මම iPhone/Android ඇප් ඩිවලොප් කරනවා
ඩිබග් කරද්දි ඇන්ඩ්රොයිඩ් නම් අනිවා දවසට පාරක් විතර Crash වෙනවා
iPhone උනත් ඩිවලොප්ම්නට් අතරතුරෙදි සහ සමහර ටෙස්ටින් කරද්දි Crash වෙලා තියනවා හැබැයි මාස 4-5 සැරයක් තමයි iOS ඩිවයිස් එකක් Crash වෙන්නෙ
මම අවුරුදු 7ක් විතර තිස්සෙ මැක්බුක් ප්රෝ/ iMac/ MacMini යූස් කරනවා දැනට දෙපාරක් Crash වෙලා තියනවා දෙකටම හේතු උනේ හාඩ් එකේ ස්පේස් මදි වෙලා තියෙද්දිත් යූස් කරලා
හැකින්ටොශ් එකකුත් තියනවා ඒක නම් මාසෙට සැරයක් විතර Crash වෙනවා Kernel panic වෙලා, හාඩ්වෙයා ෆුලි කම්පැටිබල් නැති නිසා