මේ දෙන්නෙ ආයෙම ආතල්
එහෙම තමා ඉන්න ඕනෙ
ආතල් දෙන එක නවත්තන්න එපා 
මං හිතුව උඹේ අර ඒඩ්ස් ත්‍රෙඩ් දෙක තුනෙන් පස්සෙ දැන් අක්කගෙ ගෙදට්ට ඩ්‍රෝන් පාත් වෙනව වගේ ආතල් දෙන එක නවත්තල කියලමේ දෙන්නෙ ආයෙම ආතල්
එහෙම තමා ඉන්න ඕනෙ
ආතල් දෙන එක නවත්තන්න එපා
![]()
ආතල් දෙන සේද්දක් නොවෙයි යකෝ. මන් මේ බය වෙලා ඉන්නේ. මම 1994 - 2017 අවුරුදු 23 පව් සිද්ද කරගත්තද කියලා.
ඒවත් එක්ක ඕව නොගිනිය හැකි තරම් සුලු වැරදි
ඒ නිසා වෙන ත්‍රෙඩ් එකක් දාපං සිරිසේනට කඩේ ගියා මට පව් සිද්ද වෙලාද කියල 
හොර Software පාවිච්චි කරාම පව් සිද්ද වෙනවද සිංහලු ? අපායේ යන්න හේතුවක් වෙයි ද?
P.S. මම 1994 ඉඳලම හොර ඒවා තමා පාවිච්චි කලේ.


මචන්ස් ල මෙන්න මේ ටික ඔරිජිනල් ගන්න කියක් විතර යයි ද ? පයිරට් ක්රක්ස් ඒවා පාවිච්චි කරන්න බැහැ. එක නිසා ජෙනුවින් ගණන් තීරණය කළා.
Windows 10 Professional
Adobe Photoshop
Adobe Dreamweaver
MS Office latest version
![]()
හොර Software පාවිච්චි කරාම පව් සිද්ද වෙනවද සිංහලු ? අපායේ යන්න හේතුවක් වෙයි ද?
P.S. මම 1994 ඉඳලම හොර ඒවා තමා පාවිච්චි කලේ.

It could be. Best thing for a poor country like us is to search the cheapest available version and to buy it. windows 10 proffesional can be found as cheap as 3$ and MS Office can be found at 3.7$. Buy those,
If you are thinking this way, almost certain that you have enough money to buy those original products.
Support the developers if you are happy with their products..