Forex ලාබ පාඩු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    ලංකාවේ ඉන්නවනං බැරියෑ :baffled:

    උඹ පිටරටද?

    මොකක්ද බං ඔය ඇවටාර් එක
    ලින්ඩ ඇනඩර්සන් කියන්නෙ කවුද?
    මට ඉතිං හොඳ එකක් කටට එනව.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ පිටරටද?

    මොකක්ද බං ඔය ඇවටාර් එක
    ලින්ඩ ඇනඩර්සන් කියන්නෙ කවුද?
    මට ඉතිං හොඳ එකක් කටට එනව.
    [/UOTE]

    වැදගත් දෙයක් කියලා හිතල pm බැලුව මදැයි... හිරි ඔතප් බිදෙන ප්‍රශ්න අහල තියෙන්නේ.
    ඔය උට්ටවල් වැඩක් නෑ....... සූමයි උබයි අලුතින් ආවේ... දෙන්න එකට සෙට්වෙලා වැඩේ පටන්ගනින්........ වැඩේ අල්ලගත්තොත් සප් එකක් දෙන්නං
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අපිනං දරුපවුල්කාරයෝ, හිගනම ස්පොට් එකකින් කෑමවෙලක් කන්න ගියත් එකෙක්ට රුපියල් 2000-3000ක් යනවා, පවුලේ සාමාජිකයෝ 4යි..... ඉතිං දනට පිනට දෙන එක පුළුවන් තරං අඩු කරලා තියෙන්නේ. කොච්චර හම්බුකරත් මදි....... ලංකාවේ උන්ට එහෙමද, දවසට 10 $ක් හෙව්වොත් වේල් තුනට $3ක් යයි 7ක් අතේ...........ඉස්සර සල්ලි බල්ලට දාල තිබුනට දැන්නං හොයන හැම සතේටම ආදරෙයි......, ලෝබකමට නෙමෙයි සල්ලි නැතිව අසරණ වෙයි කියන බයට. :dull:

    Mehe nam 4 - 5 euro walin bada pirenna kanna puluwan student discount walata.:rofl:
    Naththan meal ekak 8 - 10 euro wage.
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    21765179_1991612267517396_6497623405733612856_n.png
     
    • Like
    Reactions: thilina91

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    එක තමයි මාත් බැලුවේ...Day ෆ්‍රෙම් එකෙන් වගේ බලද්දි ගොඩක් දුරට ලොකු නිවුස් එකක් හරි මාර්කට එකට ලොකු බලපෑමක් නැත්නම් ත්‍රෙන්ඩ් එක පෙන්නන විදිහට බොහෝ දුරට කැන්ඩ්ල් හැදෙන්නෙ...(බොහෝවිට)....

    ප්‍රයිස් රීකරන්ට් කියන්නේ මේ වගේද

    W3sxSo.jpg


    time frame eka amathaka karoth nam ubage screen ekath hari.. namuth time frame ekath ekka eke breakout tiyenawa kiyala kenekta argue karannath puluwan.. range eka breakout wela tiyena nisa.. ithin mam example ekak gatta.. dan balapan oya uda image eka.. peya dekak or more gihin price move eka pip 10...


    mam next time kiyala dennan golden black hole hoyana heti.. :D:D
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    time frame eka amathaka karoth nam ubage screen ekath hari.. namuth time frame ekath ekka eke breakout tiyenawa kiyala kenekta argue karannath puluwan.. range eka breakout wela tiyena nisa.. ithin mam example ekak gatta.. dan balapan oya uda image eka.. peya dekak or more gihin price move eka pip 10...


    mam next time kiyala dennan golden black hole hoyana heti.. :D:D

    Ela ela. :D
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    time frame eka amathaka karoth nam ubage screen ekath hari.. namuth time frame ekath ekka eke breakout tiyenawa kiyala kenekta argue karannath puluwan.. range eka breakout wela tiyena nisa.. ithin mam example ekak gatta.. dan balapan oya uda image eka.. peya dekak or more gihin price move eka pip 10...


    mam next time kiyala dennan golden black hole hoyana heti.. :D:D

    එල මචං තෑන්ක්ස්...තව එකක් මචං ඔය ප්‍රයිස් එක ටෙස්ට් කරනවා කියලා සප්ලයි ඒරියා එකක හරි ඩිමාන්ඩ් ඒරියා එකක ඔය වගේ ගොඩක් වෙලා දගලලා දගලලා කඩාගෙන යන තැන් තියෙනවානේ...එතකොට ඔය කතාවටමද ප්‍රයිස් එක ටෙස්ට් කරනවා කියන්නෙ...??
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    100% nemei yam pramanekata dannawa ..

    oke major kotas dekak tiyenwa mam danna.. ekak wide stop loss hunting. anika small price manipulate


    1.wide stop loss hunting walata example ekak widiyata calendar news walata moves

    2.small price manipulate
    pWDymS.jpg



    uda image eka balanna.. mulinma price eka down karala,next candle eke up karala stop hunt kara gatta..sell eke.. namuth unge real direction eka sell , kohomada eka hariyata kiyanne? balanna sudu iren mark karala tiyena candle ekai volume bar ekai.. tiny candle ekak loku volume ekak kalin bar ekata wada.
    hari dan aai balanna kola pata ira diha.. ee candle eka lokui , aai ee? godak small sellers hithanwa price eka reverse una mata kela wenna yanne.. buy wenna kalin exit wenna ona kiyala.. onna un exit kara trade eka.. ekai ee candle eke volume eka adu..
    :cool::cool:

    mama nam hithanne volume eka forex waladi useless kiyala. stocks waladi wage nemei forex decentralized market ekak nisa volume eka kiyala thiyenne broker dakina volume eka, okkoma brokers lage volume eka gaththath wadak na retail traders lagen market ekata salakiyayutu impact ekak nathi nisa. MT4 walanam volume indicator kiyala tiyenne tick counter ekakda koheda mn hithanne, indicators use karanne nathi nisa e gana hariyatama kiyanna danne na. :D
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    manදman;22266730 said:

    ela mamath EURUSD 1.1979 sell ekak dala thiyenne. mn weekend eke samanyen trade open karala thiyanne nathi nisa SL eka breakeven ekata dala thiyenne. 1.1938/1.1928 level walin price eka reverse wenna puluwan nisa market eka open wena welawata aharila inna oni :cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලින් ස්ටට්‍ර්ජි එක ෆේල් බ්‍රොස් ...ස්ටට්‍ර්ජි ලොට් සයිස් එක 50% අඩු කරලා SL 50% වැඩි කරන්න ඕනි ලබන සතියේ ...බලමු මොකද වෙන්නේ කියලා ...ජර්මනියේ ඉලෙක්ෂන් එකෙන් පස්සේ ට්‍රේඩ් කරන්න පටන් ගන්න හිතන් ඉන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    youtube video එකක් හදන්න ඕනි බන් අපේ රියල් ටයිම් ට්‍රේඩින් ...එතකොට අපේ බ්රෝස්ලට හරි වැරදි අදහස් කියන්න පුළුවන් ....එකෙන් මට වාසි වෙයි ගොඩක් ....මොකද අදහස ...ලයිවු ස්ට්‍රීම් කරන්න ට්‍රේඩ්ස්