GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මම ඌ අහන අහන සැරේට ඕ.අයි.සි ගාවට එන්න බැහැ කිව්වා උගේ කටින් හරි වචනෙ පිට වෙන කල්
ඌ අන්තිමට කිව්වා නෙ ඕ.අයි.සී ගාවට එනවා නම් විතරයි ඌ එන්නෙ කියලා
අන්න එතකොට මම එන්නම් කිව්වා :P
මම නම් 26 උදේ 10 වෙන කල්ම ඌ එයි කියලා විශ්වාසෙන් ඉන්නෙ මචන්
ඌට හැම වෙලාවෙම ඔන්ලයින් එන්න ටයිම් නැතුව ඇති
ඌත් මොකද්ද ප්‍රයිවට් කොම්පැනියක් කරන සල්ලිකාරයෙක් ලු නෙ

ආයිත් රස කතා ත්‍රෙඩ් එකක් ඇදෙයි වගේ නිදා ගන්නැතුව ඉන්න වෙයි .:D:D
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    my name is විහඟ කාරියවංශ

    wattala police kostapal, 32 years,

    my wife is 45 years old

    wife ge photo already out my photos coming soon :lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Arun denna heta ne meet wenne? Dhartha n zoomline?? Ko ban saddayak wath nane..

    Iwasanna futa man kiwe 26/09/2017 ae kiyanne heta
    314xr81.png
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නීති ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිය එකෙන් පස්සෙ තමා ඔය කට්ටිය එන්න එන්න ගාන්න පටන් ගත්තෙ
    මමත් ඉතින් කැමති නම් එන්න කිව්වා :D

    එලස්. . . . :yes: