උබ කරන්න දන්න ෙද් හරි කරන්න කැමති ෙද් හරි කියපන්.
Storekeeping bro. Mchan a/l pass .storekeeping 1 1/2 experiance tyenawa. Backoffice wage beluwe bn
උබ කරන්න දන්න ෙද් හරි කරන්න කැමති ෙද් හරි කියපන්.
සුදුසුකම් කියපන්
ruber patyak daala ghla beluwada umba


Mchan a/l pass .storekeeping 1 1/2 experiance tyenawa. Backoffice wage beluwe bn.
Ref hari kamak na bn.mama kalin karala na ekai.Mehemai macn, Trainee Sales rep wage position walata apply karanna, oyata basic 12,500/- + Byk + 5000 petrol + commission wage ganna puluwan muladi. kohomath commission ekka 25k+ ganna puluwan. Issarahata yanna puluwan field ekak. Godak companies kollo hoyanawa me possition walata. observer jobs, top jons wage sites wala ati.
Ref hari kamak na bn.mama kalin karala na ekai.
Set unot yanawa bnMacn uba trainee rep kenek wela hodata target gahuwoth masa 6n rep wenna puluwan. ethakota salary wadi wei. Wade hodata kaloth awurudu 2-3 kin seniour rep or sales executive wage wenna puluwan. eta passe uba marketing diploma ekak ehema karagaththoth oya kaledi Sales Supervisor (ubage yatathe rep la 2-3 wada karai) wenna puluwan. eta passe area sales manager, eta passe assistant sales manager, eta passe sales manager, eta passe sales director wage unath wenna puluwan. me dewal awurudu 15 kin karaganna puluwan. hoda company ekakata join weyan. katta thamai, eth kagena idapan. mama rep kenek nam nemei, mage field eka marketing.
Ubata rep nam ube target eken 2%-10% wage athara commission ekak labei product anuwa.
Normal monthly 5 lacks target ekak kaloth eken 5% kiyanne 25,000k, e kiyanne basic 12500+25000+5000(fuel)+byk.
උඹ ෆ්රී ලාන්සින් පටන් ගනින්කෝ සහෝ
සප් එකක් ඕනේනම් දෙන්නම්
අනික මට වඩා මේකේ සීනියර් පොරවල් ඕනේ තරම් ඉන්නවා.
මාත් උපරිමෙන් සප් කරන්නම්.
හරියම ෆුල් ටයිම් කලොත් උපරිමයක් දකින්න පුවවන් ඉක්මනට
Kohomada karanne bn

Ela bn .part time nathuwa ful time tynm hodai bn sthira deyak kiyala.මචං අද ටම උඹට ලොකු විස්තයක් දෙන්න අමාරුයි.හවස මට එක්සෑම් නිසා
උඹ https://www.fiverr.com/ මේ ලින්ක් එකෙන් ගිහින් උඹට ගැලපෙන ජොබ් පාත් එක සෙට් කරගනින්
ගිග් හදපන්
ජොබ් ඉල්ලපන්
වැඩ කරපන්
උදව්වක් ඕනේ නම් ඉල්ලපන්
වැඩි විසරකයක් ඕනේ නම් මට හෙට හවසට පී එම් එකක් දාපන්. හෙටින් එක්සෑම් ඉවරයි සහෝ
මේ සයිට් එක සුවර් සහ මාත් මේක කරනවා පාර්ට් ටයිම්![]()
Be bn




ehenam uba dala thiyenne 20 rep kiyala
ona mamath dunna ubata![]()
