GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම මගේම විඩියෝ මමම අරන් දානවා නම්, මීට් වෙන්න එන්න කියන එකෙනුත් වැඩක් නැහැ නෙ බන්
    මෙහෙම ඕන උන් වරෙල්ලා කිව්වම තමා ඒකෙත් අගයක් තියෙන්නෙ :rolleyes:

    දෙන්නගෙන් එකෙක්වත් වීඩියෝ මොකුත්ම දාන්නේ නැතුව පහුවදා ආයෙත් කිරියේ බයිලා ගහනවා නම් ඔය මොකෙන්වත් වැඩක්ම නෑනේ බං?

    තව මොකා ආවත් ඔච්චරනේ......උඹ කියයි ඌ ආවේ නැහැ කියල ඌ කියයි උඹ ආවේ නැහැ කියල.

    අනික් උන්ගේ කතා වැඩක් නෑ උඹ පල්ලිය ගාව වෙලාව අහන වීඩියෝ එක දාපන්කෝ එතකොට හැමෝම පිළිගනී මායන් ආවේ නැහැ කියල.....සිම්පල් ප්ලෑන් එකක්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උඹ ඌව මිට් උනා කිව්වා නෙ?
    කොහොමද උගේ හොටෙල් එක? :lol:

    මටනම් මීට් වුනේ නෑ. . තනුජකයි, ඩික් කියලා එකෙකුයි තමයි මීට් වෙලා තියෙන්නේ. . දිල්ස් ගියා කිව්වට ගිහින් නෑ නයෙක් ඇරලා තියෙන්නේ. . :D
    උබට ඕනනම් ගිහින් බලපන්. . මත්තෙගොඩ කෑම්ප් එකක් ඉස්සරහා තියෙනවා කිව්වේ. . :P
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    දෙන්නගෙන් එකෙක්වත් වීඩියෝ මොකුත්ම දාන්නේ නැතුව පහුවදා ආයෙත් කිරියේ බයිලා ගහනවා නම් ඔය මොකෙන්වත් වැඩක්ම නෑනේ බං?

    තව මොකා ආවත් ඔච්චරනේ......උඹ කියයි ඌ ආවේ නැහැ කියල ඌ කියයි උඹ ආවේ නැහැ කියල.

    අනික් උන්ගේ කතා වැඩක් නෑ උඹ පල්ලිය ගාව වෙලාව අහන වීඩියෝ එක දාපන්කෝ එතකොට හැමෝම පිළිගනී මායන් ආවේ නැහැ කියල.....සිම්පල් ප්ලෑන් එකක්
    ඌ සමාව ගත්තා නම් හරි නෙ බන්, ඒක මහ වැඩක්ද
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මටනම් මීට් වුනේ නෑ. . තනුජකයි, ඩික් කියලා එකෙකුයි තමයි මීට් වෙලා තියෙන්නේ. . දිල්ස් ගියා කිව්වට ගිහින් නෑ නයෙක් ඇරලා තියෙන්නේ. . :D
    උබට ඕනනම් ගිහින් බලපන්. . මත්තෙගොඩ කෑම්ප් එකක් ඉස්සරහා තියෙනවා කිව්වේ. . :P
    :lol::lol::lol::lol:
    Save
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මටනම් මීට් වුනේ නෑ. . තනුජකයි, ඩික් කියලා එකෙකුයි තමයි මීට් වෙලා තියෙන්නේ. . දිල්ස් ගියා කිව්වට ගිහින් නෑ නයෙක් ඇරලා තියෙන්නේ. . :D
    උබට ඕනනම් ගිහින් බලපන්. . මත්තෙගොඩ කෑම්ප් එකක් ඉස්සරහා තියෙනවා කිව්වේ. . :P
    කවුද ඩික්? දැකලත් නැහැ එහෙම එකක්ව
    මත්තෙගොඩ හොටෙල් නම් ඇති, ඒත් ඒක රෙඩ්_ෆ්‍රේම්ගෙමද කියලා හොයනවා මම ගියොත් නම්
    මම ඌට කිව්වා කොහොමත් ගියාම ඌත් එක්කම මැනේජර් ගාවට යන්න ඕන කියලා
    එහෙම කිව්ව වෙලාවෙ ඉඳන් ඌ ආගිය අතක් නැහැ :lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කවුද ඩික්? දැකලත් නැහැ එහෙම එකක්ව
    මත්තෙගොඩ හොටෙල් නම් ඇති, ඒත් ඒක රෙඩ්_ෆ්‍රේම්ගෙමද කියලා හොයනවා මම ගියොත් නම්
    මම ඌට කිව්වා කොහොමත් ගියාම ඌත් එක්කම මැනේජර් ගාවට යන්න ඕන කියලා
    එහෙම කිව්ව වෙලාවෙ ඉඳන් ඌ ආගිය අතක් නැහැ :lol:

    ඩික් කියන්නේ රෙඩාගේ ෆේක් එකක් වගේ බන්:lol:
    Save
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    :D:D:D

    ඇයි බන් අර පස් වගයක් ගන්න ගිහින් රස්සාවත් නැතිකරගත්ත එකා බන්. . රෙඩා ඌගේ බොස්ගේ ඔලුවට පිස්තෝලේ තියලා බයකරලා ගහලා එලියට දාපු කතාවක් කිව්වා. .
    රෙඩා ලයිසන් පිස්තෝලෙන් පිස්සෙක් වගේ වෙඩිතියනවා කියලා තනුජකගේ කමෙන්ට් එකක දැක්කා. .
    උබ යනවනම් හොයලා බලලා අපිටත් කියපන්කෝ. . :rolleyes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඩික් කියන්නේ රෙඩාගේ ෆේක් එකක් වගේ බන්:lol:
    Save
    කවුද ඒ ඩික් කියන්නෙ? මම එහෙම එකෙක් දැකලා නැහැ නෙ
    මැනේජර් ගාවට යන් කිව්වම පස්ස ගහන හොටෙල් අයිතිකාරයෙක් මම ඔය දැක්කමයි :lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඇයි බන් අර පස් වගයක් ගන්න ගිහින් රස්සාවත් නැතිකරගත්ත එකා බන්. . රෙඩා ඌගේ බොස්ගේ ඔලුවට පිස්තෝලේ තියලා බයකරලා ගහලා එලියට දාපු කතාවක් කිව්වා. .
    රෙඩා ලයිසන් පිස්තෝලෙන් පිස්සෙක් වගේ වෙඩිතියනවා කියලා තනුජකගේ කමෙන්ට් එකක දැක්කා. .
    උබ යනවනම් හොයලා බලලා අපිටත් කියපන්කෝ. . :rolleyes:

    :lol::lol:මොන බොරුද බන් මේවා... මෙහෙම එකෙක්, මෙච්චර හැන්ගෙයිද??හම්බෙන්න එන්න කිව්වහම ඔන්ලයින් නැහැ කියන්නේ!!:rolleyes::lol:

    Save
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කවුද ඒ ඩික් කියන්නෙ? මම එහෙම එකෙක් දැකලා නැහැ නෙ
    මැනේජර් ගාවට යන් කිව්වම පස්ස ගහන හොටෙල් අයිතිකාරයෙක් මම ඔය දැක්කමයි :lol:

    මෙතන ඉදන් බලපන්. .
    http://www.elakiri.com/forum/showthr...3069&page=1249
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එතකොට තනුජක? රෙඩා බොරු කියනවා වෙන්නත් බෑ බන්. . :confused:

    මෙතන ඉදන් බලපන්. .
    http://www.elakiri.com/forum/showthread.php?t=1813069&page=1249
    ඌ අර ත්‍රේඩ් එකේ කොහේ හරි කිව්වා උබ ආවා කියලා, උබත් කිව්වද මන්දා
    කොහොම හරි උඹ ආවා කිව්ව හොටෙල් එකට
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    එතකොට තනුජක? රෙඩා බොරු කියනවා වෙන්නත් බෑ බන්. . :confused:

    මෙතන ඉදන් බලපන්. .
    http://www.elakiri.com/forum/showthread.php?t=1813069&page=1249

    මෙතන මොකක් හරි තියෙනවා බන් උ ගහන ගේමක්!!තනුජකත් ගියා කියලා සුවර්ද??නැත්නම් හොටෙල් එක ලගින් ගියාද දන්නෙත් නැහැ!!:lol:

    Save
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඌ අර ත්‍රේඩ් එකේ කොහේ හරි කිව්වා උබ ආවා කියලා, උබත් කිව්වද මන්දා
    කොහොම හරි උඹ ආවා කිව්ව හොටෙල් එකට
    :yes::yes::yes:ඔව් උ කිව්වා තමා එක්සිබිට් ඇවිල්ලා තියෙනා උගෙන් අහපන් කියලා!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    :lol::lol:මොන බොරුද බන් මේවා... මෙහෙම එකෙක්, මෙච්චර හැන්ගෙයිද??හම්බෙන්න එන්න කිව්වහම ඔන්ලයින් නැහැ කියන්නේ!!:rolleyes::lol:

    Save

    ඌව හම්බවෙන්න ගිහින් තියෙන්නේ තනුජකයි ඩිකයි විතරයි. .
    හරියටම විස්තරේ අහගන්න උන් දෙන්නගෙන් එකෙක් වත් නෑනේ. . :D
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කවුද ඒ ඩික් කියන්නෙ? මම එහෙම එකෙක් දැකලා නැහැ නෙ
    මැනේජර් ගාවට යන් කිව්වම පස්ස ගහන හොටෙල් අයිතිකාරයෙක් මම ඔය දැක්කමයි :lol:

    මේ ඉන්නේ
    http://www.elakiri.com/forum/member.php?u=548029
    Save
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇයි බන් අර පස් වගයක් ගන්න ගිහින් රස්සාවත් නැතිකරගත්ත එකා බන්. . රෙඩා ඌගේ බොස්ගේ ඔලුවට පිස්තෝලේ තියලා බයකරලා ගහලා එලියට දාපු කතාවක් කිව්වා. .
    රෙඩා ලයිසන් පිස්තෝලෙන් පිස්සෙක් වගේ වෙඩිතියනවා කියලා තනුජකගේ කමෙන්ට් එකක දැක්කා. .
    උබ යනවනම් හොයලා බලලා අපිටත් කියපන්කෝ. . :rolleyes:
    ලයිසන් තිබ්බ පලියට අඩුම ගානේ අහසටවත් වෙඩි තියන්න තහනම් මචන්
    එහෙම ආසාවට වෙඩි තියන්න නම් 200FPS වලට අඩු එයාරයිෆල් එකක් ගන්න ඕන ;)
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඌව හම්බවෙන්න ගිහින් තියෙන්නේ තනුජකයි ඩිකයි විතරයි. .
    හරියටම විස්තරේ අහගන්න උන් දෙන්නගෙන් එකෙක් වත් නෑනේ. . :D

    උව හම්බුනත් බන් හොටෙල් එක උගේද???ඕවා ප්‍රශ්න බන්...තනුජකගෙන් තමා අහන්න වෙන්නේ...ඩික්ව සුවර් නැහැනේ!!:rolleyes:
    Save