ඇත්තද මචන්... ඒක තමයි කියන්න ඒජන්ට් ගෙන්නන වාහනයක් ගන්න කියල. රිකෝල් එකක් අවොත් මොකද කරන්නෙ?? අලුත් වාහන වල ප්‍රශ්ණ එන්න තියෙන චාන්ස් වැඩී.
අනික ඒජන්ට් ගෙනාවම ඒක බ්‍රෑන්ඩ් නිව්.
Besides "Imported through Agent" kiwwama dhan market wadee.
wagakeema ehema wenna puluwan, mama kiwwe wagakeemak gana newei, second market eka gana, Yaris ekai Belta ekai aran balana mokadda market kiyala. Yaris 2012 ekak ganna puluwan, Belta 2007/2008 wage ekak ganna milata, ai ehema wela thiyenne kiyala balanna.
Talk walata rewatenna kiyala kawuruth kiyanne ne. oya kathawa harinam mokada Lankawata mechchara Toyota Premio enne, eka Agent karanawada, market eka wetila thiyenawada, poddak hoya balalanna.

Me kathawe sahenna true... Agent gena wahana lankawata galapenawa bt jdm wahanekata sapekshawa reliability, parts availability(3rd party) resale, value, features, driving characteristics adui.... Oya waraga dekema wahana use karala experience tyena nisa kiyanne!!!
Retire weddi dena permit eka. Retirement permit. USD 40,000
තව එක්ස්පීරියන්ස් ගන්න, ඒජන්ට් සපෝට් නැති වෙසල් වගේ එකක් ගෙනැල්ල හරි එහෙම නැත්තම් අරන් මාස දෙකකින් රිකෝල් එකක් අවම හරි, එහෙමත් නැත්ත ජපානෙ පට්ට ගහල මීටරේ කරකෝපු මරාලෙකට කර ගහල හරි.
අලුත් වාහන ලෙඩ වැඩී, ලෙඩක් අවොත් වියදම් වැඩී. ඒජන්ට් සපෝට් උත් නැත්තම් කෑලි හොයන්න ජපනෙ යන්න වෙයි. ඔය පරණ හුචක්කු වල වගේ නෙමේ. අලුත් වාහන වල පාර්ට්ස් හොයන්න අමරුයි.
මොන දේ උනත් සෙල්ෆ් ස්ටඩී එකක් නැතුව හෝ හරි හමන් දැනුමක් නැතුව කරොත් අමාරැවේ තමා.
.. මේ් 2017 මචන් ඉම්පෝටර්ස් ලා කියන කතා අහල වාහන ගන්න ගියොත් ටිකක් අමාරැයි... පාර්ටිස් යාඩ් ගානේ ගිහින් හොයන අයට නම් අමාරැ අැති ඉතින් මමාමානයෙන් ටොයෝටා විතරක් යූස් කරන්නේ ඔයා ඔය කියන හේතු අවම කරගන්ඩ තමා..... එ්ජන්ට් ගෙන්නන්නේ නැති ටොයෝටා වල පාර්ට්ස් ඔ්නේ තරම් ටොයෝටා ලංකා කරනවා ස්ටොක් නැත්තම් ඉම්පෝර්ට් කරල හරි දෙනව.... ඔච්චර ටෝක් දෙන ඔය මහත්තයා යූස් කරන වාහනේ මොකක්ද කියල කියනවද??
domestic or international model wala wenaskam ewa adunaganna vidiyath danna kenek danawa nam aluth wahana ganna ayata wadagath wei. agent gen hari mehe sale ekakin hari ganna kota idea ekak thiyenawa rawatenna thiyena ida adui
මට වාහනයක් නෑ කියල හිතාගනින්කො. ඕක තමා පුතා උඹලගෙ මානසිකත්වය. ඒජන්ට් ගේන බඩු වලට වඩා ගෙදර, නැත්තම් වාහනේකම ඔෆිස් එකක් දාගෙන ඉන්න උන් ගෙන්නන බඩු උඹලට ශුවර් නේ.
අනික කොහොමත් ඉතින් උඹ ටොයොටා අනාතයෙක් නෙ.
මම ඉම්පෝරටර්ස්් ලා පස්සේ වැදගන යන්නේ නෑ සහොදරයා.... ඔයා මම ගැන හිතන විදිහ ටිකක් වැරදියි... යුරෝපියන් වාහනයක් ගන්නවනම් කෙලින්ම එ්ජන්ට්ාවට තමයි යන්නේ.... හැබැයි ජැපනීස් බ්‍රැන්ඩ් එකක වාහනයක් නම් එ්ජන්ට් ඔෆර් කරන සිලෙක්ෂන් එකට වඩා ෆා බෙටර් jdmවාහනයක් ගන්න පුලුවන්.... ටොයෝටා යුස් කරන්නේ වෙන කිසිම දේකටත් වඩා මට රිලයබිලිටි එක වටින නිසා මචන්!!!!
වැඩි ඔප්ශන්, වැඩි ලෙඩ. අනවශ්ය කරදර. හරි හමන් වොරන්ටියකුත් නැතුව. අනික වාහනේ ඇත්ත වටිනාකම වගේ තුන් ගුණයක් විතර ගෙවල. මොකක්ද බුද්දිමත් තීරණේ??
වගකීම තමා ප්‍රශ්ණෙ. වාහන ගෙන්නන අය කරන වැඩ ඉතින් දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.
අනික මාකට් වැටිල තමා තියෙන්නෙ. නැත්තම් උඹල මොකද පබ්ලික් ෆොරම් එකක අඬන්නේ.
අලුත් වාහන ගන්න උන්ට කියන්න තියෙන්නෙ, මෙ බොරු කාරයන්ට රැවටෙන්නෙ නැතුව ඒජන්ට් ගෙන් ගත්ත නම් හිතෙ බයක් නැතුව ඉන්න පුලුවන්. මදර් කොම්පැණියෙන්ම වග කියනවා වාහනේට. අවුරුදු 10ක් ගිහින් රිකෝල් එකක් ආවත් නොමිලේ.
ඇත්තද මචන්... ඒක තමයි කියන්න ඒජන්ට් ගෙන්නන වාහනයක් ගන්න කියල. රිකෝල් එකක් අවොත් මොකද කරන්නෙ?? අලුත් වාහන වල ප්‍රශ්ණ එන්න තියෙන චාන්ස් වැඩී.
අනික ඒජන්ට් ගෙනාවම ඒක බ්‍රෑන්ඩ් නිව්.
Besides "Imported through Agent" kiwwama dhan market wadee.
me dawas wala AMW eke wagon R recall wechcha car free hadala denawa
AMW eken japan wagon R gennanneth naha
AMW එකෙන් මේ අවුරුද්දේ අන්තිම හෝ ලබන අවුරුද්දේ මුල ඉඳන් japan wagon R hybrid ගෙන්නන හදන්නේ

AMW එකෙන් මේ අවුරුද්දේ අන්තිම හෝ ලබන අවුරුද්දේ මුල ඉඳන් japan wagon R hybrid ගෙන්නන හදන්නේ