SLT-DATA-HORU

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ADSL මචං 4G නෙවේ. ඩයලොග් එක නම් 4G එත් ඩ්‍රොප් වෙන්නේ නම් නෑ

    ආ.. උඹලහ තියෙන්නෙ ADSL ද.. ඒවයෙ ස්පීඩ් එක හොදයිද බං.. මෙගාබයිට් කීයෙන් විතර බෑවෙනවයි ඩිරෙක්ට් IDM වලින් බාද්දි..?

    මගේ මීට අවුරුදු එකහමාරකට විතර කලිනුත් ඔය අවුල තිබ්බා.. ඒපාර හරිගියා.. ස්පීඩ් එකත් සුපිරියටම තිබ්බා.. සිග්නලුත් එලටම තිබ්බා.. ආයිම ඇවිල්ලා බං.. මං හිතන්නෙ උන්ගෙ ටවර් එකක මොකක් හරි අවුලක්..

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,667
    33,872
    113
    මම ඩයලොග් SLT දෙකම පාවිච්චි කරනවා. මටනම් කවදාවත් ඔහොම වෙලා නෑ. ඔය උඹලගේ නොසැලකිල්ල නිසා වෙන දේවල්. අන්තිමට SLT එකෙයි Dialog එකෙයි අම්මා මුත්ත මතක් කරගෙන රෙද්ද උස්සන් එනවා මෙතන.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,667
    33,872
    113
    api eka danne na ne machan
    hodata kalpana karana
    oya gedara nati unata PC eka on kalada?
    wena kawurut hari pc use karanwada?
    WIFI password eka danne kawuda?
    router eka on ekeda thibbe ?

    dan hena kaleka idan mama adsl use karanwa bun horen nam aragena na adu welat na
    poddak hitapanko un apen oya gigabyte tikak horakan karala mak karannada?

    data counter ekak da ganin

    සිරා කතාව. මේ ඔක්කොම මුන්ගේ නොසැලකිල්ල නිසා වෙන දේවල්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔටෝ ඇඩ් වෙනව හැබැයි හැමෝටම එකම දවසෙ නෙවෙයි..මටත් අනිත් අයට වඩා පරක්කු උනා

    අපෝ මටත් add කරයිද දන්නේ නෑ එහෙනම් :baffled::baffled::baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    සිරා කතාව. මේ ඔක්කොම මුන්ගේ නොසැලකිල්ල නිසා වෙන දේවල්

    ow bun godak welawata ehema wenne
    matat ohoma eka para data adu wela kiyala terila mage DU meter eke usage balanakota sirawatama ara widihata data use wela
    youtube 1080 watila wage dewal wenawa eka para
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    5/6 මම ගෙදර හිටියේ නෑ බන්. මම කොලබ හිටියේ :shocked: මොකාද බන් නෙට් ගියේ රවුටර් ඔෆ් කරලා ඉද්දි ?

    අඩේ.. මටත් ඕක වෙලා තිබ්බානේ බං.. මම ගෙදර නැති දවස් ගානක.. ගෙදර බල්ලෙක් වත් නෑ බං රවුටර් එක දාන්න තියා මෙලෝ දෙයක් කරන්න..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ආ.. උඹලහ තියෙන්නෙ ADSL ද.. ඒවයෙ ස්පීඩ් එක හොදයිද බං.. මෙගාබයිට් කීයෙන් විතර බෑවෙනවයි ඩිරෙක්ට් IDM වලින් බාද්දි..?

    මගේ මීට අවුරුදු එකහමාරකට විතර කලිනුත් ඔය අවුල තිබ්බා.. ඒපාර හරිගියා.. ස්පීඩ් එකත් සුපිරියටම තිබ්බා.. සිග්නලුත් එලටම තිබ්බා.. ආයිම ඇවිල්ලා බං.. මං හිතන්නෙ උන්ගෙ ටවර් එකක මොකක් හරි අවුලක්..

    IDM නෑ බන් මගේ එකේ නම්.ස්පීඩ් එක කියල මොනිටර් කරලා නෑ. බ්‍රවුස් කරනවා විතරයි ඩවුන්ලෝඩ් කරන්නේ නෑ මචං එහෙමත්ම.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මම ඩයලොග් SLT දෙකම පාවිච්චි කරනවා. මටනම් කවදාවත් ඔහොම වෙලා නෑ. ඔය උඹලගේ නොසැලකිල්ල නිසා වෙන දේවල්. අන්තිමට SLT එකෙයි Dialog එකෙයි අම්මා මුත්ත මතක් කරගෙන රෙද්ද උස්සන් එනවා මෙතන.

    මගේ අනෙක් දවස් වල ඩේටා පාවිච්චිය බලපං. ඔය දවස් 3න් 2ක් මම ගෙදර හිටියෙත් නෑ. ඒ දවස් වල ඔහොම ඩේටා පාවිච්චි වෙන්න කොහොමද බන් ? කොම්පියුටර් එකක් තියෙනවද උබට ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අඩේ.. මටත් ඕක වෙලා තිබ්බානේ බං.. මම ගෙදර නැති දවස් ගානක.. ගෙදර බල්ලෙක් වත් නෑ බං රවුටර් එක දාන්න තියා මෙලෝ දෙයක් කරන්න..

    හරි බන් එකනේ. අපි හිතමු එක දවසක් උනා කියලා වැරදීමක් වෙලා. එත් දවස් 3ක් තිස්සේ එකම විදිහට ඩේටා යන්න විදිහක් නෑ නේ බන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මගේ අනෙක් දවස් වල ඩේටා පාවිච්චිය බලපං. ඔය දවස් 3න් 2ක් මම ගෙදර හිටියෙත් නෑ. ඒ දවස් වල ඔහොම ඩේටා පාවිච්චි වෙන්න කොහොමද බන් ? කොම්පියුටර් එකක් තියෙනවද උබට ?

    eken wenasak penawane bun hodatama
    uba gedara nati dawas wala usage wadi kiyane mokek hari ube router eka on karala use karanwa
    gedara hitiya minisungen ahala balapan podak
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113
    මම බනින්නෙ නැහැ උන්ගෙ අම්මලට මෙත් වඩනවා... :P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙන්න මේ කේස් එක තමා බං මාත් කල්පනා කරන්නෙ.. ගිගාබයිට් හොරකම් කලා කියලා ඇති ලාබයක් නැහැ.. උන්ට අන්ලිමිටඩ්ද කොයිද ඕව හම්බෙන්නෙ..

    තියෙනව බන් ඇයි ඉතින් අපේ ඉක්මනට ඩේට ඉවර උනාම අපි extra GB ගන්නවනෙ සල්ලි දීල.........