යූසර්නෙට් පොන්නයා ආවෙ ඇවිත් වගේ
ඉඳපන් උබව ආයෙ රිපෝර්ට් කරන්න![]()
do your best
its one thing you can do after all
යූසර්නෙට් පොන්නයා ආවෙ ඇවිත් වගේ
ඉඳපන් උබව ආයෙ රිපෝර්ට් කරන්න![]()
කවුද හුත්තෝ විකුණුවෙ?
මම කිව්වෙ වෙන උන් විකුණන ප්‍රයිස් ගැන
ඕකක් ගෑනිට පෙව්වා නම් මහින්දටත් ළමයි උඩ දාලා මරන්න වෙන්නෙ නැහැ බන්![]()
50ට අඩුවෙන් ගන්න එවුන් කොහොම ජීවත් වෙනවද කියල හිතන්න අමාරුයි. මම් කියන්නේ දරු පවුල් කාරයෝ

මචන් 15000-20000 පඩි ගන්න උනුත් ජිවත් වෙන්නෙ කොහොමද...

රටක් බාරගත්ත නම් පාලකයන්ට මීටවඩා වගකීමක් තියෙනව....දුප්පත්ම මිනිහගෙ පොල් සම්බෝලෙයි බතටයි කෙලියම ......

වද පෙති විකුනන්ඩ බලාගෙන තෝ තෙර්ඩ් දාන්නෙ....ඕක තේරුම් ගන්ඩ මොලේ මහ අමාරුවක් නැ පකෝ....නුපන් දරුවො 25000ට මරල ජාතියක් වද කරන තොපි වගේ අහිකුන්ඨිකයො බල්ලො බල්ලු වෙලා ඉපදෙන්නෙ...




















දැන් ඉතින් 120 ගෙනාපු හාල් එක ගෑස් එකේ උයාගෙන ඉවරයි....අසරනයෝ බඩගින්නෙ
![]()
අද මධ්‍යම රාත‍්‍රියේ සිට කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් ඉහල දමා ඇත.
ගෑස් මිල ඉහල නැංවීම සදහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පස් ගෑස් සමාගම් විසින් මෙසේ මිල ඉහල නංවා තිබේ.
****මෙහම මිල වැඩි කරන්ඩ මොකටද ආණ්ඩුවක්...මුන් කියන්නෙ මිනිස්සුන්ට වහ කන්ඩ කියලද...
මුන් හදන්නෙ මේක සෝමාලියාවක් කරන්න
උන්ට වාහන ගෙන්නන්න නං සල්ලි තියෙනව. ඒව හිලව් කරගන්නෙ අහිංසකයන්ව බඩගින්නෙ තියල. 
සිරාවට බංමුන් හදන්නෙ මේක සෝමාලියාවක් කරන්න
උන්ට වාහන ගෙන්නන්න නං සල්ලි තියෙනව. ඒව හිලව් කරගන්නෙ අහිංසකයන්ව බඩගින්නෙ තියල.
![]()

.දැන් යුද්දෙත් නැති එකේ ඔව ගෙනල්ල අල ගලවන්ඩද??? ඔය වියදම් කරන ප්‍රකෝට් ගානෙන් අහිසක මිනිස්සුන්ට අඩුම ගානෙ බතුයි පරිප්පුවකුයි කාල ජීවත් වෙන්ඩ පුලුවන් කරා නම් කොච්චර වටිනවද....

Gas wedi kalath Mahinda ge kaleta wada adui. Minissunta Mahinda ge kaleta wada padi/pension wedi.


තව දීපල්ල වෙනස උදාවෙයි ලස්සනට...

ඔව් ඔව් හාල් පොල් සිනි ලූනු අල පරිප්පු එහෙමත මහින්දගෙ කාලෙට වඩා අඩුයි....තව දීපල්ල වෙනස උදාවෙයි ලස්සනට...
![]()