එක්කෙනෙක්ට 2000-3000ක් වියදං කරන හිඟන කඩේ මොකක්ද බං
එතකොට අපි කන්නෙ කක්කුස්සි කඩවල් වලින්ද


මම උඹට මැසේජ් එකක් එව්ව
රිප්ලයි නෑ නේ..
හරි හරි උඹල ලොකු මිනිස්සු. අපි ගොතයොනෙ![]()

එක්කෙනෙක්ට 2000-3000ක් වියදං කරන හිඟන කඩේ මොකක්ද බං
එතකොට අපි කන්නෙ කක්කුස්සි කඩවල් වලින්ද![]()

ලංකාවේ ඉන්නවනං බැරියෑ![]()
උඹ පිටරටද?
මොකක්ද බං ඔය ඇවටාර් එක
ලින්ඩ ඇනඩර්සන් කියන්නෙ කවුද?
මට ඉතිං හොඳ එකක් කටට එනව. [/UOTE]
වැදගත් දෙයක් කියලා හිතල pm බැලුව මදැයි... හිරි ඔතප් බිදෙන ප්රශ්න අහල තියෙන්නේ.
ඔය උට්ටවල් වැඩක් නෑ....... සූමයි උබයි අලුතින් ආවේ... දෙන්න එකට සෙට්වෙලා වැඩේ පටන්ගනින්........ වැඩේ අල්ලගත්තොත් සප් එකක් දෙන්නං
අපිනං දරුපවුල්කාරයෝ, හිගනම ස්පොට් එකකින් කෑමවෙලක් කන්න ගියත් එකෙක්ට රුපියල් 2000-3000ක් යනවා, පවුලේ සාමාජිකයෝ 4යි..... ඉතිං දනට පිනට දෙන එක පුළුවන් තරං අඩු කරලා තියෙන්නේ. කොච්චර හම්බුකරත් මදි....... ලංකාවේ උන්ට එහෙමද, දවසට 10 $ක් හෙව්වොත් වේල් තුනට $3ක් යයි 7ක් අතේ...........ඉස්සර සල්ලි බල්ලට දාල තිබුනට දැන්නං හොයන හැම සතේටම ආදරෙයි......, ලෝබකමට නෙමෙයි සල්ලි නැතිව අසරණ වෙයි කියන බයට.![]()

Mehe nam 4 - 5 euro walin bada pirenna kanna puluwan student discount walata.
Naththan meal ekak 8 - 10 euro wage.






යුරෝ 5ට අල කකා හිටපං![]()
එක තමයි මාත් බැලුවේ...Day ෆ්රෙම් එකෙන් වගේ බලද්දි ගොඩක් දුරට ලොකු නිවුස් එකක් හරි මාර්කට එකට ලොකු බලපෑමක් නැත්නම් ත්රෙන්ඩ් එක පෙන්නන විදිහට බොහෝ දුරට කැන්ඩ්ල් හැදෙන්නෙ...(බොහෝවිට)....
ප්රයිස් රීකරන්ට් කියන්නේ මේ වගේද


time frame eka amathaka karoth nam ubage screen ekath hari.. namuth time frame ekath ekka eke breakout tiyenawa kiyala kenekta argue karannath puluwan.. range eka breakout wela tiyena nisa.. ithin mam example ekak gatta.. dan balapan oya uda image eka.. peya dekak or more gihin price move eka pip 10...
mam next time kiyala dennan golden black hole hoyana heti..![]()

time frame eka amathaka karoth nam ubage screen ekath hari.. namuth time frame ekath ekka eke breakout tiyenawa kiyala kenekta argue karannath puluwan.. range eka breakout wela tiyena nisa.. ithin mam example ekak gatta.. dan balapan oya uda image eka.. peya dekak or more gihin price move eka pip 10...
mam next time kiyala dennan golden black hole hoyana heti..![]()
100% nemei yam pramanekata dannawa ..
oke major kotas dekak tiyenwa mam danna.. ekak wide stop loss hunting. anika small price manipulate
1.wide stop loss hunting walata example ekak widiyata calendar news walata moves
2.small price manipulate
![]()
uda image eka balanna.. mulinma price eka down karala,next candle eke up karala stop hunt kara gatta..sell eke.. namuth unge real direction eka sell , kohomada eka hariyata kiyanne? balanna sudu iren mark karala tiyena candle ekai volume bar ekai.. tiny candle ekak loku volume ekak kalin bar ekata wada.
hari dan aai balanna kola pata ira diha.. ee candle eka lokui , aai ee? godak small sellers hithanwa price eka reverse una mata kela wenna yanne.. buy wenna kalin exit wenna ona kiyala.. onna un exit kara trade eka.. ekai ee candle eke volume eka adu..
![]()

manදman;22266730 said:
