මුගේ ෆෝන් එකේ වෙලාව වැරදියි කියලා කවුදෝ කියනවා දැක්කා
එහෙම නම් දැන් ගත්ත ෆොටෝ වල වෙලාව හරි මොකද?
මාව මීට් වෙන්න එද්දි විතරක් වෙලාව වෙනස් කරන් ඇවිත්ද?
මූ අද ආවෙ නැහැ, මූ ඊයේ ඇවිත් ෆොටෝ අරන් ගිහින් තියෙන්නෙ

දරත උඹ බොරු කරලා මාට්ටු වෙලා ඉවරයි
දැන් මම එන්නම් උඹගේ ඔෆිස් එකට ඕන නම්, දාපන් ඇඩ්රස් එක
Last edited:

ඔකා හැම රටකමහ් බඩු ගහලා ඇති