ලංකාවෙ PS4 අඩුවට ගන්න තැනක් දන්න අය ඉන්නවද? ගත්ත අය ඉන්නවද?
PS5 රිලීස් වෙන්න ළග හින්දා මේ කාලෙ ගනන් අඩුවෙලා නේද? සිංගර් එකේ පට්ටම ගනන් PS4 එක. අබාන්ස් එකෙත් ලොකු අඩුවක් නෑ.. වෙන ගන්න ක්රමයක් දන්නවද?
මේක ගැන මොනවද කට්ටියගේ අදහස්? ටිකක් කතා කරමුකෝ කැමති අය..




