Crash වෙච්ච දවස ? Apple 🍎

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    උබලගෙ ඇපල් 🍎


    අයිපෝන් එක

    iPhone8inCopperGold-580x358.jpeg


    අයි පෑඩ් එක

    ipad-pro-12in-wifi-select-spacegray-201706


    මැක් එක

    MACBOOKPRO


    අන්තිමටම ක්‍රෑස් උන දවස මතකද ?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    iPhone eka nam nam mathaka ne. Crash wela athi. lagadi nam nehe.
    Mac eka auruddak wage wenawa aran. crash welama ne.
     
    • Like
    Reactions: Devin Kolla

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    මරුසිරා;22277174 said:
    ක්‍රෂ් වෙලා නැ බෙන්ඩ් වෙලා තියෙනවා ..

    ටැබ් එක කුඩු

    උඹට බඩුවක් පරිස්සම් කර ගන්න බැරි එකට කරන්න දෙයක් නෑ කොල්ලො. :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Mage sondroid eka thattu 3kin watila front fglass eka kudu una. Habai touch screen and display and phone ekama 100% wada. Crash wewi pawichchi karana eka labai iphone ekak gattanam paramanu walatama kadenawa :lol:
     

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    Mage sondroid eka thattu 3kin watila front fglass eka kudu una. Habai touch screen and display and phone ekama 100% wada. Crash wewi pawichchi karana eka labai iphone ekak gattanam paramanu walatama kadenawa :lol:

    පරිස්සමට පාවිච්චි කලා නම් ඔහොම වෙන් නෑනෙ බන්.
    උබ හිතන්නෙ iPhone එකක් මැරෙයි කියලද තට්ටු 3කින් වැටිලා ?
    බලහන් යූ ටියුබ් එකෙ ඩ්‍රොප් ටෙස්ට් ඇති ගොඩක් පෝන් වර්ග වල
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයි පෝං ෆයිව් එකක් තියෙන්නෙ.... තාම ක්‍රෑශ් වෙලා නෑ... පැය 24 ම ඔන්...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,535
    113
    Colombo
    මම iPhone/Android ඇප් ඩිවලොප් කරනවා
    ඩිබග් කරද්දි ඇන්ඩ්‍රොයිඩ් නම් අනිවා දවසට පාරක් විතර Crash වෙනවා
    iPhone උනත් ඩිවලොප්ම්නට් අතරතුරෙදි සහ සමහර ටෙස්ටින් කරද්දි Crash වෙලා තියනවා හැබැයි මාස 4-5 සැරයක් තමයි iOS ඩිවයිස් එකක් Crash වෙන්නෙ

    මම අවුරුදු 7ක් විතර තිස්සෙ මැක්බුක් ප්‍රෝ/ iMac/ MacMini යූස් කරනවා දැනට දෙපාරක් Crash වෙලා තියනවා දෙකටම හේතු උනේ හාඩ් එකේ ස්පේස් මදි වෙලා තියෙද්දිත් යූස් කරලා

    හැකින්ටොශ් එකකුත් තියනවා ඒක නම් මාසෙට සැරයක් විතර Crash වෙනවා Kernel panic වෙලා, හාඩ්වෙයා ෆුලි කම්පැටිබල් නැති නිසා
     
    Last edited: