙනම් ..මොකටද හැරෙයිද හැරෙයිද කියා කියා ඉන්නේ ...ලෝන්ග් ටර්ම් නම් තියාගන්න ..තව නගී කියලා තම හිතෙන්නේ ....
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    එහෙනම් ..මොකටද හැරෙයිද හැරෙයිද කියා කියා ඉන්නේ ...ලෝන්ග් ටර්ම් නම් තියාගන්න ..තව නගී කියලා තම හිතෙන්නේ ....

    long term nevi bn lot gana wadiyen damme. bassoth iwarayi. :eek:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    long term nevi bn lot gana wadiyen damme. bassoth iwarayi. :eek:

    එහෙනම් දැන් ක්ලෝස් කරපන් ..පෙරේත කමට ඉන්නේ අන්තුව ..ලොට් සයිස් එක කියද..US මර්කර්ට් එක විතරයි දැන් ඕපන් වෙලා තියෙන්නේ ...ඔච්චර තමයි අද දවසට මට හිතෙන්නේ .ඕනිනම් දැන් ක්ලෝස් කරලා පහලින් ගමු ..මමත් එහෙම හිතන් ඉන්නේ ...
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ මේ ඉරෝසනයා බැහැපිය එලියට හුනියමා :lol::lol::lol:
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Captureq.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බිංකු පුතීලා ඊයේ නිවුස් එකෙන් පස්සේ ඉරි කෝටු නොගහා දෙයියෝ දිපු ලබ්බේ ක්‍රියාකාරීත්වය හිතට අරං, බැස්සොත් ආයේ නගිනවා කියලා හිතලා බයිකරලා තිබුනනම් මේ වෙනකොට EUR/USD +100PIPS:yes:
    අලුත් උන්ට බහිනකොටම කියලා ඇති පුතී........