මේකේ ගොඩක් ලව් ප්රශ්න වලට ත්රෙඩ් දානවනේ මමත් ඉතින් අලුත් පිට පොඩි දැවෙන ප්රශ්නෙකට උත්තරයක් හොයන්න කියල මේක දාන්නේ.
මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව දැන් අවුරුදු 2. මේ ලඟදි ගෙවල් වලට කියල මම ගියා කෙල්ලගේ ගෙදර. මාමණ්ඩි, නැන්දම්ම දෙන්නම ශේප්. ගෙදර තව ලස්සන කෙල්ලෙක් හිටිය පස්සෙ බලනකොට ඒ මගේ කෙල්ලගෙ නංගි.
එත් මේ අවුරුදු දෙකටම කෙල්ල මට කියල නෑ එයාට නංගි කෙනෙක් ඉන්නව කියල. මමත් හිතාගෙන උන්නේ පවුලේ එකම ළමය කියල.
එදා එහෙ ගිය වෙලාවෙ ඒ නංගි මාත් එක්ක හොඳට කතා කලා. මට මොකුත් වෙනසක් තේරුනේ නෑ. ඊට පස්සෙ දවසක එහෙ ගිය වෙලාවෙත් අක්ක එනකම් එයා මාත් එක්ක කතා කර කර හිටය, විහිලු කලා එහෙම.
එදා මගේ කෙල්ල හෙන අවුල්, වැඩි කතාවක් නෑ පොඩි දෙකට උනත් රණ්ඩු වෙන්න බැලුවෙ. ඔහොම දවස් 2, 3 මම එහෙ ගිහින් එයාගේ නංගි එක්ක කතා කලොත් විහිලු කලොත් කෙල්ලට තරහ යනව, මාත් එක්ක තරහෙන් ඉන්නෙ ඊට පස්සෙ.
අනික එයා අම්මල ගැන කතා කලත් නංගි ගැන මොකුත් කියන්නෙ නෑ. හැබැයි මම ඉන්න තැන නංගි එක්ක ගොඩක් ෆිට් එකේ ඉන්නව. මට කියපල්ලකෝ මොකක්ද මේකට හේතුව? එයා නංගිට ඉරිසියා කරනවද? මම මේක කෙල්ලගෙන් ඇහුවට කමක් නැද්ද?

mokuth nedda ban