අන්නේකයි එහෙනං හින්දි දවසේ අපිට සිංහල සින්දු ඕනේඇත්ත නේන්නම්.කවුද ඩෝ මේකේ හිංදි ඉල්ලුවේ.
හා තරිඳු අපිට බොලිවුඩ් ශෝ එකේ සිංහල සිංදු ඕනි හරිය.![]()
අන්නේකයි එහෙනං හින්දි දවසේ අපිට සිංහල සින්දු ඕනේඇත්ත නේන්නම්.කවුද ඩෝ මේකේ හිංදි ඉල්ලුවේ.
හා තරිඳු අපිට බොලිවුඩ් ශෝ එකේ සිංහල සිංදු ඕනි හරිය.![]()
කෝ මේ උපුල්?

ඇයි යකු මූ මාව ඉග්නොර් ලිස්ට් එකට දාලද?
මගේ නම කිව්වෙත් නෑ...
අරුගේ වැඩේ බිස්නස් එකත් ප්‍රමෝට් කළා...
මට සප් එකක්වත් නෑ...
ඩිස්ටි ඩිඩිං ගගා හිටියේ.ඩිස්ටි ඩිඩිං කරනවා ඇති.
වැස්සේ සීතලේ...........![]()
ඩිස්ටි ඩිඩිං ගගා හිටියේ.ඩිස්ටි ඩිඩිං කරනවා ඇති.
වැස්සේ සීතලේ...........![]()

උඹේ නම කිවුවේ නැද්ද?
ගහමු පෙස්සමක්.
මේ නහින දෙහින කාලෙ මොන ඩිශ්ටිඩිඩින් ද බන්.....අනේ මන්ද කොන්ද කඩා නොගත්තොත් ලොකු දෙයක්...
ගහමු ගහමු...
අත්‍යවශ්‍ය සේවා සපයන අපිට කරන වෙනස්කම් වලට එරෙහිව නැගී සිටින්න ඕන...