මම ඌ අහන අහන සැරේට ඕ.අයි.සි ගාවට එන්න බැහැ කිව්වා උගේ කටින් හරි වචනෙ පිට වෙන කල්
ඌ අන්තිමට කිව්වා නෙ ඕ.අයි.සී ගාවට එනවා නම් විතරයි ඌ එන්නෙ කියලා
අන්න එතකොට මම එන්නම් කිව්වා
මම නම් 26 උදේ 10 වෙන කල්ම ඌ එයි කියලා විශ්වාසෙන් ඉන්නෙ මචන්
ඌට හැම වෙලාවෙම ඔන්ලයින් එන්න ටයිම් නැතුව ඇති
ඌත් මොකද්ද ප්රයිවට් කොම්පැනියක් කරන සල්ලිකාරයෙක් ලු නෙ
ආයිත් රස කතා ත්රෙඩ් එකක් ඇදෙයි වගේ නිදා ගන්නැතුව ඉන්න වෙයි .






