2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කව්ද බන් මේ පව් ලු ෂා :baffled:

2qwj6tf.jpg
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    හිතෙනවා මමත් පියෙකු වූවයි
    පෙර පෙම් කෙරූ ඇය මවක් වූ දවසේ
    කුලුඳලේ වැදුවේ මගේ සිහිනේ

    හිමි නැතත් මට වන්නට පිය උරුමේ
    නොවුනත් ඇය මගේ දුවනී
    අපි මැව් සිහිනේ සිටියේ ඇයයි

    අපි මැවූ සිහිනයේ නිම් හිම් සොයා
    අද වුනත් මා සිත්න් යනෙනා නිසා
    නම නොදන්න මාගේ දුවනී
    මා නොදන්න මාගේ දුවනි
    අපගේ හීනේ හැඩකෙරූ කුමරි

    පෙම්වතී ඇය පෙර මගේ ලෝකයේ
    වෙන්ව ගියේ අපි පිනත් මදි වී ලොවේ
    ඇය මවක් වී අද ගොඩනැගූ ලෝකයේ
    ඇයත් ඔබවත් හදවතින් මගෙ වගේ
    දුර හිඳන් හිත තුටින් මං බලා
    මා නැතත් ඔබ හොඳින් ඉන්නා නිසා

    නම නොදන්න මාගේ දුවනී
    මා නොදන්න මාගේ දුවනී
    අපගෙ හීනේ හැඩකෙරූ කුමරි

    හිතෙනවා මමත් පියෙකු වූවයි
    පෙර පෙම් කෙරූ ඇය මවක් වූ දවසේ
    කුලුදුලේ වැදුවේ මගේ සිහිනේ

    :rolleyes:
     
    • Like
    Reactions: .::J@S::.

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁
    :rolleyes::rolleyes:



    යෙක බෝතල් කරපු බෝතලේ ඉස්සරහ තියන කවුන්ටරෙන් අරන් එන්න මාතියා.... යෙකක් 55යි...
    නත්නන්ම් කඩදාසි තමා තියනවා...


    4S8sdoN.jpg