‌PS4 BUY SRI LANKA

vnc

Active member
  • Sep 13, 2006
    612
    67
    28
    playstation-4-slim-vertical-product-shot-01-us-07sep16

    ලංකාවෙ PS4 අඩුවට ගන්න තැනක් දන්න අය ඉන්නවද? ගත්ත අය ඉන්නවද?
    PS5 රිලීස් වෙන්න ළග හින්දා මේ කාලෙ ගනන් අඩුවෙලා නේද? සිංගර් එකේ පට්ටම ගනන් PS4 එක. අබාන්ස් එකෙත් ‌ලොකු අඩුවක් නෑ.. වෙන ගන්න ක්‍රමයක් දන්නවද?

    මේක ගැන මොනවද කට්ටියගේ අදහස්? ටිකක් කතා කරමුකෝ කැමති අය..

    :yes::yes::yes::yes::yes:
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    MC eke Chelsey eken ganin. eke laabai.. maath hithaaganna beruwa inne Ps4 gannawada kiyala.. ps5 2018 awoth awlne bn..
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    MC eke Chelsey eken ganin. eke laabai.. maath hithaaganna beruwa inne Ps4 gannawada kiyala.. ps5 2018 awoth awlne bn..

    2018 enne nethi wei 2019 release karawi.. Chelsey eken ganna mge cousin mallila gaththa kisima aulak nah (un dennage use eke hatiyata ohoma thiyana ekath pudumai)
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    sony official agent SIEDLES . mama promo ekakin gatte 35kata 500GB aududdakata vitara kalin
     
    • Like
    Reactions: vnc

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චෙල්සි එකෙන් බලපං. උඹට හදීසියක් නැත්තම් දෙසැම්බර් වෙනකං හිටපං.
    පට්ට අඩුවට ඔෆර්ස් දානවා ෆ්රී ගේම්ස්, ජොයිස්ටික් වගේ ඇක්සසරීස් එක්ක.
     
    • Like
    Reactions: vnc

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    චෙල්සි එකෙන් බලපං. උඹට හදීසියක් නැත්තම් දෙසැම්බර් වෙනකං හිටපං.
    පට්ට අඩුවට ඔෆර්ස් දානවා ෆ්රී ගේම්ස්, ජොයිස්ටික් වගේ ඇක්සසරීස් එක්ක.

    හම්මා.. එල එල.. මේ හිටියා වගේ මේ ටිකත් ඉඳලම ගන්නවා thanks for info machan
    Rep+
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    sony official agent SIEDLES . mama promo ekakin gatte 35kata 500GB aududdakata vitara kalin

    Contact monawa hari tiyenawa nam dapanko ban call karala hari balanna. Chelsey eketh 45k wenawa ne ban 500 gb eka.
    Oka labai ne ban ehenam..
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    Gaming PC එකක් ගත්තොත් නරකද බං?
    bump

    Gaming PC එකකට යට කරන ගාන අපරාදෙ බං. එක්මනට ඉක්මනට vga update වෙද්දි සොරි වෙනවා බං.. playstation feel එක pc එකෙන් එන්නෙත් නෑ බං.