මම මගේම විඩියෝ මමම අරන් දානවා නම්, මීට් වෙන්න එන්න කියන එකෙනුත් වැඩක් නැහැ නෙ බන්
මෙහෙම ඕන උන් වරෙල්ලා කිව්වම තමා ඒකෙත් අගයක් තියෙන්නෙ![]()
දෙන්නගෙන් එකෙක්වත් වීඩියෝ මොකුත්ම දාන්නේ නැතුව පහුවදා ආයෙත් කිරියේ බයිලා ගහනවා නම් ඔය මොකෙන්වත් වැඩක්ම නෑනේ බං?
තව මොකා ආවත් ඔච්චරනේ......උඹ කියයි ඌ ආවේ නැහැ කියල ඌ කියයි උඹ ආවේ නැහැ කියල.
අනික් උන්ගේ කතා වැඩක් නෑ උඹ පල්ලිය ගාව වෙලාව අහන වීඩියෝ එක දාපන්කෝ එතකොට හැමෝම පිළිගනී මායන් ආවේ නැහැ කියල.....සිම්පල් ප්ලෑන් එකක්






