Chevrolet BoltElectric car monada ithin aduma 1 charge ekakin 250Km wath duwanna puluwan ewa ?
Chevrolet Bolt
Tesla
uba ahuwa ekata ithin uththara dunne2kama US brands ne.. anika telsa nan tax nathuwath ganan ne.

ඇත්තද බං Electric විතරයි Hybrid වලට නෑ කියන්නේ....
එහෙමනම් Electric විතරක් මොනාද බං අඩුවටම තියන වාහන..?
අපේ එකෙක් ගිය සතියේ 2011 Maruti එකක් ගත්තා 12කට.. දැන් පට්ට බහී ද?


new eke thiyenne tax ain karanawa kiyala. ehema unoth brand new alto ekak 8k-9k wage wenne.
12 ta gatta eka 3-4 ta adu wei![]()
