වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ආව. මොනාද උඹට ඕනෙ? පොල් ගෙඩියක්ද?

    රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...:baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,992
    113
    Panadura
    තමන්ගේ වත්තේ කෝප්ප කොළ ගහක්, ක්‍රෝටන් ගහක් හිටවගන්න බැරි කම්මැලි මිනිස්සු ආණ්ඩුවට බැන බැන ඉන්නවා බොරුවට :no:

    :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: akshanz 2.0

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....:baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ ඉරෝසන් අකෞන්ට් එක දීල ඉන්නව මනුස්සයො බලු වැඩ කරන්නැතුව :oo: ඔට්ටුව නං ඔට්ටුව :( වෙන උන්ගෙ පොරොන්දු ගැන හොයන්න කලිං තමන් වුන පොරොන්දුව ඉටු කරල ඉන්න :yes:
     
    • Like
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වන විට ආනයනික අල කිලෝවකට රුපියල් 40 ක්‌ද, බීලූනු කිලෝවකට රුපියල් 40 ක්‌ද, තිරිඟු පිටි කිලෝවකට රුපියල් 31 ක්‌ද, සීනි කිලෝවකට රුපියල් 31 ක්‌ද ආදී වශයෙන් රජය අධික බදු මුදල් අය කරන බවත් වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.:dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ වන විට ආනයනික අල කිලෝවකට රුපියල් 40 ක්‌ද, බීලූනු කිලෝවකට රුපියල් 40 ක්‌ද, තිරිඟු පිටි කිලෝවකට රුපියල් 31 ක්‌ද, සීනි කිලෝවකට රුපියල් 31 ක්‌ද ආදී වශයෙන් රජය අධික බදු මුදල් අය කරන බවත් වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.:dull::dull:

    මහින්ද හිටිය නං බලු කෑමවත් අඩු කරනව :( අපේ බල්ල මැරෙන්න ඔන්න මෙන්න මහින්ද මහත්තය නැතුව කන්න නැතුව :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හිටිය නං බලු කෑමවත් අඩු කරනව :( අපේ බල්ල මැරෙන්න ඔන්න මෙන්න මහින්ද මහත්තය නැතුව කන්න නැතුව :(

    එතුමගෙ කාල හාල් 120ට ගිහින් පොල් 100 ගියෙ නැනෙ....බලු කැමත් අඩුවට තිබ්බම හොදයිනෙ...අද මිනිස්සුනෙ බල්ලට ගිහින් තියෙන්නෙ...පොල් ගෙඩිය 100ට ගිහින් හාල් 120 උනාම රටේ මිනිස්සු කන්නෙ බල්ලො මරලද?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමක් නෑ ඒ කාලෙ අයවැයෙන් බලු කෑම අඩු කලානෙ.:lol:

    දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....:dull::dull:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රස්සාවක් තියෙන උන්ටත් හුප්පෙ වෙච්චි. නැති එකාට ක්‍රෝටන්ම තමා..............................
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතුමගෙ කාල හාල් 120ට ගිහින් පොල් 100 ගියෙ නැනෙ....බලු කැමත් අඩුවට තිබ්බම හොදයිනෙ...අද මිනිස්සුනෙ බල්ලට ගිහින් තියෙන්නෙ...පොල් ගෙඩිය 100ට ගිහින් හාල් 120 උනාම රටේ මිනිස්සු කන්නෙ බල්ලො මරලද?????

    ඒකනෙ :( මහින්ද තරම් බල්ලො වෙනුවෙන් දේශපාලනේ කරපු කිසිම දේශපාලඥයෙක් ලංකාවෙ නැතුව ඇති :( අපි උඹල කොහොම කිව්වත් බල්ලන්ට මහින්ද නැති අඩුව දැනෙනව බං :( ඒක නෙමේ අකෞන්ට් එක දෙන්න බැරිද ? :)
     
    • Haha
    Reactions: Cypress

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,745
    16,859
    113
    Kottawa
    " ලක්ශ 62කේ මීහරක් "

    මේක උබේ වාග්මාලාවේ නිතරම පාවිච්චි වෙන වචනයක් නේ.. :baffled:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....:dull::dull:

    "සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 7500න් මසක් ජීවත් විය හැකි බව සොයා ගත් මහා ආර්ථික විද්‍යාඥ බන්දුල ගුණවර්ධනයෝ සිය සොයා ගැනීම තවත් ඉදිරියට ගෙන යමින් රු. 2500න් පුද්ගලයෙකුට මසක් ජීවත් විය හැකි බව ද ප්‍රකාශ කළහ."

    අනේ අපි මැරිල ඉපදුනේ නෑ බං.ඔය එක එකාට කඩේ යනවට වඩා හොදයි ලේන්සුවක් එලාගෙන හිගාකනව.:yes::yes:
     
    • Like
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රස්සාවක් තියෙන උන්ටත් හුප්පෙ වෙච්චි. නැති එකාට ක්‍රෝටන්ම තමා..............................

    :yes::yes: මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    "සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 7500න් මසක් ජීවත් විය හැකි බව සොයා ගත් මහා ආර්ථික විද්‍යාඥ බන්දුල ගුණවර්ධනයෝ සිය සොයා ගැනීම තවත් ඉදිරියට ගෙන යමින් රු. 2500න් පුද්ගලයෙකුට මසක් ජීවත් විය හැකි බව ද ප්‍රකාශ කළහ."

    අනේ අපි මැරිල ඉපදුනේ නෑ බං.ඔය එක එකාට කඩේ යනවට වඩා හොදයි ලේන්සුවක් එලාගෙන හිගාකනව.:yes::yes:

    පිස්සුද මචන් උබට?
    ඉරෝසන් කියන්නේ වැදගත් මහත්තයෙක් මචන්.
    තමන්ගේ දාඩිය මහන්සියෙන් විවසායක් කරගෙන ඉන්නේ එයා.
    එයා කියන දේවල් අදහන්න ඕන මචන් අපි.