maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    dan nam JVP eka gana matath podi sakayak thiyanawa me yana widiyata..
    next election ekedi thaniyama illuwoth denawa. sandhana hadagena awoth nam denne na :oo::oo:

    :rofl::rofl: ane manda ban ubath...me dumidu jagoda kiyapu ekane c news walath dala thiyenne.. wimalge site eka. nika ban ravita wiruddava banku badum karayata wiruddawa katha kareth jeppo thamayi

    sil redi case eka balapanko. awrudu 3 hire giyapu unta davs 3 apa aran dunne mahinda ranil ekka kath akrala nemayida ??

    ethakota jeppo da deal mahindayada deal ?? oka ubata therenne naha kiyanne anith un gana kavara kathaada
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    mekaganama nemei ban godak siddi nisa poddak mata awul gihin thiyenne. kohoma unath pure JVP eka illuwoth thamai mage sup eka denne :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mekaganama nemei ban godak siddi nisa poddak mata awul gihin thiyenne. kohoma unath pure JVP eka illuwoth thamai mage sup eka denne :yes::yes:

    චන්දය දෙන නොදෙන එක උබේ තීරණයක් මචං. මිට වඩා ගොඩක් අමාරු කාලවලදී උබ ජෙප්පෝ වනුවෙන් පෙනී ඉදල තියනවා. තනියෙන්ම ඒ වෙනුවෙන් පෙනී ඉදලත් තියනවා. චන්ද ක්‍රමය ගැන කියනම්න්ම් මුලින් ර්නිල්ල්ල ගෙන්න හැදුවේ. බැසිල්ගේ යෝජනා එක්ක ආපු චන්ද ක්‍රමය එකේ කුඩා පක්ෂ වලට කිසි ඉඩක් නැහැ. එතකොට ප්‍රදාන පක්ෂ දෙක විතරයි එකය විරුද්ද උනා මොකද සුළුපක්ෂ වලට තැනක් නැති වෙන හින්ද. නමුත් දැන් මනාප ක්‍රමය නැති කරන්න කතිකාවතක් තියනවා. ඒවගේම සමානුපාතික මිශ්‍ර කොට්ටාශ කර්මයකට එක සදනිය දෙයක් කියල ජවිපෙ පිලිගන්නවා

    ජවිපෙ මනාප වලට විරුද්ධයි
    සමානුපාත ක්‍රමයට කැමතියි
    සමානුපාතික ක්‍රමය තමයි නියම ජන නියෝජනය අනුපාතිකව පිලිඹිබුවක් වුනේ
    ජවිපෙ විනයක් සහිත පක්ෂයක් නිසා ඒක බැලන්ස්කරගෙන ගිය
    මනාප පොරයකට ගියේ නෑ
    නමුත් අනෙක් පක්ශ නායක්‍යින්ට අපේක්ෂකයින්
    සාමාජිකයින් පාලනය කරගන්න බැරුව ගියා
    එකෙ අවුල ඒ පක්ෂ සහ විනයක් නැති මිනිස්සු
    අවසානෙ සමාජෙන් ඒක ප්‍රතික්ෂේප වුන
    අපිත් මිශ්‍ර කරමයකට එකඟ වුනා
    ඒකට එකඟවුනා කියලා අපි අහගන්න එක කඩේගියා කියලා. නැත්නම් කියනවා..ජවිපෙ බයට සංශෝධනවලට සහය දුන්නේ නෑ කියලා
    අදේශපාලනික මිනිස්සුන්ට තේරුම්ගන්න බෑ. නමුත් එයාලට ඕන විදියට නටන්නත් බෑ

    මන් මේකට කමෙන්ට් එක දැම්මෙත් උබේ රිප්ලයි එක නිසයි. මොකද බිංගෝ සහෝදරයා දන්නවා මන් මේ කියල තියන දේ ... එත් එය එක පැත්තකට තියල වෙන් දෙයක් උලුප්පනේ එයා ඩිෆෝල්ට් ජේවීපී විරුද්දවාදියෙකු නිසයි
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ වීඩියෝ එක අහන්න. එතකොට තේරෙයි මේ රට බේරගන්න පුළුවන් ජවිපෙට විතරයි කියල.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    නව ඡන්ද ක‍්‍රමය විකෘතියක් බව දැනට මාස කිහිපයකට පෙර කියා සිටි ජවිපෙ නායකයා එම ක‍්‍රමය යෝජනා කල පනතට පාර්ලිමේන්තුවේදී අත උස්සා සම්මත කර දුන් බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පවසයි.
    lankacnews
    [/SIZE]

    JVP always with government

    ඔය විකෘතියක් කියලා කිව්වේ බැසිල් ගෙ එකනේ. සම්මත වෙන්නේ ඒක නෙවෙයිනෙ දැන් තියෙන්නෙ අලුත් එකක් . :confused:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    චන්දය දෙන නොදෙන එක උබේ තීරණයක් මචං. මිට වඩා ගොඩක් අමාරු කාලවලදී උබ ජෙප්පෝ වනුවෙන් පෙනී ඉදල තියනවා. තනියෙන්ම ඒ වෙනුවෙන් පෙනී ඉදලත් තියනවා. චන්ද ක්‍රමය ගැන කියනම්න්ම් මුලින් ර්නිල්ල්ල ගෙන්න හැදුවේ. බැසිල්ගේ යෝජනා එක්ක ආපු චන්ද ක්‍රමය එකේ කුඩා පක්ෂ වලට කිසි ඉඩක් නැහැ. එතකොට ප්‍රදාන පක්ෂ දෙක විතරයි එකය විරුද්ද උනා මොකද සුළුපක්ෂ වලට තැනක් නැති වෙන හින්ද. නමුත් දැන් මනාප ක්‍රමය නැති කරන්න කතිකාවතක් තියනවා. ඒවගේම සමානුපාතික මිශ්‍ර කොට්ටාශ කර්මයකට එක සදනිය දෙයක් කියල ජවිපෙ පිලිගන්නවා

    ජවිපෙ මනාප වලට විරුද්ධයි
    සමානුපාත ක්‍රමයට කැමතියි
    සමානුපාතික ක්‍රමය තමයි නියම ජන නියෝජනය අනුපාතිකව පිලිඹිබුවක් වුනේ
    ජවිපෙ විනයක් සහිත පක්ෂයක් නිසා ඒක බැලන්ස්කරගෙන ගිය
    මනාප පොරයකට ගියේ නෑ
    නමුත් අනෙක් පක්ශ නායක්‍යින්ට අපේක්ෂකයින්
    සාමාජිකයින් පාලනය කරගන්න බැරුව ගියා
    එකෙ අවුල ඒ පක්ෂ සහ විනයක් නැති මිනිස්සු
    අවසානෙ සමාජෙන් ඒක ප්‍රතික්ෂේප වුන
    අපිත් මිශ්‍ර කරමයකට එකඟ වුනා
    ඒකට එකඟවුනා කියලා අපි අහගන්න එක කඩේගියා කියලා. නැත්නම් කියනවා..ජවිපෙ බයට සංශෝධනවලට සහය දුන්නේ නෑ කියලා
    අදේශපාලනික මිනිස්සුන්ට තේරුම්ගන්න බෑ. නමුත් එයාලට ඕන විදියට නටන්නත් බෑ

    මන් මේකට කමෙන්ට් එක දැම්මෙත් උබේ රිප්ලයි එක නිසයි. මොකද බිංගෝ සහෝදරයා දන්නවා මන් මේ කියල තියන දේ ... එත් එය එක පැත්තකට තියල වෙන් දෙයක් උලුප්පනේ එයා ඩිෆෝල්ට් ජේවීපී විරුද්දවාදියෙකු නිසයි

    :yes::yes:
    JVP eken pita mage chandayak denne na machan.. mama thama paksheta podiyata hari udaw karanawa. eth issara wage gammak na dan. :(:(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    red_elephant02.jpg

    ඊය ලැජ්ජයි... මෙයාල තමයි ඩබල් ගේම ගෙනියන්නෙ, මිනිස්සුන්ට පේන්න කටු පුම්බල ගිරිය පුම්බල කෑගහනව, අන්තිමට බහුතර ජනමතයට හිස නමන්නෙ නැතුව උන්ට ඕන දේ වඩාත් වාසි සහගත දේ කරනව පාරම්පරික ජ.වි.පෙ. සාමාජිකයින් මත් කරල යූ.ඇන්.පී එකට දක්කගෙන යන කොන්ත්‍රාත්තුව තමයි දැන් කරන්නෙ. ඊය හිරිකිතයි.

    මහින්දට ගහන්න පොන්සේකා වගේ විමල්ට පුබුදුලට සහ එවැනි සුලුතර බලවේග කණපිට කරවන කොන්ත්‍රාත්තුව තමයි මෙයාල කරන්නෙ.

    0925_06.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    JVP eke samaraha principles walata api enkanga naha
    eth JVP ekata vote karanne pradana paksha deka epa, ewala dan inna ewunuth epa, aluthin hariyata set 1k awoth unta denawa kiyana message eka denna :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය JVP අත උස්සන්නෙ නිකන් නෙමෙයි බන්. වැඩි විස්තර කියල මට 4 වෙනි තට්ටු නගින්න ඕනේ නැහැ.
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජෙවිපේ ප්‍රගතිශීලි උනේ නැත්තන් එකේ අවසානය ....හැමදාම නිර්ධනපන්තියේ රෙදි හොදලම හරියන්නේ නැහැ
    :rolleyes:
    ko me dath kibula

    mewage tread hemihita maga arinawa:P

    oka bayayi ban uge mathaya kiyanna anith aya ridawa gani kiyalaa eda idalama hari mathayak naha :sorry::lol:dan rideyi
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් කියපල්ලකෝ බලන්න ඔය වියවස්තව හොයාගන්න පුළුවන් තැනක් ඔක්කොටම කලින් ..මේ කමෙන්ට් කරන එවුන් එක දැකලා බලලානේ මේ කමෙන්ට් කරන්නේ
     
    චන්දය දෙන නොදෙන එක උබේ තීරණයක් මචං. මිට වඩා ගොඩක් අමාරු කාලවලදී උබ ජෙප්පෝ වනුවෙන් පෙනී ඉදල තියනවා. තනියෙන්ම ඒ වෙනුවෙන් පෙනී ඉදලත් තියනවා. චන්ද ක්‍රමය ගැන කියනම්න්ම් මුලින් ර්නිල්ල්ල ගෙන්න හැදුවේ. බැසිල්ගේ යෝජනා එක්ක ආපු චන්ද ක්‍රමය එකේ කුඩා පක්ෂ වලට කිසි ඉඩක් නැහැ. එතකොට ප්‍රදාන පක්ෂ දෙක විතරයි එකය විරුද්ද උනා මොකද සුළුපක්ෂ වලට තැනක් නැති වෙන හින්ද. නමුත් දැන් මනාප ක්‍රමය නැති කරන්න කතිකාවතක් තියනවා. ඒවගේම සමානුපාතික මිශ්‍ර කොට්ටාශ කර්මයකට එක සදනිය දෙයක් කියල ජවිපෙ පිලිගන්නවා

    ජවිපෙ මනාප වලට විරුද්ධයි
    සමානුපාත ක්‍රමයට කැමතියි
    සමානුපාතික ක්‍රමය තමයි නියම ජන නියෝජනය අනුපාතිකව පිලිඹිබුවක් වුනේ
    ජවිපෙ විනයක් සහිත පක්ෂයක් නිසා ඒක බැලන්ස්කරගෙන ගිය
    මනාප පොරයකට ගියේ නෑ
    නමුත් අනෙක් පක්ශ නායක්‍යින්ට අපේක්ෂකයින්
    සාමාජිකයින් පාලනය කරගන්න බැරුව ගියා
    එකෙ අවුල ඒ පක්ෂ සහ විනයක් නැති මිනිස්සු
    අවසානෙ සමාජෙන් ඒක ප්‍රතික්ෂේප වුන
    අපිත් මිශ්‍ර කරමයකට එකඟ වුනා
    ඒකට එකඟවුනා කියලා අපි අහගන්න එක කඩේගියා කියලා. නැත්නම් කියනවා..ජවිපෙ බයට සංශෝධනවලට සහය දුන්නේ නෑ කියලා
    අදේශපාලනික මිනිස්සුන්ට තේරුම්ගන්න බෑ. නමුත් එයාලට ඕන විදියට නටන්නත් බෑ

    මන් මේකට කමෙන්ට් එක දැම්මෙත් උබේ රිප්ලයි එක නිසයි. මොකද බිංගෝ සහෝදරයා දන්නවා මන් මේ කියල තියන දේ ... එත් එය එක පැත්තකට තියල වෙන් දෙයක් උලුප්පනේ එයා ඩිෆෝල්ට් ජේවීපී විරුද්දවාදියෙකු නිසයි

    20 සම්මත කළ හැටි

    කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබුවේය. සභාව කල් තැබූ අවස්ථාවේදී අසුනෙන් නැගී සිටි රනිල්
    තම හිතවතුන් සමඟ යළි සාකච්ඡාවකට ගියේය. යමු යමු තව කතා කරලා ප්‍රශ්නෙ විසඳගමු කී රනිල් විපක්ෂයේ අසුන්ගෙන සිටි අනුර කුමාර දෙසට අත දිගු කර අනුර එක්ක යැයි කියා අතින් සංඥා කළේ එළියට එන ලෙසය. එය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියළුම දෙනා පැහැදිලිව දුටහ.
    රනිල් ගේ සංඥාව දැක නොදුටු ලෙස අහක බලාගෙන සිටි අනුර ළඟට ගිය සිසිර ජයකොඩි
    *අන්න බොස් කතා කරනවා යැයි පැවසීය. සිසිරගේ කතාවට කේන්ති ගිය අනුර ඔහුට බැණ වැදුණේය. යළිත් සිසිර කීවේ බොස් කතා කළා නේද?* යනුවෙනි.
    *රතු අලි පැටියට ආරාධනාවක් ආවා නේද?* යැයි විමල් ඇසුවේය. ඊට කිසිවක් නොකී අනුර සභා ගැබෙන් පිටතට ගියේය.
    සභාව කල් තැබූ පසු පක්ෂ නායක රැස්වීමක් පැවැති අතර එහිදී පක්ෂ නායකයෝ මෙම සංශෝධනයට දැඩි ලෙස විරෝධය පාන්නට වූ අතර එහි ඉහළින්ම සිටි හකීම් සහ බදියුදීන් පැවසුවේ තමන් මෙයට විරුද්ධව ඡන්දය දෙන බවය.
    තත්ත්වය සම්පූර්ණයෙන් කණපිට හැරුණේ නීතිපතිවරයා එවන ලද දැනුම් දීමක් කථානායකවරයා විසින් සවස පහට යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුවය. එයින් කියවුණේ පනත සරළ බහුතරයෙන් සම්මත කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඊට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවත්ය. ආණ්ඩුවට තරු විසිවුණේ එවිටය. ඒ වන විටත් තුනෙන් දෙකකට අවශ්‍ය මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ නොසිටි අතර වහා ක්‍රියාත්මක වූ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි දැනුම් දුන්නේය.
    ආණ්ඩුවට හකීම් සහ බදියුදීන් ගේ කැමැත්ත අත්‍යාවශය විය. ඒ අනුව අගමැතිවරයා හකීම් සහ බදියුදීන් සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡා පැවැත්වෙන අතරතුර අගමැතිවරයාගේ කාමරයට බ්‍රීෆ් කේස් දෙකක් රැගෙන යනු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පැහැදිලිවම දුටහ.
    ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා පළාත් සභා මැතිවරණයේ දී නියෝජිතයන් තෝරා ගැනීමේ අනුපාතය වෙනස් කිරීමට රනිල් ට සිදුවිය. ඒ අනුව කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමවේදයේ සියයට 60 සියයට 40 අනුපාතය මුස්ලිම් නියෝජිතයන්ගේ ඉල්ලීම පරිදි සියයට 50 ට දක්වා වෙනස් කිරීමට සිදුවිය.

    ජවිපෙ කියලා එකක් නැ බං දැන්...දැන් තියේනනෙ රනිල්ගේ පක්ෂයක්...අතකොළුවක්
     
    පොඩි ප්‍රස්නයක් එතකොට හකීම් ලා මේකට විරුද්ධ උනේ මොකෝ
     
    :lol::lol: මොකද්ද බන් මේ මන් හේතුව දාල තියනවනේ උඩින් . අපි විරුද්ද විඅමට හා එකග නොවීමට හේතුව. පසුව එකගවිමට හ්ජෙතුව සරලව

    :lol::lol:

    උබ නිකම් නාට්ටි ලියනවනේ:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොඩි ප්‍රස්නයක් එතකොට හකීම් ලා මේකට විරුද්ධ උනේ මොකෝ

    උන් කැමති මානප ක්‍රමය තියනවනම්. මොකද උන්ට මොන පක්ෂෙන් ඉල්ලුවත් දිස්ත්රික්කෙන් මනාප එකතු කරලා එන්න පුළුවන් නිසා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උන් කැමති මානප ක්‍රමය තියනවනම්. මොකද උන්ට මොන පක්ෂෙන් ඉල්ලුවත් දිස්ත්රික්කෙන් මනාප එකතු කරලා එන්න පුළුවන් නිසා

    JVP එක දිය වෙලාම යනවනේ බන් මේ වැඩෙන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    JVP එක දිය වෙලාම යනවනේ බන් මේ වැඩෙන්

    ඔව් දියවෙලා යයි ලපය පොන්සේකා වගේ ගු අන්පියට එකතුවෙයි :lol:

    රජපලානේ එපාවෙලා යහපලානේ වහකදුරු වෙලා එකෙන් මිනිස්සුන්ගේ පැත්තට වැඩකරලා ගොඩ එනන පුළුවන් පක්ෂයක් තමයි මේ ලපය දියාරු කරන්නේ :(

    ඇත්තටම සොමවන්සගෙන් පස්සේ ලපය ඇවිත් දීපපු ටවුසන්ඩ් ටෝල්ක් වලට හිතුවේ මු ජේවීපී එක ගොදදායි කියල .එත් වුනේ පොනිලට මුක්කු ගහල දියවෙලාම ගිය එක .:lol:

    ටිල්වින් ල නැත්නම් මෙලහට ඔකේ එකෙක්වත් නැ බෝඩ් එකට සීමා වෙලා
    :(