nh bn buy eke inne.
එහෙනම් ..මොකටද හැරෙයිද හැරෙයිද කියා කියා ඉන්නේ ...ලෝන්ග් ටර්ම් නම් තියාගන්න ..තව නගී කියලා තම හිතෙන්නේ ....

long term nevi bn lot gana wadiyen damme. bassoth iwarayi.![]()
long term nevi bn lot gana wadiyen damme. bassoth iwarayi.![]()
closed with profit thawa allan inna eka risky wage.
එහෙනම් දැන් ක්ලෝස් කරපන් ..පෙරේත කමට ඉන්නේ අන්තුව ..ලොට් සයිස් එක කියද

0.9 peretha kama nawaththaganna bh bn.![]()


එල එල ..එලි පහලියට ගිහින් වරෙන්නැග්ගා නේද නැගිල්ලක්
ලොකු BUY එකක් සෙට් වෙන පාටයි


දෙහි ටිකක් කපාගෙන සද්දේ වහල හෙලෙව්වා........සල්ලි ගහ හෙල්ලුවද ගුරුන්නාන්සේ![]()

