පිස්සුද මචන් උබට?
ඉරෝසන් කියන්නේ වැදගත් මහත්තයෙක් මචන්.
තමන්ගේ දාඩිය මහන්සියෙන් විවසායක් කරගෙන ඉන්නේ එයා.
එයා කියන දේවල් අදහන්න ඕන මචන් අපි.

එයා මොනව කිව්වත් ජනාධිපතිවරණ පොරොන්දු ඉශ්ඨ කලේ නෑ
ඒ වගේ කෙනෙක් කියන දේවල් අහන්න අපි ලෑස්ති නෑ 
"සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 7500න් මසක් ජීවත් විය හැකි බව සොයා ගත් මහා ආර්ථික විද්‍යාඥ බන්දුල ගුණවර්ධනයෝ සිය සොයා ගැනීම තවත් ඉදිරියට ගෙන යමින් රු. 2500න් පුද්ගලයෙකුට මසක් ජීවත් විය හැකි බව ද ප්‍රකාශ කළහ."
අනේ අපි මැරිල ඉපදුනේ නෑ බං.ඔය එක එකාට කඩේ යනවට වඩා හොදයි ලේන්සුවක් එලාගෙන හිගාකනව.![]()

බන්දුල එහෙම කියුවෙ ඇයි කියල උබල දන්නෙ නැනේ..අනික බන්දුලද දැන් රට පාලනේ කරන්නෙ???? බන්දුලල හොද නැති නිසා, ලක්ශ 62ක් මීහරක් එකතු වෙලා අඩුවට කන්ඩ බලාගෙන මේ පාන්ඩුව පත් කර ගත්තෙ....
මනුස්සයො තේරුම් ගනින් පොල් 100 ගිහින් හාල් 120 උනාම හිගාකන්ඩ වෙන්නෙ මට නෙමේ රටේ අහිසක මිනිස්සුන්ට...![]()
මට ලාවට මතකයි මොකක් හරි එහෙම එකක් වුනා 
රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...![]()
බන්දුල එහෙම කියුවෙ ඇයි කියල උබල දන්නෙ නැනේ..අනික බන්දුලද දැන් රට පාලනේ කරන්නෙ???? බන්දුලල හොද නැති නිසා, ලක්ශ 62ක් මීහරක් එකතු වෙලා අඩුවට කන්ඩ බලාගෙන මේ පාන්ඩුව පත් කර ගත්තෙ....
මනුස්සයො තේරුම් ගනින් පොල් 100 ගිහින් හාල් 120 උනාම හිගාකන්ඩ වෙන්නෙ මට නෙමේ රටේ අහිසක මිනිස්සුන්ට...![]()
බන්දුල එහෙම කියුවෙ ඇයි කියල උබල දන්නෙ නැනේ..අනික බන්දුලද දැන් රට පාලනේ කරන්නෙ???? බන්දුලල හොද නැති නිසා, ලක්ශ 62ක් මීහරක් එකතු වෙලා අඩුවට කන්ඩ බලාගෙන මේ පාන්ඩුව පත් කර ගත්තෙ....
මනුස්සයො තේරුම් ගනින් පොල් 100 ගිහින් හාල් 120 උනාම හිගාකන්ඩ වෙන්නෙ මට නෙමේ රටේ අහිසක මිනිස්සුන්ට...![]()

තව ටික දවසකින් පොල් වාරෙට පොල් කැඩෙනකොට මිල බහියි. උඹ කියන්නෙ රටින් පොල් ගෙන්නන්න කියලද?

ඒ කියන්නෙ මේ ආණ්ඩුව පන්නල මහින්දගෙ ආණ්ඩුවක් ගෙනල්ල 7500න් ජීවත් වෙමු. හා ද? එතකොට පොල් ගොඩක් කන්න පුලුවන් 7500න්.![]()

Ubata Ochchara Minissu gana duka nan Uba Chande Illapan..Ita Passe Dinnoth Pol gediya , Hal Adu Karapan. Ha da?

මොකක්ද මේ පාන්ඩුවෙ මීහරක් කරන්නෙ.
..බඩුමිල අහස උසට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ....

මහින්දගෙ ආණ්ඩුවක් එයිද නැද්ද කියල අමුතුවෙන් කියන්ඩ ඔන නැනෙ...හාල් 120 වෙලා පොල් 100 වෙද්දි බල්ලෙක්වත් මුන්ට චන්දෙ දෙන්නෙ නැනෙ....ප්‍රශ්නෙ තියෙන්නෙ ආණ්ඩු වෙනස් වෙන්නෙ වෙනවනම් 2019 දිනෙ....
එතකන් රටේ අහිසකයො කන්නෙ වහද????? මෙහෙම ගියොත් පොල් ගෙඩිය 200ක් වෙලා හාල් කිලෝ එක 220 වෙලා තියෙයි 2019 වෙද්දි....ආතල්ද එතකොට මේකද ලක්ශ 62ක් උදා කරගත්ත වෙනස....![]()

අහින්සකයො පව් යකෝ ,ඔය බයිල වලින් බඩ පිරෙන් නැනෙ...මොකක්ද මේ පාන්ඩුවෙ මීහරක් කරන්නෙ.
..බඩුමිල අහස උසට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ....
![]()
ඔව් 7500න් ඒ කාලෙ හොදට කාල හිටිය මිනිස්සු. බලු කෑම හරි අඩුවට දුන්නනෙ. පොල් ගෙඩිය අඩු කරගැනීම වෙනුවෙන් නැවතත් මහින්ද පාලනයක් ගේමු. හා ද?![]()

රටේ මිනිස්සු කන්ඩ බොන්ඩ ඔනෙ නැ හා ද??? 

Ithin Ubath Oka meke Damma kiyala Unge Bada Piren na ne.. Kama tikak Uyala Gihin dipan kanna Nathi unta, meke Thread dada Inne nathuwa.

දැන් උබ කියන්ඩ හදන්නෙ පොල් ගෙඩිය 100 නෙමේ 200 උනත් කමක් නැ මේ ආණ්ඩුව හරි හොදයි කියල හා ද?????රටේ මිනිස්සු කන්ඩ බොන්ඩ ඔනෙ නැ හා ද???
![]()

දැන් උබ කියන්ඩ හදන්නෙ පොල් ගෙඩිය 100 නෙමේ 200 උනත් කමක් නැ මේ ආණ්ඩුව හරි හොදයි කියල හා ද?????රටේ මිනිස්සු කන්ඩ බොන්ඩ ඔනෙ නැ හා ද???
![]()
ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද?