වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

kasunuiux

Member
Aug 23, 2017
17
5
0
50ට අඩුවෙන් ගන්න එවුන් කොහොම ජීවත් වෙනවද කියල හිතන්න අමාරුයි. මම් කියන්නේ දරු පවුල් කාරයෝ
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද හුත්තෝ විකුණුවෙ?
    මම කිව්වෙ වෙන උන් විකුණන ප්‍රයිස් ගැන
    ඕකක් ගෑනිට පෙව්වා නම් මහින්දටත් ළමයි උඩ දාලා මරන්න වෙන්නෙ නැහැ බන් :lol:

    වද පෙති විකුනන්ඩ බලාගෙන තෝ තෙර්ඩ් දාන්නෙ....ඕක තේරුම් ගන්ඩ මොලේ මහ අමාරුවක් නැ පකෝ....නුපන් දරුවො 25000ට මරල ජාතියක් වද කරන තොපි වගේ අහිකුන්ඨිකයො බල්ලො බල්ලු වෙලා ඉපදෙන්නෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    50ට අඩුවෙන් ගන්න එවුන් කොහොම ජීවත් වෙනවද කියල හිතන්න අමාරුයි. මම් කියන්නේ දරු පවුල් කාරයෝ

    :yes::yes: මචන් 15000-20000 පඩි ගන්න උනුත් ජිවත් වෙන්නෙ කොහොමද...:(:(:( රටක් බාරගත්ත නම් පාලකයන්ට මීටවඩා වගකීමක් තියෙනව....දුප්පත්ම මිනිහගෙ පොල් සම්බෝලෙයි බතටයි කෙලියම ......:dull::dull:
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    වද පෙති විකුනන්ඩ බලාගෙන තෝ තෙර්ඩ් දාන්නෙ....ඕක තේරුම් ගන්ඩ මොලේ මහ අමාරුවක් නැ පකෝ....නුපන් දරුවො 25000ට මරල ජාතියක් වද කරන තොපි වගේ අහිකුන්ඨිකයො බල්ලො බල්ලු වෙලා ඉපදෙන්නෙ...

    that will happen to his wife too.
    i mean her womb gets barren because of this sinful action he does.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් ඉතින් 120 ගෙනාපු හාල් එක ගෑස් එකේ උයාගෙන ඉවරයි....අසරනයෝ බඩගින්නෙ:(:(:(:(:(:(

    අද මධ්‍යම රාත‍්‍රියේ සිට කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් ඉහල දමා ඇත.:angry::angry::angry:

    ගෑස් මිල ඉහල නැංවීම සදහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පස් ගෑස් සමාගම් විසින් මෙසේ මිල ඉහල නංවා තිබේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් ඉතින් 120 ගෙනාපු හාල් එක ගෑස් එකේ උයාගෙන ඉවරයි....අසරනයෝ බඩගින්නෙ:(:(:(:(:(:(

    litro.jpg

    ****මෙහම මිල වැඩි කරන්ඩ මොකටද ආණ්ඩුවක්...මුන් කියන්නෙ මිනිස්සුන්ට වහ කන්ඩ කියලද...:angry::angry:

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    දැන් ඉතින් 120 ගෙනාපු හාල් එක ගෑස් එකේ උයාගෙන ඉවරයි....අසරනයෝ බඩගින්නෙ:(:(:(:(:(:(

    litro.jpg

    අද මධ්‍යම රාත‍්‍රියේ සිට කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් ඉහල දමා ඇත.:angry::angry::angry:

    ගෑස් මිල ඉහල නැංවීම සදහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පස් ගෑස් සමාගම් විසින් මෙසේ මිල ඉහල නංවා තිබේ.

    ****මෙහම මිල වැඩි කරන්ඩ මොකටද ආණ්ඩුවක්...මුන් කියන්නෙ මිනිස්සුන්ට වහ කන්ඩ කියලද...:angry::angry:

    සිරාවට බං :( මුන් හදන්නෙ මේක සෝමාලියාවක් කරන්න :( උන්ට වාහන ගෙන්නන්න නං සල්ලි තියෙනව. ඒව හිලව් කරගන්නෙ අහිංසකයන්ව බඩගින්නෙ තියල. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට බං :( මුන් හදන්නෙ මේක සෝමාලියාවක් කරන්න :( උන්ට වාහන ගෙන්නන්න නං සල්ලි තියෙනව. ඒව හිලව් කරගන්නෙ අහිංසකයන්ව බඩගින්නෙ තියල. :sorry:

    වාහන නම් කමක් නැ ,ආන්න හුටන් රුසියාවෙන් දස වසරක් පැරණි රුසියානු යුද නැවක් ,පැරණි ජෙට් යානා හයක්, හෙලිකොප්ටර් දෙකක්, යුද ටැංකි තිස් තුනක් මෙරටට මිලදී ගැනීමක් කොරන්ඩ යනවලු...:confused::confused:.දැන් යුද්දෙත් නැති එකේ ඔව ගෙනල්ල අල ගලවන්ඩද??? ඔය වියදම් කරන ප්‍රකෝට් ගානෙන් අහිසක මිනිස්සුන්ට අඩුම ගානෙ බතුයි පරිප්පුවකුයි කාල ජීවත් වෙන්ඩ පුලුවන් කරා නම් කොච්චර වටිනවද....:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gas wedi kalath Mahinda ge kaleta wada adui. Minissunta Mahinda ge kaleta wada padi/pension wedi.

    ඔව් ඔව් හාල් පොල් සිනි ලූනු අල පරිප්පු එහෙමත මහින්දගෙ කාලෙට වඩා අඩුයි....:confused::confused::confused:තව දීපල්ල වෙනස උදාවෙයි ලස්සනට...:yes::yes:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඔව් ඔව් හාල් පොල් සිනි ලූනු අල පරිප්පු එහෙමත මහින්දගෙ කාලෙට වඩා අඩුයි....:confused::confused::confused:තව දීපල්ල වෙනස උදාවෙයි ලස්සනට...:yes::yes:

    Samurdhiye idan minissunge income eka wedi wela thienne Mahinda ge kaleta wada.