✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක පාර එකද කියවන්නෙ ? :D මම නං එක පාර 5ක් 6ක් කියවන්න ගන්නව :baffled: හැබැයි වැඩි priority එක දෙන්නෙ 2කට වගේ :yes:


    මට එහෙම බෑ.. :sorry::eek::shocked:

    රසවත්නම් දෙතුන් පාර ඒ පිටුව කියව කියව එක පොතක් කියවලා තමා ඊළඟ එක. 2 ක් වත් බෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ela, bloomsbury UK version eka (original) , scholastic US version eka. wachana ehema wenas. google parak dammama difference eka hoyaganna puluwan. :yes:


    nodanuwathwa hari eka aran tyenawa. ah. mama help gatta potha ganna. English poth hondata kiyawapu kollek set una. :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මට එහෙම බෑ.. :sorry::eek::shocked:

    රසවත්නම් දෙතුන් පාර ඒ පිටුව කියව කියව එක පොතක් කියවලා තමා ඊළඟ එක. 2 ක් වත් බෑ

    මම නං තේරුන්නෑ වගේ හිතුනොත් නං එක පරිච්ඡේදෙ 2පාරක් කියෝනව :yes:

    eka para 2k wage thama mama nam. :D

    මමත් ඉස්සර කියෙව්වෙ එක පාර එකයි. මොන හේතුවකටවත් පටං ගත්ත එක කියෝල ඉවර වෙනකං වෙන එකක් පටං ගත්තෙ නෑ :sorry: ඒත් පස්සෙ තේරුනා ඊලඟට කියවන්න තියෙන්නෙ ගොඩක් ආස කරන පොතක් නං හිත එක තැනක තියං දැන් කියෝන එක කියවන්න අමාරුයි කියල :sorry: ඒ නිසා දැන් 10ක් කියෝ කියෝ හිටියත් කමක් නෑ ආස කරන පොතක් සෙට් වුනොත් ඒකත් කියවන්න ගන්නව :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නං තේරුන්නෑ වගේ හිතුනොත් නං එක පරිච්ඡේදෙ 2පාරක් කියෝනව :yes:


    umba kiyawanakota nodanna wachanayak awama mokada karanne?
    1. pocket dic book or PC
    2. phrase ekama kiyawala terum gannawada yantam? wachane nosoya

    මමත් ඉස්සර කියෙව්වෙ එක පාර එකයි. මොන හේතුවකටවත් පටං ගත්ත එක කියෝල ඉවර වෙනකං වෙන එකක් පටං ගත්තෙ නෑ :sorry: ඒත් පස්සෙ තේරුනා ඊලඟට කියවන්න තියෙන්නෙ ගොඩක් ආස කරන පොතක් නං හිත එක තැනක තියං දැන් කියෝන එක කියවන්න අමාරුයි කියල :sorry: ඒ නිසා දැන් 10ක් කියෝ කියෝ හිටියත් කමක් නෑ ආස කරන පොතක් සෙට් වුනොත් ඒකත් කියවන්න ගන්නව :sorry:


    Film nam panna panna baluweki :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    umba kiyawanakota nodanna wachanayak awama mokada karanne?
    1. pocket dic book or PC
    2. phrase ekama kiyawala terum gannawada yantam? wachane nosoya




    Film nam panna panna baluweki :baffled:

    ගොඩක් වෙලාවට phrase එකෙං වචනෙන් කියන්නෙ මොකක්ද කියල තේරෙනව බං :yes: එහෙම නැත්තං ඉතිං වචනෙ select කල්ල definition එක බලනව :yes: වෙන මක් කරන්නද :sorry: එහෙම කීප වතාවක් එකම වචනෙ බැලෙද්දි ඒක නිකංම මතක හිටල ඔහොම තමා කරන්නෙ :sorry: මාත් මුලින්ම කියවන්න පටං ගත්තෙ Harry Potter 1 න් :love:

    මට නං film එකක් එක දිගට බලන්න බෑ :( එක film එක බුක්මාක් දදා සතියක් විතර බලනව :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොඩක් වෙලාවට phrase එකෙං වචනෙන් කියන්නෙ මොකක්ද කියල තේරෙනව බං :yes: එහෙම නැත්තං ඉතිං වචනෙ select කල්ල definition එක බලනව :yes: වෙන මක් කරන්නද :sorry: එහෙම කීප වතාවක් එකම වචනෙ බැලෙද්දි ඒක නිකංම මතක හිටල ඔහොම තමා කරන්නෙ :sorry: මාත් මුලින්ම කියවන්න පටං ගත්තෙ Harry Potter 1 න් :love:

    මට නං film එකක් එක දිගට බලන්න බෑ :( එක film එක බුක්මාක් දදා සතියක් විතර බලනව :(


    :love::love: Thanks for advice
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    මේ සීන් එක මමත් දැනං හිටියෙ නෑ :) TFS
    11.gif
    11.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එච් ජී වෙල්ස් රචනා කළ ජීබී සේනානානයකයන් අතින් අදිසි ආගන්තුකයා නමින් පරිවර්තනය වී සිංහල පාඨකයා වෙත තිළිණ වූ Invisible Man කෘතිය;

    srinathweb123 සහෝදරයා එළකිරියේ අපි එක්ක බෙදා ගත්තේ බඩීඇල්බම් නම් වෙබ් පිටුවකින් ලබාගෙන
    එළකිරි පුස්ථකාලයට ඊයේ ගොනුකර තිබුණි


    adisi_aganthukaya.jpg



    අත්හදාබැලීමක් ලෙස මේ පොත කියවීමට පහසු වන පරිදි හා ප්‍රියවන පරිදි ඉමේජ් වලට කඩා නැවත සකසා(කොන් කැම් ස්කෑනරයෙන් සකසා එජස් ඉවත් කර ටැබ් කින්ඩල් වලට සුදුසු පරිදි තනිපිටුවට සකසා) පීඩීඑෆ් එකක් ලෙස ඇමීබා නැවත උඩු ගත කරන ලදී.
    නමුත් වැයවූ කාලය හා සසඳන විට අළුතින් පොත ස්කෑන් කරන්නට ගත වූ කාලයටත් වඩා වැඩි කාලයක් මේ විච්චුම්බරය කරන්නට ඇම්බාට ගතවූයෙන් , අසාර්ථක අත්හදා බැලීමක් ලෙස කරුණාවෙන් සළකන්න.

    මුල් පොත 10 mb

    මා විසින් රී මේක් කළ පොත
    බා ගන්න


    Bump
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුතකාලයේ දැනට ඇති පොත් ලැයිස්තුව :baffled: උපුල් ආතගේ අවධානය පිණිසයි, මෙහෙම ත්‍රෙඩ් එකේම දැම්මොත් මොකෝ පොත් ටික. :oo:

    සැඟවුණු දේශය | අපරාජිත බිස්මාකය | චේ | Cambridge IELTS Books 1-10 | අදිසි ආගන්තුකයා | ටාර්සන් ගේ වන සිව්පාවෝ | කොමා (Coma) | තිත්ත කෝපි | රදළ පිළිරුව | බිහිසුණු නිම්නය - ෂර්ලොක් හෝම්ස් | සිව් රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා | බැස්කවිල් රුදුරු බල්ලා - ෂර්ලොක් හෝම්ස් | මහා රෑ ආ මාරයා - ෂර්ලොක් හෝම්ස් | භයානක මිනිසා සහ තවත් කතා | ICT Past papers - Educational (A/L 2011 - 2014 ) | ගැඹුරු මුහුද | මඟුල් කෑම | පින පෑදුන දා (Great Expectation) | බැස්කර්විල් දඩ බල්ලා | ටොම් සෝයර් | කන්දට වැඩිය උස ළමයි | සූර පප්පා 01 (Asterix) | සුළඟ වගේ ඇවිදින් | සුදු හැඳ ගත් කාන්තාව (The Woman in White) | සෝමපුර වීරයෝ | සෝමා | ස්කෙලිටන් දූපතේ වික්‍රමය (Skelton Island) | දඟකාර සිව් යහළුවෝ උගුලක සිරවෙති (The Adventurous Four Trapped) | සිටු මැදුරේ වික්‍රමය | ෂර්ලොක් හෝම්ස් කතා | සින්දූර් | සිහින මාරුතය | මළගිය ඇත්තෝ සාක්කි දෙති! | ඈ හෙවත් අයේෂා - 01 (She) | මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා - 05 (The Count of Monte Cristo) | සෙන්කොට්ටන් | සැඟවුණු දූපත | සාතන්ගේ හෝරාව | සත් සුමිතුරන් සහ පාලු තැනිතලාවේ අබිරහස | සහෝදරයෝ දෙන්නා | සැඩ මුහුදේ වික්‍රමය | නිහඬ ගිගිරුම | නෙල්ලි කැලේ වීරයෝ | නව වෙනි සැතපුම | නාග මෙහෙයුම | මුතු කැටය | මුතු කරාඹුව පැළඳි යුවතිය | මොන්ටෙසුමාගේ දියණිය | මිනිස්සු | මිහිකතේ ගීතය | මැටි කෝප්පය | මතකයේ රැඳී පියසටහන් | මරන්දන්ගේ පුරාජේරුව | මාරක වෙස් මුහුණ | මානික්කාවත | රුසියානු ඔත්තුකාරයා, ෂර්ලොක් හෝම්ස් කතා | මණි මේඛලා හෙවත් මායා බන්ධනය | රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා (The Man-eating Leopard of Rudraprayag) | රොබින්සන් කෲසෝ (Robinson Crusoe) | රෙඩ් වයින්, සිල්වර්හෙවන් බංගලාවේ භූතාත්මය | රාවණා | ෂර්ලොක් හෝම්ස් රතු කවයේ අභිරහස (The Adventure of the Red Circle) | රාස්සගල කන්ද | රන්දෙණිගල වලව්ව | රණමග ඔස්සේ නන්දිකඩාල් | රනතිසරු | රාං කිරිල්ලී | පොළොව මැද ලෝකය (At the Earth's Core) | පිටසක්වල ජීවයක් පවතීද? | පින්තූර කතා | පසිදු පස් දෙනා කරදරයක පැටලිලා | පාසැල් ගුරුවරී | පනාපුත්‍රගේ මතක වස්තුව | පළිගැනීමේ දූතයා (Avenger) | ඔෂීන් (පළමුවන කොටස) | ඔබ අනන්තයි | යසෝදරාවත (කාව්‍ය) | විශ්මිත දියමන්තියේ අභිරහස | විලියම් සහ රසකැවිලි සාප්පුව | විල් තෙරේ බියකරු රැයක් (Five on a Hike Together) | විකුම් නදිය (The River of Adventure) | විජයග්‍රාහී කොනාන් නොහොත් මකරාගේ හෝරාව (Conan the Conqueror / The Hour of the Dragon) | වැසිදා රෑ | වෙල්ලස්සේ කතාවක් | වීර දිවයින (Brave Island) | විස්මිත වන දහන (The Lost City of Z) | විස්මිත සිහින දකින්නා | උලමගේ රාත්‍රිය | ටොම් සෝයර් ගේ විදෙස් සංචාරය | තුන්වෙනි බිරිඳ | තුංමං හංදිය | තුනේ වාට්ටුව | තුන් යහළු වික්‍රමය | තුඹසක විලාපය | තෙරේසා | තියුණු අසිපතක සෙවණ යට | තරු සංග්‍රාම | තණවිල වත්ත | ෂර්ලොක් හෝම්ස් ටාර්සන් සමග | ටාර්සන් සහ දිවි මිනිස්සු | ටාර්සන්ගේ වීර පුතා | මැන්චෝසන් චාරිකා | මල්ලිගේ විත්ති | මලගිය ඇත්තෝ | මල්පෙත්තක් සේ | මකර දිවයින | මහව කෝච්චිය 2 | මහරජ ගැමුණු | මහල්ලා සහ මුහුද | මාගම් සෝලිය | මඩොල් දූව | ලෝහිත පරීක්ෂණය | ලතින් ගුරුවරයාගේ ගැටලුව | ලස්සන වසිලිස්සා | කුනාටු රැයේ අබිරහස් එළියක් | කූඩු කිරිල්ලී | කොරල් දූපත | කොග්ගල නිලමේ 2 | කොග්ගල නිළමේ 1 | කිරින් දූපතේ සැඟවුණු අබිරහස | කිඹුල් දූපත | කැරැවෑනයක ගිය පන් පසිඳුවෝ | කැලෑ මල් | කරාව කතාව | කන්ද පාමුල | කම්මලේ දෝංකාරය | කල්ලන්දූවේ මුතු කොල්ලය | පන්සිය පනස් ජාතක පොත | ජූලි හත | ජපන් ගිණිසිළුව | හීන් සැරය | ෂර්ලොක් හෝම්ස් සහ හිස් වූ ගව ඔරුවේ වික්‍රමය | හත්පණ | හත් පෙති මල | ග්‍රේලින් නිධානය | ගුරු ගීතය | ගුවනින් ගිය ගොඩයා | හා හා හරි හාවා | ගොළු හදවත | ගිම්හානේ වික්‍රමයක් | ගැහැණු ළමයි | ගඟ අද්දර | ගල් කන්ද වලව්ව | ගඟ අද්දර කැළේ | ගස්ලබු ගස් දෙක | ගැඹුරු මුහුද | එම්බා කවුඩුවනේ | දුප්පතුන් නැති ලෝකය | ඩිලිංජර් | ධවල කන්දේ අභිරහස | දෙවියෝ සහ භූතයෝ | දෙබෑයෝ | දඟයන්ගේ හපන්කම් | සිංහල තේරුම් සහිත ධම්මපදය | දෛවයේ සරදම | දඩයක්කාරයෝ | ක්ලියෝපැට්රා | චෞර රැජින | බත්තලංගුණ්ඩුව | බලංගොඩ මාහා නාහිමි සබැඳි කතා | භූතයන් අතරට ගිය සොහොයුරෝ | භූත සැණකෙළිය | බිහිසුණු අඩවිය | භාවාත්‍රය | බක්මහේ නිවාඩුව | අවසන් මෙහෙයුම | අවතාර වෙරළ | අත්භූත බෝනික්කාගේ වියරුව | ඇතුගල තාමත් නිහඩයි | අතීතයට ගිය ඇලන් | අවසන් පරික්ෂණය - ෂර්ලොක් හෝම්ස් | ආශිර්වාදිනී | අරලියමල් ආරාමය | අපේ ගම | අපේ අපූරු විත්ති | ෂර්ලොක් හෝමස් ආපසු එයි | අන්දරේගේ විහිළු | ඇම්ඩන් නූතන ජනකතා | අමාවක | අමතක වූ දේශය ( The People That Time Forgot) | ඇලන් සහ පුජනීය පුෂ්පය | අලුත් ස්කෝලේ හාමිනේ | අමන්දා හා වරුණි | අක්කර පහ | අහස් ඉම | අද්භූත මනමාලි | ආදරය ගින්දරක් 02 | ආදරය ගින්දරක් | ආදරණිය වික්ටෝරියා | අභිරහස් උමගේ බිහිසුණු වික්‍රමය | අභිරහස් කාමරය - පුංචි වීරයෝ 8 | අපායේ යතුර | හරි පුදුම ඉස්කෝලේ | 2061 - අභ්‍යවකාශ වීර චාරිකාව 03 | 3001 - අවසාන වීර චාරිකාව | 2010 - අභ්‍යවකාශ වීර චාරිකාව 02 | මැකීගිය දඩමං |


    :love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ~ කටුසු පොත් අංක 9 ~


    මගුල් කෑම - කුමාරතුංග මුනිදාස

    HRhfaSs.jpg



    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 82, size 12MB
    Google-Drive-icon.png

    Download



    ~ කටුසු පොත් අංක 1 - 8 ~


    Mo71DIv.jpg

    Download .................. Download....................Download.....................Download.....................Download...................Download...................Download .................. Download


    ~ කටුසු පොත් අංක 11 ~
    සැඟවුණු දේශය - ආරියනන්ද දොඹගහවත්ත
    (විලාර්ඩ් ප්‍රයිස් ගේ Amazon Adventures හි සිංහල පරිවර්තනය)

    http://www.elakiri.com/forum/showpost.php?p=21968934&postcount=3231


    menna
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    scan0001.jpg


    මචන් මේ පොත ( සහ තව පොත් ටිකක් ) මම ගාව තියෙනවා , කොහොමද මේක දාන්න ඕන scan කරලා PDF කරලද ? නැත්නම් වෙන ලේසි ක්‍රමයක් තියේද ?


    :rolleyes: