Toyota Axio hybrid for sale

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Mind ur own work dude...jelousy at itz best!!!
    ගණන් ගන්න එපා බන් ඔහොමවත් ආතල් එකක් දිපුදෙන් ..මස් කඩ කාරයෙක්ගෙන් ඇලියොන් එකක් ගත්තා .එකේ ගන්න දෙයක් නැ :baffled::baffled:..පස්සේ ඩොකෙක් ගේ ටිඩා එකක් සෙට් වෙලා බලද්දී ගත්තා වගේම තියනවා :baffled::baffled:service records අරව මේවා ඔක්කොම පිලිවලට තිබ්බා .මමනම් කියන්නේ ඩොකාලාගේ වාහන හොදයි කියලා :baffled::baffled:මොලයක් තියන මිනිහෙක් විදියට වාහනේ වුනත් යුස් කරනවා :rofl:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,706
    2,186
    113
    Axio hybrid gana A-Z dannwa ganna kaleta ona deyak ahpn mcn kiyala dennam.....budjet eken prius adu wunoth 2016 prius eka ganna ekata 4th gen hybrid system eka enawa...more economical and fun to drive

    ela mn pm ekak danam 2016 prius eke rear eka aul wagene mcn
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ගණන් ගන්න එපා බන් ඔහොමවත් ආතල් එකක් දිපුදෙන් ..මස් කඩ කාරයෙක්ගෙන් ඇලියොන් එකක් ගත්තා .එකේ ගන්න දෙයක් නැ :baffled::baffled:..පස්සේ ඩොකෙක් ගේ ටිඩා එකක් සෙට් වෙලා බලද්දී ගත්තා වගේම තියනවා :baffled::baffled:service records අරව මේවා ඔක්කොම පිලිවලට තිබ්බා .මමනම් කියන්නේ ඩොකාලාගේ වාහන හොදයි කියලා :baffled::baffled:මොලයක් තියන මිනිහෙක් විදියට වාහනේ වුනත් යුස් කරනවා :rofl:

    ඔය බං අර සයිටම් කේස් එතට බැනගනිපු තරහ නේ පිට කරන්නේ... විරැද්ධ මතයක් දරන මිනිහෙක් පෙන්නන්ඩ බෑ....දේසපාලුවන්ගෙන් කාල අැදල ඉන්න ඩයල් වලින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බෑ!!!
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Mind ur own work dude...jelousy at itz best!!!

    දුන්නද කාර් එක? අපරාදේ මේකේ දැම්මේ. Used කාර් වලට හොඳ තැනක් නෙමෙයි EK එක. ikman දැම්මද? නම වගේම ඉක්මන්ට දෙත හැකි. :yes:

    මොලයක් තියන මිනිහෙක් විදියට වාහනේ වුනත් යුස් කරනවා :rofl:

    එහෙම කියන්න බෑ. ඔය ලේඩීස් ටොයිලට් වල කැමරා හයි කරන දොස්තර මහත්තුරුත් ඉන්නේ :P

    අයිති කාරයගේ රස්සාව බලලා නෙමෙයි වාහනේ ගන්න ඕනේ, වාහනේ හොඳට බලලා හිඟන්නෙක් ගෙන් හරි ගත්තට කමක් නෑ. අපි වාහනේ විතරනේ ගන්නේ. ( ඔව් දැන් හිඟන්නොන්ට වාහන තියනවා ) :baffled:

    මම දන්න ලොකු රස්සාවක් කරන මහත්මයෙක්ගේ අලුත්ම වාහනයක් තියනවා. ඒකට එයාගේ පුතා දෙන වද ටික මම විතරයි දන්නේ. අනේ හොඳ ලොකු ෆැමිලි එකක් කියලා ඊලඟට වාහනේ ගන්න එකාටනම් අබ සරණයි. :sorry:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,673
    3,379
    113
    Dont buy Doctors Used Cars.........

    doctor used cars echchara use wela na. mokada wadata yana ena eka witharayi. ithuru tika park eke.

    mama danna ekek judge kenek personally used car ekak gaththa. accident free kiyala. judge kiwwa hinda ecchara baluwe na. anthime podi scene ekakin garage dammahama thamayi pennuwe lokuwatama kohe hari anala hadapu ekak. onna judge.
    mama kiyanne profession eka balanna epa. vehicle quality eka balannayi ona.

    anika mata nam prejudice ekak thiyenam ithin oya ladies used ewata thamayi.
    mokada godak welawata depattha hoorala athi. nathnam light kadala aayi daala athi. eth ithin balanna ona.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    දුන්නද කාර් එක? අපරාදේ මේකේ දැම්මේ. Used කාර් වලට හොඳ තැනක් නෙමෙයි EK එක. ikman දැම්මද? නම වගේම ඉක්මන්ට දෙත හැකි. :yes:

    එහෙම කියන්න බෑ. ඔය ලේඩීස් ටොයිලට් වල කැමරා හයි කරන දොස්තර මහත්තුරුත් ඉන්නේ :P

    අයිති කාරයගේ රස්සාව බලලා නෙමෙයි වාහනේ ගන්න ඕනේ, වාහනේ හොඳට බලලා හිඟන්නෙක් ගෙන් හරි ගත්තට කමක් නෑ. අපි වාහනේ විතරනේ ගන්නේ. ( ඔව් දැන් හිඟන්නොන්ට වාහන තියනවා ) :baffled:

    මම දන්න ලොකු රස්සාවක් කරන මහත්මයෙක්ගේ අලුත්ම වාහනයක් තියනවා. ඒකට එයාගේ පුතා දෙන වද ටික මම විතරයි දන්නේ. අනේ හොඳ ලොකු ෆැමිලි එකක් කියලා ඊලඟට වාහනේ ගන්න එකාටනම් අබ සරණයි. :sorry:
    Sunday paper advertisement ekak damma...me dawas wala budjet eka nisa market eka freeze wela tynne
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    දුන්නද කාර් එක? අපරාදේ මේකේ දැම්මේ. Used කාර් වලට හොඳ තැනක් නෙමෙයි EK එක. ikman දැම්මද? නම වගේම ඉක්මන්ට දෙත හැකි. :yes:

    එහෙම කියන්න බෑ. ඔය ලේඩීස් ටොයිලට් වල කැමරා හයි කරන දොස්තර මහත්තුරුත් ඉන්නේ :P

    අයිති කාරයගේ රස්සාව බලලා නෙමෙයි වාහනේ ගන්න ඕනේ, වාහනේ හොඳට බලලා හිඟන්නෙක් ගෙන් හරි ගත්තට කමක් නෑ. අපි වාහනේ විතරනේ ගන්නේ. ( ඔව් දැන් හිඟන්නොන්ට වාහන තියනවා ) :baffled:

    මම දන්න ලොකු රස්සාවක් කරන මහත්මයෙක්ගේ අලුත්ම වාහනයක් තියනවා. ඒකට එයාගේ පුතා දෙන වද ටික මම විතරයි දන්නේ. අනේ හොඳ ලොකු ෆැමිලි එකක් කියලා ඊලඟට වාහනේ ගන්න එකාටනම් අබ සරණයි. :sorry:

    මම ඔය කතාව කියන්න ගියා විතරයි

    වාහනයක් ගන්න කොට බලන්න ඔිනේ වාහනේ use කරපු එකාගේ රැකියාව නෙවෙයි උෟ වාහනේ ට අාදරෙයි නැද්ද කියලා

    අඩෝ මුලින්ම මම දැක්කෙ owner උගෙ පුතාට දෙන වද ටිකම වාහනේට දෙනවා කියලා:P