mekaganama nemei ban godak siddi nisa poddak mata awul gihin thiyenne. kohoma unath pure JVP eka illuwoth thamai mage sup eka denne

චන්දය දෙන නොදෙන එක උබේ තීරණයක් මචං. මිට වඩා ගොඩක් අමාරු කාලවලදී උබ ජෙප්පෝ වනුවෙන් පෙනී ඉදල තියනවා. තනියෙන්ම ඒ වෙනුවෙන් පෙනී ඉදලත් තියනවා. චන්ද ක්රමය ගැන කියනම්න්ම් මුලින් ර්නිල්ල්ල ගෙන්න හැදුවේ. බැසිල්ගේ යෝජනා එක්ක ආපු චන්ද ක්රමය එකේ කුඩා පක්ෂ වලට කිසි ඉඩක් නැහැ. එතකොට ප්රදාන පක්ෂ දෙක විතරයි එකය විරුද්ද උනා මොකද සුළුපක්ෂ වලට තැනක් නැති වෙන හින්ද. නමුත් දැන් මනාප ක්රමය නැති කරන්න කතිකාවතක් තියනවා. ඒවගේම සමානුපාතික මිශ්ර කොට්ටාශ කර්මයකට එක සදනිය දෙයක් කියල ජවිපෙ පිලිගන්නවා
ජවිපෙ මනාප වලට විරුද්ධයි
සමානුපාත ක්රමයට කැමතියි
සමානුපාතික ක්රමය තමයි නියම ජන නියෝජනය අනුපාතිකව පිලිඹිබුවක් වුනේ
ජවිපෙ විනයක් සහිත පක්ෂයක් නිසා ඒක බැලන්ස්කරගෙන ගිය
මනාප පොරයකට ගියේ නෑ
නමුත් අනෙක් පක්ශ නායක්යින්ට අපේක්ෂකයින්
සාමාජිකයින් පාලනය කරගන්න බැරුව ගියා
එකෙ අවුල ඒ පක්ෂ සහ විනයක් නැති මිනිස්සු
අවසානෙ සමාජෙන් ඒක ප්රතික්ෂේප වුන
අපිත් මිශ්ර කරමයකට එකඟ වුනා
ඒකට එකඟවුනා කියලා අපි අහගන්න එක කඩේගියා කියලා. නැත්නම් කියනවා..ජවිපෙ බයට සංශෝධනවලට සහය දුන්නේ නෑ කියලා
අදේශපාලනික මිනිස්සුන්ට තේරුම්ගන්න බෑ. නමුත් එයාලට ඕන විදියට නටන්නත් බෑ
මන් මේකට කමෙන්ට් එක දැම්මෙත් උබේ රිප්ලයි එක නිසයි. මොකද බිංගෝ සහෝදරයා දන්නවා මන් මේ කියල තියන දේ ... එත් එය එක පැත්තකට තියල වෙන් දෙයක් උලුප්පනේ එයා ඩිෆෝල්ට් ජේවීපී විරුද්දවාදියෙකු නිසයි