ලව් help එකක්

Sep 21, 2017
58
5
0
මේකේ ගොඩක් ලව් ප්‍රශ්න වලට ත්‍රෙඩ් දානවනේ මමත් ඉතින් අලුත් පිට පොඩි දැවෙන ප්‍රශ්නෙකට උත්තරයක් හොයන්න කියල මේක දාන්නේ.

මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව දැන් අවුරුදු 2. මේ ලඟදි ගෙවල් වලට කියල මම ගියා කෙල්ලගේ ගෙදර. මාමණ්ඩි, නැන්දම්ම දෙන්නම ශේප්. ගෙදර තව ලස්සන කෙල්ලෙක් හිටිය පස්සෙ බලනකොට ඒ මගේ කෙල්ලගෙ නංගි.

එත් මේ අවුරුදු දෙකටම කෙල්ල මට කියල නෑ එයාට නංගි කෙනෙක් ඉන්නව කියල. මමත් හිතාගෙන උන්නේ පවුලේ එකම ළමය කියල.

එදා එහෙ ගිය වෙලාවෙ ඒ නංගි මාත් එක්ක හොඳට කතා කලා. මට මොකුත් වෙනසක් තේරුනේ නෑ. ඊට පස්සෙ දවසක එහෙ ගිය වෙලාවෙත් අක්ක එනකම් එයා මාත් එක්ක කතා කර කර හිටය, විහිලු කලා එහෙම.

එදා මගේ කෙල්ල හෙන අවුල්, වැඩි කතාවක් නෑ පොඩි දෙකට උනත් රණ්ඩු වෙන්න බැලුවෙ. ඔහොම දවස් 2, 3 මම එහෙ ගිහින් එයාගේ නංගි එක්ක කතා කලොත් විහිලු කලොත් කෙල්ලට තරහ යනව, මාත් එක්ක තරහෙන් ඉන්නෙ ඊට පස්සෙ.

අනික එයා අම්මල ගැන කතා කලත් නංගි ගැන මොකුත් කියන්නෙ නෑ. හැබැයි මම ඉන්න තැන නංගි එක්ක ගොඩක් ෆිට් එකේ ඉන්නව. මට කියපල්ලකෝ මොකක්ද මේකට හේතුව? එයා නංගිට ඉරිසියා කරනවද? මම මේක කෙල්ලගෙන් ඇහුවට කමක් නැද්ද?
 
Sep 21, 2017
58
5
0
Tho nangita mukulu nokra idapn. Oowa ahanna giyoth un dennage sahodarakmuth nthiwei

මුකුළු කරන්න ගියේ නෑ, ගෙදරට ගියාම කතා කරනකොට කතා නොකර ඉන්න පුලුවන්ද?

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබේ පැනිකම නේ.ගියාම රෙස්පට් එකේ හිටහන්.ආපෝ බන් උබලනම්.නන්ගි ගැන ඉරිසියා ඇති.
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    jealous or hate towards her own sister
    nothing to wonder
    some of them be that in way

    childhood problems
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අක්කට වඩා නංගී ලස්සන ඇති.ඒක නිසා කෙල්ලට බය ඇති උඹ නංගිට ආකර්ශනය වේවි කියලා.ඊර්ෂ්‍යාව කියලත් කියන්න පුළුවන්
     
    Arrow01

    Banned
    Sep 16, 2017
    48
    3
    0
    මේකයි බන් සිද්දිය!!උබට කලින් ආපු කොල්ලවත් නංගි දැලේ දාගත්තා!!දැන් අක්කට බයයි මේකටත් කෙල වෙයිද කියලා!සිම්පල් බන්!!:love:
     
    Sep 21, 2017
    58
    5
    0
    උබේ පැනිකම නේ.ගියාම රෙස්පට් එකේ හිටහන්.ආපෝ බන් උබලනම්.නන්ගි ගැන ඉරිසියා ඇති.

    උඹේ හැටි නංගිට වඩා කෙල්ල දන්නවනේ එ්කයි.

    නෑ බන් කෙල්ලගෙ නංගි නේද කියල හිතල කතා කලේ, වෙන මොකුත් නෑ.. මට තේරෙන්නෙ නැත්තේ ඇයි එහෙම ඉරිසියා කරන්නේ කියල.

    Sep 21, 2017
    58
    5
    0
    අක්කට වඩා නංගී ලස්සන ඇති.ඒක නිසා කෙල්ලට බය ඇති උඹ නංගිට ආකර්ශනය වේවි කියලා.ඊර්ෂ්‍යාව කියලත් කියන්න පුළුවන්

    මේකයි බන් සිද්දිය!!උබට කලින් ආපු කොල්ලවත් නංගි දැලේ දාගත්තා!!දැන් අක්කට බයයි මේකටත් කෙල වෙයිද කියලා!සිම්පල් බන්!!:love:

    වෙලාවකට හිතෙනවා එහෙමද කියලත්.. එත් බඳින්න බලන් ඉන්න කෙනා එක්ක ප්‍රශ්න තියෙන්නෙ බෑනේ අනික මම ඔය family එකට සන්බන්ද උනාට පස්සෙත් ඔය ගැන ප්‍රශ්න අවොත්.

    Arrow01

    Banned
    Sep 16, 2017
    48
    3
    0
    වෙලාවකට හිතෙනවා එහෙමද කියලත්.. එත් බඳින්න බලන් ඉන්න කෙනා එක්ක ප්‍රශ්න තියෙන්නෙ බෑනේ අනික මම ඔය family එකට සන්බන්ද උනාට පස්සෙත් ඔය ගැන ප්‍රශ්න අවොත්.

    ඕවා ප්‍රශ්නද බන්..නංගිවයි අක්කවයි දෙන්නම හොස්ට් කරපන්...උබට සල්ලි ප්‍රශ්නයක් නැත්නම්!!
     
    Nipunajayjay

    Junior member
  • Apr 17, 2008
    220
    5
    18
    මේකේ ගොඩක් ලව් ප්‍රශ්න වලට ත්‍රෙඩ් දානවනේ මමත් ඉතින් අලුත් පිට පොඩි දැවෙන ප්‍රශ්නෙකට උත්තරයක් හොයන්න කියල මේක දාන්නේ.

    මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව දැන් අවුරුදු 2. මේ ලඟදි ගෙවල් වලට කියල මම ගියා කෙල්ලගේ ගෙදර. මාමණ්ඩි, නැන්දම්ම දෙන්නම ශේප්. ගෙදර තව ලස්සන කෙල්ලෙක් හිටිය පස්සෙ බලනකොට ඒ මගේ කෙල්ලගෙ නංගි.

    එත් මේ අවුරුදු දෙකටම කෙල්ල මට කියල නෑ එයාට නංගි කෙනෙක් ඉන්නව කියල. මමත් හිතාගෙන උන්නේ පවුලේ එකම ළමය කියල.

    එදා එහෙ ගිය වෙලාවෙ ඒ නංගි මාත් එක්ක හොඳට කතා කලා. මට මොකුත් වෙනසක් තේරුනේ නෑ. ඊට පස්සෙ දවසක එහෙ ගිය වෙලාවෙත් අක්ක එනකම් එයා මාත් එක්ක කතා කර කර හිටය, විහිලු කලා එහෙම.

    එදා මගේ කෙල්ල හෙන අවුල්, වැඩි කතාවක් නෑ පොඩි දෙකට උනත් රණ්ඩු වෙන්න බැලුවෙ. ඔහොම දවස් 2, 3 මම එහෙ ගිහින් එයාගේ නංගි එක්ක කතා කලොත් විහිලු කලොත් කෙල්ලට තරහ යනව, මාත් එක්ක තරහෙන් ඉන්නෙ ඊට පස්සෙ.

    අනික එයා අම්මල ගැන කතා කලත් නංගි ගැන මොකුත් කියන්නෙ නෑ. හැබැයි මම ඉන්න තැන නංගි එක්ක ගොඩක් ෆිට් එකේ ඉන්නව. මට කියපල්ලකෝ මොකක්ද මේකට හේතුව? එයා නංගිට ඉරිසියා කරනවද? මම මේක කෙල්ලගෙන් ඇහුවට කමක් නැද්ද?

    Nangi holmanak wenna beri nedda?