Wedding 2018 - [Middle Class Wedding Budget]

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,684
    113
    අනේ මේ බඳින්න ඕන නැහැ. living together හොඳා... :eek:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    21768186_1359060324219701_4854380107368224312_n.jpg
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    රෙජිෂ්ට්‍රාර් ගාවට ගිහිං කසාද බැදලා, පට්ට චාම් විදිහට දෙපැත්තෙ නෑයොන්ට කෑම වේලක් දීහං, එතකොට 50,000 කට විතර කරගන්න පුළුවන්

    ලෝකෙට ණය වෙනවට වැඩිය ඒක හොදයි..

    :yes::yes::yes::yes::yes:

    ණය වෙනවා නැත්නම් මැරිගෙන හම්බ කරපුවා දවස් දෙකෙන් ඉවරයි.
    හැබයි කෙල්ලව කැමති කරගන්න එක තමයි වැඩේ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Wedding car eka yaluwek gen gaththoth eh gana ithurui. Dj eka/music karanna danna kenek nadda. Oya wage thawa cost eka adu karaganna krama athi.

    Mage nam fotos gatte parana yaluwek (man prasidda fotographer kenek). Salli gannama bah kiwwahabai mama dunna loku ganak gatte na. Mata lesiyen afford karanna puluwan kama thiyeddith eka wedding ekai lokuwata gatte. Punchi homecoming ekak. Ekaka dj eka kare pawule kenek nomile. Aththatama welawa thibba nam mamama eka karanawa :)

    Wedding cost adu kara ganna thawa kramayak theme eka wenas karana eka. Outdoor setting ekaka creative widihata hithala karoth thawa gana adu kara ganna Puluwan wei.