ලෝබයගේ දේ කූබි කනවා වගේ දෙයක් මට වුනේ.......Nagga neh EURUSD.

ලාවට නින්දක් අවා.... මවුස් ක්ලික් සද්දෙට උඩගිහිල්ල තප්පරෙන් ඇහැරුනා. ලොකු එකෙන් සෙල් එකක් වැටිලා කියහන්කෝ.... හැමිනෙනවා තියලා -10 PIPS
Last edited:
ලෝබයගේ දේ කූබි කනවා වගේ දෙයක් මට වුනේ.......Nagga neh EURUSD.

ලාවට නින්දක් අවා.... මවුස් ක්ලික් සද්දෙට උඩගිහිල්ල තප්පරෙන් ඇහැරුනා. ලොකු එකෙන් සෙල් එකක් වැටිලා කියහන්කෝ.... හැමිනෙනවා තියලා -10 PIPS ලෝබයගේ දේ කූබි කනවා වගේ දෙයක් මට වුනේ.......ලාවට නින්දක් අවා.... උඩගිහිල්ල තප්පරෙන් ඇහැරුනා. ලොකු එකෙන් සෙල් එකක් වැටිලා කියහන්කෝ.... හැමිනෙනවා තියලා -10 PIPS

Man nam lap eka on karapu gaman buy kala. Mug eka hodanna gihin enakota nagala double eke.බයි තමයි යකෝ කරන්න ඕන.... ඊයේ රෑ නිදිමරලා මවුස් එක අතේ තියන් නින්ද ගියා.......Man nam lap eka on karapu gaman buy kala. Mug eka hodanna gihin enakota nagala double eke.

ක්ලික් උන සද්දෙට ඇහැරුනේ...... සෙල් එකක් වැටිලා..... යකෝ දැන් නින්දෙනුත් ට්රේඩ් වැටෙන්නේ......... හොදවෙලාවට 1.1981 වැදිලා තියෙන්නේ 


බයි තමයි යකෝ කරන්න ඕන.... ඊයේ රෑ නිදිමරලා මවුස් එක අතේ තියන් නින්ද ගියා.......ක්ලික් උන සද්දෙට ඇහැරුනේ...... සෙල් එකක් වැටිලා..... යකෝ දැන් නින්දෙනුත් ට්රේඩ් වැටෙන්නේ......... හොදවෙලාවට 1.1981 වැදිලා තියෙන්නේ
![]()

Man nam lap eka on karapu gaman buy kala. Mug eka hodanna gihin enakota nagala double eke.
demo da? den live karanna patan gaththada?


දැන් බයි කරලා පක් ගහන්නද????1.199xx walata ai bn buy karanne?
Oka thawa udata yai kiyala uba hithanawada?![]()
වැරදිලා නින්දෙන් ක්ලික්වෙලා
...... මොන ෆකක් ක්ලික් වෙලා සෙල් වැටුනද දන්නේ නෑ ......
Thama demo bn. Thawa 2 month wath practice karanawa.![]()
දැන් බයි කරලා පක් ගහන්නද????වැරදිලා නින්දෙන් ක්ලික්වෙලා
...... මොන ෆකක් ක්ලික් වෙලා සෙල් වැටුනද දන්නේ නෑ ......
![]()

mama eka serayak wedi peretha kamata godak ganna kiyala $1000kma lost kara gaththa 2 weeks walin, den wife salli denne ne (leda danawa).
demo karala, karala profit pennala aapahu patan ganna oni.




Ah eka thamai.
Yako uba nida ganne mouse eka uda atha thiya genada?
say what?
Ammo oi danmama bandinna ape unta baduma thamai.![]()

ඔෆිස් ඉන්නේ....පුටුවෙම නින්දගියා![]()

EUR USD sell ekak denmoth mokada dan ?


උම්මා කැටේ........ SELL එක ප්රොෆිට් වුණා කියහන්කෝ........Ah mage parana office eka wage office ekak. Shift eken 3 - 4hr withara nida gannawa.![]()


යටින්ම ලොකු බයි එකක් දැම්මඋම්මා කැටේ........ SELL එක ප්රොෆිට් වුණා කියහන්කෝ........![]()




SELL දාපු උන් අත් උස්සන්න බලන්න .......... මට නින්දෙන් SELL වැටුනේ..... උබලා අවදියෙනුත් SELL දානවද????![]()

