ලෙල්ලයි ඇටෙයි ඔක්කොම කෑවම ඔහොම වැටෙනව Extra GB 6 add වෙලා නැද්ද?
එහෙම add වෙනවද ඔටෝ ?මුන්ගේ අලුත් යූසේජ් මීටර් එක පිස්සු කෙලිනවා බං.. තාම එක එක රෙද්දවල් පෙන්නනවා.. ඒ පිටින් දාලා මුන් අපේ ඩේටා වලට කෙලවනවා මට පේන්නෙ දැන්...![]()
මොකාද බන් නෙට් ගියේ රවුටර් ඔෆ් කරලා ඉද්දි ?ohoma wenna puluwan bun
samahara welawata torrent downlaod karala stop karana amataka unama upload wenawa ekasiya ganata bun
මම ඩයලොග් එක පාවිච්චි කරන්නෙත්.5/6 ගෙදර හිටියෙත් නෑ බන් මම ??මම ඩයලොග් එක පාවිච්චි කරන්නෙත්.
අනේ මන්ද බන්...![]()
විකාරයිනේ බං.. ඩයලොග් එකේ නම් මෙගාබයිට්, ගිගාබයිට් කියලා පෙන්නනවනේ යූස් වෙච්ච ගාණ.. මේ මොන විකාරයක්ද.. උඹට ඕකට රෙන්ටල් එක කීයක් එනවයි බං..? මාත් මේ SLT වලට මාරුවෙන්න කියල බැලුවෙ.. මේව දකිද්දි එපා වෙනවා බං උට්ට.. 30 හරි 50 හරි තමා ගන්න බැලුවෙ..
බිල් එක 5000ක් වගේ එනවා හැම මාසෙම.දැන් ඩයලොග් ද තියෙන්නේ ?dan hena kaleka idan mama adsl use karanwa bun horen nam aragena na adu welat na
poddak hitapanko un apen oya gigabyte tikak horakan karala mak karannada?
data counter ekak da ganin
api eka danne na ne machan
hodata kalpana karana
oya gedara nati unata PC eka on kalada?
wena kawurut hari pc use karanwada?
WIFI password eka danne kawuda?
router eka on ekeda thibbe ?
dan hena kaleka idan mama adsl use karanwa bun horen nam aragena na adu welat na
poddak hitapanko un apen oya gigabyte tikak horakan karala mak karannada?
data counter ekak da ganin

මේක හෝම් පැකේජ් එක බන්.බිල් එක 5000ක් වගේ එනවා හැම මාසෙම.දැන් ඩයලොග් ද තියෙන්නේ ?

හෝම් පැකේජ් කියන්නෙ මොකක්ද බං.. 4G නෙමේද.. මං SLT 4G එකක් ගන්න හැදුවෙ.. ඩයලොග් උන්ගෙ සිග්නල් ඩ්‍රොප් වෙනවා බං හම්බානෙකට.. ඒකයි එපා වෙලා තියෙන්නෙ..
නෑ බන් එක නම් add වෙලා නෑඑහෙම add වෙනවද ඔටෝ ?