SINHALA MOVIES

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,669
    33,873
    113
    බන්ධනය නමින් Upload කරන්න එපා. වෙන නමකින් හෝ ඉලක්කමකින් අප්ලොඩ් කරලා ලින්ක් එක මේකේ දාන්න. යූ ටියුබ් එකේ ෆිල්ම් එකේ නම සර්ච් කරද්දී අයිතිකරයෝ දැක්කොත් රිපොර්ට් කරනවා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,511
    1
    10,750
    113
    ඔනැම සින්හල ෆිල්ම් එකක් දෙන්නම් රැ 500/ -

    අනේ උකහන් බන්...මේකේ උන් මෙච්චර ෆිල්ම් අප්ලෝඩ් කරලා තියෙනවා එකෙක් සල්ලි ඉල්ලලා නෑ...:rolleyes:
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Since our worlds oldest active movie thread, Download Sinhala movies updating deleted due to copyright issues I was wondering how to share movies to elakiri.

    Post ur ideas...

    ආ ලොක්කා! :D ටොරන්ට් දැම්මොත් මොකෝ ;) දැන් සෑහෙන්න ඩයල්ස් ඇති seedbox එහෙම තියන. ඒක තමා තියන හොඳම ක්‍රමේ. ඩිරෙක්ට් දානවනම් clicknupload වගේ හොඳයි ඒත් ඒවයෙ ලින්ක්ස් දාන්න අවුල්නෙ (paste විදිහට දැම්මොත් මිසක් :nerd:). ටොරන්ට්නම් search කරල උනත් ගතැහැකිනෙ :)

    ඒකතමයි මාත් හිතුවේ. I don't mind seeding during off peak. If everyone of us do the same (At least to the ratio of D:U) We could get this going :yes: