GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ දැන් ගහන්න වගේ තග දාන ඔක්කොම උන් ඉන්නේ රට. :lol::lol::lol::rofl:

    Z

    ඔව් ලංකාවේ හිටියනං විසුමක් වෙන්නේ නෑ මුන් කපාකොටා ගනීවි පාරවල්වල :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:

    අනේ මන්දා බං ඉදලා ඉදලා මාත් ඔලුව දාලා තියන්නේ යමර ත්‍රෙඩ් එකකටද කෙහෙදෝ :lol:
    :lol:

    :shocked:
    අඩෝ කැ# ආතල් එකක් ඒක..

    අම්මෝ අම්මෝ ත්‍රෙඩ් එකක කමෙන්ට් එකක් දැම්මේ හෙන කාලෙකින් බන්. එතින් ක්ජෝහොමද
    ඇයි උඹ කසාද බැන්ඳද.. වෙනද මේකෙමනේ හිටියෙ..:rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    apinam gahanne naha katawath on line jivithe therum ngena inna un dakkama hina yanawa:lol:

    මේ ඇත්ත ජීවිතේ අපිට තියන ප්‍රශ්න මදිද බන්, තව ඔන්ලයිනුත් මරාගන්න යන්නේ? :lol:
    සැබෑ ජීවිතේ ප්‍රශ්න නැති එවුන් වෙන්න ඕනේ මේ ගේම ඉල්ලන්නේ. :rofl:

    ඔව් ලංකාවේ හිටියනං විසුමක් වෙන්නේ නෑ මුන් කපාකොටා ගනීවි පාරවල්වල :D

    :no:

    පාඩුවේ යයි පොත් ටිකත් ලැමට තුරුල් කරන් පාර අයිනෙන්. :rofl:
     
    • Like
    Reactions: CONCORDE777

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl:

    :lol:

    :shocked:
    අඩෝ කැ# ආතල් එකක් ඒක..

    ඇයි උඹ කසාද බැන්ඳද.. වෙනද මේකෙමනේ හිටියෙ..:rofl:

    okata mona kasadada ban kollek gahagena innnawa athi hahah:lol:
    මේ ඇත්ත ජීවිතේ අපිට තියන ප්‍රශ්න මදිද බන්, තව ඔන්ලයිනුත් මරාගන්න යන්නේ? :lol:
    සැබෑ ජීවිතේ ප්‍රශ්න නැති එවුන් වෙන්න ඕනේ මේ ගේම ඉල්ලන්නේ. :rofl:

    :no:

    පාඩුවේ යයි පොත් ටිකත් ලැමට තුරුල් කරන් පාර අයිනෙන්. :rofl:

    :rofl::lol: ow ban moda hukannala
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේකේ දැන් ගහන්න වගේ තග දාන ඔක්කොම උන් ඉන්නේ රට. :lol::lol:
    ඒක තමා උන්ගේ බේරෙන මාර්ගෙ
    හෙණ කුනුහර්ප ගොඩක් ගහලා ගේම ඉල්ලනවා, ඒත් ඉන්න තැන ඇහුවම පිටරටලු
    එකෙක් කැනඩාවෙ ඇඩ්‍රස් එකක් එවලා තිබ්බා මට කොන්දක් තියෙනවා නම් හෙට එන්නලු :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒක තමා උන්ගේ බේරෙන මාර්ගෙ
    හෙණ කුනුහර්ප ගොඩක් ගහලා ගේම ඉල්ලනවා, ඒත් ඉන්න තැන ඇහුවම පිටරටලු
    එකෙක් කැනඩාවෙ ඇඩ්‍රස් එකක් එවලා තිබ්බා මට කොන්දක් තියෙනවා නම් හෙට එන්නලු :lol:

    haha den uba police yanna lesti weyan ponnaya, 26 :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    okata mona kasadada ban kollek gahagena innnawa athi hahah:lol:

    :rofl::lol: ow ban moda hukannala
    :lol::lol::lol::lol:
    මල් බබයි සචියයි මතක් වෙනවා බං..

    ඒක තමා උන්ගේ බේරෙන මාර්ගෙ
    හෙණ කුනුහර්ප ගොඩක් ගහලා ගේම ඉල්ලනවා, ඒත් ඉන්න තැන ඇහුවම පිටරටලු
    එකෙක් කැනඩාවෙ ඇඩ්‍රස් එකක් එවලා තිබ්බා මට කොන්දක් තියෙනවා නම් හෙට එන්නලු :lol:
    කැරි ආතල් හුත්තො.. කැරිම වලියක් ඒක.. :lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    haha den uba police yanna lesti weyan ponnaya, 26 :lol::lol:
    දැනුත් ඉන්නෙ පොලිසියේ තමා, ආයෙ අමුතුවෙන් ලෑස්ති වෙන්න දෙයක් නැහැ
    අනික දරතයා දැන්මම බයිලා ගහනවා, බලපන් ඕකා එන්නෙත් නැහැ
    උඹ වගේ තමා ඌත් :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    8uv44CL.gif

    ඌත් බය ගුල්ලෙක් උඹත් බය ගුල්ලෙක්. ඒක නිසා කොම්පියුටර් එක ඉස්සරහට වෙලා ඉඳල අම්ම ගෙනත් දෙන දෙයක් කාල චූ කරල බුදියගනින් බං.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Your subscription for this thread has been removed.

    Click here if your browser does not automatically redirect you.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රිකන්ඩිශන් අලෙවි සේල් බැහැලද මේ අමුතු ත්‍රේඩ් වල හොල්මන් කරන්නේ

    අපි නම් එලකිරියේ වාහන විකුණලා නෑ. ගන්න විස්තර අහන කෙනෙකුට එක මොඩ්ල් එකක් නෙවෙයි හොදයි කියලා දන්න මොඩ්ල් ගනනාවකම විස්තර ඉදිරිපත් කරනවා මිස. ඒ වගේම දෝශ දකින වාහන වල ඒ දෝශයත් කියනවා. :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    uba bohoma kalathurakin wadagath dewaluth kiyanawa neda :lol:

    පරණ කේස් වලට පන්න පන්න හපන්න එපා යකෝ......බොක්කටම වැදෙන්න රිදිලා කියල මාට්ටු වෙනවා :lol: