ටොයෝටා KE30 කාර් එකකට 7K EFI එන්ජිමක් බස්සන්න හිතයි...වයරින් එක කරන එක තමයි අවුල..අදහසක් නැත්ද මේ ගැන කස්ටියට?
Hari math othana gahala thiyenne ewa kaha pata wegena enne
![]()
Plastic unath eketh gahanna epay natthan damage wenawa ne nikanma![]()
හ්ම්ම්
දැක්කනේ උඹේ ස්ටිකරෙත් කලුපාට ඉරක් තියෙනව ස්ටිකරේ තිබ්බෙ නැත්නම් හීරිල තියෙයි
ජන්තු අයියා;22262919 said:ටොයෝටා KE30 කාර් එකකට 7K EFI එන්ජිමක් බස්සන්න හිතයි...වයරින් එක කරන එක තමයි අවුල..අදහසක් නැත්ද මේ ගැන කස්ටියට?

Ow owa parissam kara ganna lesi na ne, othanata scuff plates dekak danna oni me wage

ජන්තු අයියා;22262919 said:ටොයෝටා KE30 කාර් එකකට 7K EFI එන්ජිමක් බස්සන්න හිතයි...වයරින් එක කරන එක තමයි අවුල..අදහසක් නැත්ද මේ ගැන කස්ටියට?
ඔය වගේ වැඩ කොරන්න එපා පුතී. නිකං වියදම විතරයි
ඕකේ එන්ජින් ගාඩ් එකෙන් යට පේන ඉඩක් තියේද?
LS ගෙ තියෙනව (JDM)
Lancer eke Engine room cover eke openings deka thunak thynawa bima pena (highlighted)
![]()
Engine room eka wadiyi 1.6 engine ekata 
Bump
Mazda ekath ekka baladdi Mitsu eke 1.6 engine eka hena podiyi wageEngine room eka wadiyi 1.6 engine ekata
![]()

Issaraha kalle ne pitipassen thamai thiyenne![]()
Bump
Mazda ekath ekka baladdi Mitsu eke 1.6 engine eka hena podiyi wageEngine room eka wadiyi 1.6 engine ekata
![]()
Hapoi arun spark plugs dekak ma torque karala na mama nikanma burulata gelewwa yakoo compression leak karanna athi ambanaka.

And මීට කලින් 12v power adapter එකක් ගන්නත් මේකෙ thread දාපු එකා මම
දැන් ඉතින් මාසෙකට ලක්ෂෙට වඩා හොයනවා

මචන් campus පටන් ගන්නකොට November, December වත් වෙයි බන්
Car එකයි, router එකයි, ලැපයි අරන් උබලෑ ගෙදර එන්නද බන්
Automobile course එකක් කරනවට වඩා උබගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා බන්
උබට ඔිනෙ නම් සල්ලිත් දෙන්නම්
And මීට කලින් 12v power adapter එකක් ගන්නත් මේකෙ thread දාපු එකා මම
දැන් ඉතින් මාසෙකට ලක්ෂෙට වඩා හොයනවා
(උබත් ඉතින් අපිව motivate කරා.....
එ් වගේම මේ වෙලාවේ tom, රත්තරං අය්යලත් මතක් කරනවා
සහ ප්රධාන වශයෙන්ම උදව් කරපු VPS09 වත් ගෞරවයෙන් මතක් කරනවා)
මේ thread එකේ help කරපු ඔක්කොමටත් thanks
ඔක්කොටම ජයෙන් ජය![]()