ඔව් මට තියෙනව. ඉන්දුනීසිය ගැන දන්නෙ නෑ. නමුත් ඔයාට පදිංචිය පෙන්වන්න පුළුවන් ලිපිනයක් තියෙනවනම් මැලේසියාවේ පුළුවන්. අමාරු නෑ.Oyala kata hari pitara kohe hari account ekak thiyenawada ?
Malaysia, Indonesia wala SL passport eken bank account arinna puluwanda ?
ඔව් මට තියෙනව. ඉන්දුනීසිය ගැන දන්නෙ නෑ. නමුත් ඔයාට පදිංචිය පෙන්වන්න පුළුවන් ලිපිනයක් තියෙනවනම් මැලේසියාවේ පුළුවන්. අමාරු නෑ.
A kiyanne uba ohe kohe hari work karana nisa ne neda?nikan tourist kenekta gihin account ekak open karala enna ba neda?ticket ekak aran gihin salli tikak dala awith apahu passe kaleka gihin ganna wage?
account එකක් open කරන්න work කරන්න අවශ්‍ය නෑ. tourist කෙනෙක්ට වුනත් open කරන්න පුළුවන්. එක බැංකුවකින් බෑ කිව්වොත් ඒ බැංකුවේ වෙනත් branch එකකින් ඔපෙන් කරන්න පුළුවන්. මචන් banks අපේ සල්ලිවලට අසයි. උන්ට ඕන Address එකක් විතරයි.





habi oya dewidiyatama hadanna oya wadakarana thanin latter ekak ganna one, Malaysia wala nam
tourist kenketa kohomada danne nha
oya work karanawanm dewidiyakata account ekak open karaki
1.wada karana company ekata address karala haduwaki but oyage visa ewara unama account eka freeze wenawa
2.oya inna thana oyata proofment ganna puluwannam oya inna thanata address karala haduwaki habi eka visa ewra una kiyala freeze wenne naha. visa nathi unath oyata bank account eka use karaki
me dewidiyatama hadaganna puluwanhabi oya dewidiyatama hadanna oya wadakarana thanin latter ekak ganna one,
oyage wada karana company eke accounts ee bank eke thiyennath one wadagathma deya oya account eka apply karana time eke oyage visa eka maximum 6month walata wada wadiyen tiyenna one
oya tika tiyenawanm bank account ekak hada gattaki simple
මම tourist වීස වලින් හදල තියෙනව දැනට අවුරුදු 8කට විතර කලින්. මගේ Europe යාලුවෙක් 2 weeks වලට කලින් හැදුව.
උබ කියන විදිය තමයි work permit තියෙන අයට අදාල වෙන්නෙ, ඔයා කියල තියෙන දේ හරි.
මගේ අත්දැකීමෙන් කියන්නෙ එකම බැංකුවේ branches අනුව වැඩේ පහසු හෝ අපහසු වෙනව.
මට තියෙනවා යුරෝපේ අකවුන්ට්. ඕනේ ඕනේ විදිහට අකවුන්ට් හද හද ඩිලීට් කරන්න පුලුවන්![]()