Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Nagga neh EURUSD.
    ලෝබයගේ දේ කූබි කනවා වගේ දෙයක් මට වුනේ....... :angry::angry:ලාවට නින්දක් අවා.... මවුස් ක්ලික් සද්දෙට උඩගිහිල්ල තප්පරෙන් ඇහැරුනා. ලොකු එකෙන් සෙල් එකක් වැටිලා කියහන්කෝ.... හැමිනෙනවා තියලා -10 PIPS
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලෝබයගේ දේ කූබි කනවා වගේ දෙයක් මට වුනේ....... :angry::angry:ලාවට නින්දක් අවා.... උඩගිහිල්ල තප්පරෙන් ඇහැරුනා. ලොකු එකෙන් සෙල් එකක් වැටිලා කියහන්කෝ.... හැමිනෙනවා තියලා -10 PIPS

    :lol::lol: Man nam lap eka on karapu gaman buy kala. Mug eka hodanna gihin enakota nagala double eke.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol: Man nam lap eka on karapu gaman buy kala. Mug eka hodanna gihin enakota nagala double eke.
    බයි තමයි යකෝ කරන්න ඕන.... ඊයේ රෑ නිදිමරලා මවුස් එක අතේ තියන් නින්ද ගියා.......:angry::angry: ක්ලික් උන සද්දෙට ඇහැරුනේ...... සෙල් එකක් වැටිලා..... යකෝ දැන් නින්දෙනුත් ට්‍රේඩ් වැටෙන්නේ......... හොදවෙලාවට 1.1981 වැදිලා තියෙන්නේ :(

    නිවුස් යන්න විනාඩියයි තිබුනේ... තවදඩින්ගෙන් නින්දෙන්ම බඩවෙනවා :angry::angry:
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බයි තමයි යකෝ කරන්න ඕන.... ඊයේ රෑ නිදිමරලා මවුස් එක අතේ තියන් නින්ද ගියා.......:angry::angry: ක්ලික් උන සද්දෙට ඇහැරුනේ...... සෙල් එකක් වැටිලා..... යකෝ දැන් නින්දෙනුත් ට්‍රේඩ් වැටෙන්නේ......... හොදවෙලාවට 1.1981 වැදිලා තියෙන්නේ :(

    1.199xx walata ai bn buy karanne?
    Oka thawa udata yai kiyala uba hithanawada? :confused:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1.199xx walata ai bn buy karanne?
    Oka thawa udata yai kiyala uba hithanawada? :confused:
    දැන් බයි කරලා පක් ගහන්නද????:angry: වැරදිලා නින්දෙන් ක්ලික්වෙලා :angry:...... මොන ෆකක් ක්ලික් වෙලා සෙල් වැටුනද දන්නේ නෑ ......:angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දැන් බයි කරලා පක් ගහන්නද????:angry: වැරදිලා නින්දෙන් ක්ලික්වෙලා :angry:...... මොන ෆකක් ක්ලික් වෙලා සෙල් වැටුනද දන්නේ නෑ ......:angry:

    Ah eka thamai.
    Yako uba nida ganne mouse eka uda atha thiya genada? :eek:

    mama eka serayak wedi peretha kamata godak ganna kiyala $1000kma lost kara gaththa 2 weeks walin, den wife salli denne ne (leda danawa).
    demo karala, karala profit pennala aapahu patan ganna oni.

    say what? :shocked:
    :lol::lol:
    Ammo oi danmama bandinna ape unta baduma thamai. :sorry: