2018 New Prado and USD 30,000 Permit

OK JANU

Banned
Sep 23, 2017
9
0
1
ඔය කාර් ගෙන්නන එකෙක් මට AUDI R8 එකක් ගෙන්නලා දීපන් යකොව්!
 
Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඇත්තද මචන්... ඒක තමයි කියන්න ඒජන්ට් ගෙන්නන වාහනයක් ගන්න කියල. රිකෝල් එකක් අවොත් මොකද කරන්නෙ?? අලුත් වාහන වල ප්‍රශ්ණ එන්න තියෙන චාන්ස් වැඩී.

    අනික ඒජන්ට් ගෙනාවම ඒක බ්‍රෑන්ඩ් නිව්.

    Besides "Imported through Agent" kiwwama dhan market wadee.

    Me kathawa valid European wahana walata!!!!
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    wagakeema ehema wenna puluwan, mama kiwwe wagakeemak gana newei, second market eka gana, Yaris ekai Belta ekai aran balana mokadda market kiyala. Yaris 2012 ekak ganna puluwan, Belta 2007/2008 wage ekak ganna milata, ai ehema wela thiyenne kiyala balanna.

    Talk walata rewatenna kiyala kawuruth kiyanne ne. oya kathawa harinam mokada Lankawata mechchara Toyota Premio enne, eka Agent karanawada, market eka wetila thiyenawada, poddak hoya balalanna.

    Me kathawe sahenna true... Agent gena wahana lankawata galapenawa bt jdm wahanekata sapekshawa reliability, parts availability(3rd party) resale, value, features, driving characteristics adui.... Oya waraga dekema wahana use karala experience tyena nisa kiyanne!!!
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy

    වගකීම තමා ප්‍රශ්ණෙ. වාහන ගෙන්නන අය කරන වැඩ ඉතින් දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.
    අනික මාකට් වැටිල තමා තියෙන්නෙ. නැත්තම් උඹල මොකද පබ්ලික් ෆොරම් එකක අඬන්නේ.

    අලුත් වාහන ගන්න උන්ට කියන්න තියෙන්නෙ, මෙ බොරු කාරයන්ට රැවටෙන්නෙ නැතුව ඒජන්ට් ගෙන් ගත්ත නම් හිතෙ බයක් නැතුව ඉන්න පුලුවන්. මදර් කොම්පැණියෙන්ම වග කියනවා වාහනේට. අවුරුදු 10ක් ගිහින් රිකෝල් එකක් ආවත් නොමිලේ.
     
    තව එක්ස්පීරියන්ස් ගන්න, ඒජන්ට් සපෝට් නැති වෙසල් වගේ එකක් ගෙනැල්ල හරි එහෙම නැත්තම් අරන් මාස දෙකකින් රිකෝල් එකක් අවම හරි, එහෙමත් නැත්ත ජපානෙ පට්ට ගහල මීටරේ කරකෝපු මරාලෙකට කර ගහල හරි.

    අලුත් වාහන ලෙඩ වැඩී, ලෙඩක් අවොත් වියදම් වැඩී. ඒජන්ට් සපෝට් උත් නැත්තම් කෑලි හොයන්න ජපනෙ යන්න වෙයි. ඔය පරණ හුචක්කු වල වගේ නෙමේ. අලුත් වාහන වල පාර්ට්ස් හොයන්න අමරුයි.
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    domestic or international model wala wenaskam ewa adunaganna vidiyath danna kenek danawa nam aluth wahana ganna ayata wadagath wei. agent gen hari mehe sale ekakin hari ganna kota idea ekak thiyenawa rawatenna thiyena ida adui
     
    මොන දේ උනත් සෙල්ෆ් ස්ටඩී එකක් නැතුව හෝ හරි හමන් දැනුමක් නැතුව කරොත් අමාරැවේ තමා.
    .. මේ් 2017 මචන් ඉම්පෝටර්ස් ලා කියන කතා අහල වාහන ගන්න ගියොත් ටිකක් අමාරැයි තමන්ම ගන්න වාහනේ ගැන විස්තර හොයන්ඩ ඔ්න... අර වාහන වල ලස්සනයි හයිබ්‍රිඩ් ඉකොනොමිකල් මිඩ් රේන්ජ් වාහන වල පර්ෆෝමන්ස් හොයන සෙට් එකනේ ඩුවල් ක්ල්ච් වලින්න නා ගත්තේ... පාර්ටිස් යාඩ් ගානේ ගිහින් හොයන අයට නම් අමාරැ අැති ඉතින් මම සාමානයෙන් ටොයෝටා විතරක් යූස් කරන්නේ ඔයා ඔය කියන හේතු අවම කරගන්ඩ තමා..... එ්ජන්ට් ගෙන්නන්නේ නැති ටොයෝටා වල පාර්ට්ස් ඔ්නේ තරම් ටොයෝටා ලංකා කරනවා ස්ටොක් නැත්තම් ඉම්පෝර්ට් කරල හරි දෙනව.... ඔච්චර ටෝක් දෙන ඔය මහත්තයා යූස් කරන වාහනේ මොකක්ද කියල කියනවද??
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    මොන දේ උනත් සෙල්ෆ් ස්ටඩී එකක් නැතුව හෝ හරි හමන් දැනුමක් නැතුව කරොත් අමාරැවේ තමා.
    .. මේ් 2017 මචන් ඉම්පෝටර්ස් ලා කියන කතා අහල වාහන ගන්න ගියොත් ටිකක් අමාරැයි... පාර්ටිස් යාඩ් ගානේ ගිහින් හොයන අයට නම් අමාරැ අැති ඉතින් මමාමානයෙන් ටොයෝටා විතරක් යූස් කරන්නේ ඔයා ඔය කියන හේතු අවම කරගන්ඩ තමා..... එ්ජන්ට් ගෙන්නන්නේ නැති ටොයෝටා වල පාර්ට්ස් ඔ්නේ තරම් ටොයෝටා ලංකා කරනවා ස්ටොක් නැත්තම් ඉම්පෝර්ට් කරල හරි දෙනව.... ඔච්චර ටෝක් දෙන ඔය මහත්තයා යූස් කරන වාහනේ මොකක්ද කියල කියනවද??

    මට වාහනයක් නෑ කියල හිතාගනින්කො. ඕක තමා පුතා උඹලගෙ මානසිකත්වය. ඒජන්ට් ගේන බඩු වලට වඩා ගෙදර, නැත්තම් වාහනේකම ඔෆිස් එකක් දාගෙන ඉන්න උන් ගෙන්නන බඩු උඹලට ශුවර් නේ.

    අනික කොහොමත් ඉතින් උඹ ටොයොටා අනාතයෙක් නෙ.
     
    • Like
    Reactions: I love JS

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    domestic or international model wala wenaskam ewa adunaganna vidiyath danna kenek danawa nam aluth wahana ganna ayata wadagath wei. agent gen hari mehe sale ekakin hari ganna kota idea ekak thiyenawa rawatenna thiyena ida adui

    මුකුත් කරන්න දෙයක් නෑ. වාහනෙ පොතේ "Status when registered : Brand New" තිබ්බනම් ඒක එජන්ට් ඉම්පොර්ටෙඩ් ඔරිජිනල් බඩු.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මට වාහනයක් නෑ කියල හිතාගනින්කො. ඕක තමා පුතා උඹලගෙ මානසිකත්වය. ඒජන්ට් ගේන බඩු වලට වඩා ගෙදර, නැත්තම් වාහනේකම ඔෆිස් එකක් දාගෙන ඉන්න උන් ගෙන්නන බඩු උඹලට ශුවර් නේ.

    අනික කොහොමත් ඉතින් උඹ ටොයොටා අනාතයෙක් නෙ.

    මම ඉම්පෝරටර්ස්් ලා පස්සේ වැදගන යන්නේ නෑ සහොදරයා.... ඔයා මම ගැන හිතන විදිහ ටිකක් වැරදියි... යුරෝපියන් වාහනයක් ගන්නවනම් කෙලින්ම එ්ජන්ට්ාවට තමයි යන්නේ.... හැබැයි ජැපනීස් බ්‍රැන්ඩ් එකක වාහනයක් නම් එ්ජන්ට් ඔෆර් කරන සිලෙක්ෂන් එකට වඩා ෆා බෙටර් jdmවාහනයක් ගන්න පුලුවන්.... ටොයෝටා යුස් කරන්නේ වෙන කිසිම දේකටත් වඩා මට රිලයබිලිටි එක වටින නිසා මචන්!!!!
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    මම ඉම්පෝරටර්ස්් ලා පස්සේ වැදගන යන්නේ නෑ සහොදරයා.... ඔයා මම ගැන හිතන විදිහ ටිකක් වැරදියි... යුරෝපියන් වාහනයක් ගන්නවනම් කෙලින්ම එ්ජන්ට්ාවට තමයි යන්නේ.... හැබැයි ජැපනීස් බ්‍රැන්ඩ් එකක වාහනයක් නම් එ්ජන්ට් ඔෆර් කරන සිලෙක්ෂන් එකට වඩා ෆා බෙටර් jdmවාහනයක් ගන්න පුලුවන්.... ටොයෝටා යුස් කරන්නේ වෙන කිසිම දේකටත් වඩා මට රිලයබිලිටි එක වටින නිසා මචන්!!!!

    වැඩි ඔප්ශන්, වැඩි ලෙඩ. අනවශ්ය කරදර. හරි හමන් වොරන්ටියකුත් නැතුව. අනික වාහනේ ඇත්ත වටිනාකම වගේ තුන් ගුණයක් විතර ගෙවල. මොකක්ද බුද්දිමත් තීරණේ??
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    වැඩි ඔප්ශන්, වැඩි ලෙඩ. අනවශ්ය කරදර. හරි හමන් වොරන්ටියකුත් නැතුව. අනික වාහනේ ඇත්ත වටිනාකම වගේ තුන් ගුණයක් විතර ගෙවල. මොකක්ද බුද්දිමත් තීරණේ??

    මේ කතාව පොඩ්ඩක් පැහැදිලි මදි!!
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    වගකීම තමා ප්‍රශ්ණෙ. වාහන ගෙන්නන අය කරන වැඩ ඉතින් දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.
    අනික මාකට් වැටිල තමා තියෙන්නෙ. නැත්තම් උඹල මොකද පබ්ලික් ෆොරම් එකක අඬන්නේ.

    අලුත් වාහන ගන්න උන්ට කියන්න තියෙන්නෙ, මෙ බොරු කාරයන්ට රැවටෙන්නෙ නැතුව ඒජන්ට් ගෙන් ගත්ත නම් හිතෙ බයක් නැතුව ඉන්න පුලුවන්. මදර් කොම්පැණියෙන්ම වග කියනවා වාහනේට. අවුරුදු 10ක් ගිහින් රිකෝල් එකක් ආවත් නොමිලේ.

    kisima kenek adala business karanne ne, customer passe pannanneth ne. Customer thamai theeranaya karala enne, anika mama wahan import karanne part-time widiyata.

    Export quality ekak gannawada nethnam domestic version eka gannawada kiyana eka customer thamai decide karanne.

    Samahara welawata Mr. boru kaarayekta ahuwela wenna puluwan, api QUOTATION ekak dunath customerta pehedili wenna step by step denawa. Total eka mechcharai kiyanne ne.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇත්තද මචන්... ඒක තමයි කියන්න ඒජන්ට් ගෙන්නන වාහනයක් ගන්න කියල. රිකෝල් එකක් අවොත් මොකද කරන්නෙ?? අලුත් වාහන වල ප්‍රශ්ණ එන්න තියෙන චාන්ස් වැඩී.

    අනික ඒජන්ට් ගෙනාවම ඒක බ්‍රෑන්ඩ් නිව්.

    Besides "Imported through Agent" kiwwama dhan market wadee.

    me dawas wala AMW eke wagon R recall wechcha car free hadala denawa
    AMW eken japan wagon R gennanneth naha
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,341
    113

    me dawas wala AMW eke wagon R recall wechcha car free hadala denawa
    AMW eken japan wagon R gennanneth naha

    AMW එකෙන් මේ අවුරුද්දේ අන්තිම හෝ ලබන අවුරුද්දේ මුල ඉඳන් japan wagon R hybrid ගෙන්නන හදන්නේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    AMW එකෙන් මේ අවුරුද්දේ අන්තිම හෝ ලබන අවුරුද්දේ මුල ඉඳන් japan wagon R hybrid ගෙන්නන හදන්නේ

    :yes::yes:
    FZ witharak kiyala kiyanne.kohoma wewida danne naha
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    AMW එකෙන් මේ අවුරුද්දේ අන්තිම හෝ ලබන අවුරුද්දේ මුල ඉඳන් japan wagon R hybrid ගෙන්නන හදන්නේ

    wagon r එක jdm vehicle එකක් නෙ. කොහොමද agent ගෙන්නන්නේ. දන්න එකෙක් පැහැදිලි කරපල්ලකො