Android or IOS ?

Android or IOS ?

  • Android

    Votes: 123 55.4%
  • IOS

    Votes: 99 44.6%

  • Total voters
    222

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    There is no need to remove all the default apps. At least iOS 11 allows to remove some of them without hard work (jailbreaking).

    Like I said before, at the end of the day "Android Customisation" comes in to small number of users (only tech savvy people).

    allows to remove someof them isnt an option bro

    but still in android we can replace almost all aps without rooting
    and some apps cant remove (that comes with 3rd party mobile companies like verzone,at&t) but still we can disable them
    i am talking about unrooted phone
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Now a moment ago you said you have no need of passcode for your android device. Iris and FP can be bypassed using hard reset mode dude. :P

    iOS won't allow to get pass initial setup process without entering the iCloud email id and password. So basically stolen apple phone is only good for spare parts. I have my security of data protection at safe hands. :rofl::rofl:

    උබේ රිප්ලයි ඇඩ් ඔන් එක පට්ට:cool:

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0

    Why not. Please get updated with the technology. :rofl::rofl:;)

    You can ask Siri to play a song on spotify, hail cabs using Uber and some other big company apps, book tables in restaurant for x number of people etc.

    Read the thread comments of the link you've posted. Samsung TouchWiz ain't android. It ruins android. :P:rolleyes:

    :rofl::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ලොල්... උබලා මෙවගේ ඒවගෙන්ද උඩින් ඉන්නවා කියන්නේ... අනේ අපොයි.... තවත් කමෙන්ට් කරලා වැඩක් නෑ..... ඊයා :rofl::rofl::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ලොල්... උබලා මෙවගේ ඒවගෙන්ද උඩින් ඉන්නවා කියන්නේ... අනේ අපොයි.... තවත් කමෙන්ට් කරලා වැඩක් නෑ..... ඊයා :rofl::rofl::lol::lol::lol:

    ඇස් දෙකට පෙනි පෙනි ඔහොම කියන්ව නම් ඊය යකෝ උබ ඉරාජ් තව හොදයි :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Pro samsung user.. I’ve been an android user for couple of years. Even indeveloped android apps as well. So I know something or two about android but I’m happy with iOS due to my reasons.

    ha good for you :P
    by the way i am not pro android user bro just a simple guy with an android phone
    Pro android users know much more than this
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබේ රිප්ලයි ඇඩ් ඔන් එක පට්ට:cool:

    ඔයා කූල් බ්‍රෝ කෙනෙක් බ්‍රෝ.. අරූ තමා හොරිකඩයා.. :rofl: අඩුම තරමින් උබ ඩුවල් බූට්වත් කරලා තියෙනවා ෆෝන් එක. මේකේ මේ කස්ටිය උඩ පනින්නේ යන්තම් ඇප් එක රිමූව් කරලා ඇන්ඩ්‍රොයිඩ් කස්ටමයිස් කලා කියලා නේ.. මගේ යාලුවෝ කස්ටොම් රොම් ගහන්, ඒවාල අඩුපාඩුත් හදන් ඉන්න උන් ඉන්නවා. එතකොට උන් මොක්කුද මන්දා.. :rolleyes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇස් දෙකට පෙනි පෙනි ඔහොම කියන්ව නම් ඊය යකෝ උබ ඉරාජ් තව හොදයි :lol:

    hh17CR.png

    hhsRyU.png

    gGZMUt.png

    zcVg8p.png

    මේක දැක්කම මොකෝ හිතෙන්නේ.... පව් බන් උබ... ඉරාජ්ට වඩා චාටර් නේ බන් උබ... පෆොර්මන්ස් කෙල වෙලා දැන් වොයිස් ඇසිස්ටන්ස් එකක් අල්ලගෙන එකෙන් ගොඩ යන්න හදනවා... අනේ බන් උබලා:lol::lol::lol::lol:
     
    aj1

    Active member
  • Jan 23, 2007
    116
    70
    28
    Good talk and good stuff. I am not trying to say anything else regarding Android vs iOS. Everyone is biased in some perspective.

    @Local Disk (C : ) - I haven't done any customization on Android, so can not argue with some of you points. But you've mentioned iOS doesn't allow to download more than 100/150 mb apps from AppStore with cellular connection. For me that is a very good feature. So that it can stop someone who accidentally try to download an app with cellular connection. Because cellular data is so damn expensive.

    @miyuru4u - good talk bro.

    @The_Killer - awesome bro. Good to know someone like you.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ha good for you :P
    by the way i am not pro android user bro just a simple guy with an android phone
    Pro android users know much more than this

    සමහර ටෙක්නොලොජි අඩු කුලේ වගේ පෙනුනට ඒවල පිටිපස්සේ තියෙන AI Processing එක අනික් අයට කොපි කරන්න බෑ. උන් හැමදාම පස්සෙන් ඒ නිසා. ඔන්න ඒකට super amoled display කිය කිය එක එක එව්වා හදනවා. දැන් නම් යන්තම් බික්ස්බි එකක් දාලා. ඒකත් තවම ප්‍රාතමික අවදියේ. සිරී බලපන් කොච්චර ඇඩ්වාන්ස්ද කියලා.. තව ෆොටෝ වල ෆේස් මැප් කරන ටෙක්නොලොජි හදන්න සැම්සුන්ග් වලට ගොඩක් කල් යයි. :P
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔයා කූල් බ්‍රෝ කෙනෙක් බ්‍රෝ.. අරූ තමා හොරිකඩයා.. :rofl: අඩුම තරමින් උබ ඩුවල් බූට්වත් කරලා තියෙනවා ෆෝන් එක. මේකේ මේ කස්ටිය උඩ පනින්නේ යන්තම් ඇප් එක රිමූව් කරලා ඇන්ඩ්‍රොයිඩ් කස්ටමයිස් කලා කියලා නේ.. මගේ යාලුවෝ කස්ටොම් රොම් ගහන්, ඒවාල අඩුපාඩුත් හදන් ඉන්න උන් ඉන්නවා. එතකොට උන් මොක්කුද මන්දා.. :rolleyes:

    උබුන්ටුත් දැම්ම දවසක්..:yes::yes:

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ඇස් දෙකට පෙනි පෙනි ඔහොම කියන්ව නම් ඊය යකෝ උබ ඉරාජ් තව හොදයි :lol:

    පොරට මොකුත් කියන්න බෑ. හරියට අර හම්බයෙක්ගෙ ඔළුවට කුරානෙ එබුව වගේ
    උගේ ඔලුවෙ තනිකර තියෙන්න‍ෙ ඇපල්
    :D:D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    hh17CR.png

    hhsRyU.png

    gGZMUt.png

    zcVg8p.png

    මේක දැක්කම මොකෝ හිතෙන්නේ.... පව් බන් උබ... ඉරාජ්ට වඩා චාටර් නේ බන් උබ...:lol::lol::lol::lol:

    ජෙට් එන්ජිමක් හයි කරපු පුස් බයිසිකලෙ තියගෙන උක් ගහපන් ...:lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    මේක දැක්කම මොකෝ හිතෙන්නේ.... පව් බන් උබ... ඉරාජ්ට වඩා චාටර් නේ බන් උබ... පෆොර්මන්ස් කෙල වෙලා දැන් වොයිස් ඇසිස්ටන්ස් එකක් අල්ලගෙන එකෙන් ගොඩ යන්න හදනවා... අනේ බන් උබලා:lol::lol::lol::lol:

    machan owa wadiya trust kerane epa. OnePlus 5 tamai udinma hitiye :rofl::rofl:

    owa vendors lata manipulate kerane puluwan
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ජෙට් එන්ජිමක් හයි කරපු පුස් බයිසිකලෙ තියගෙන උක් ගහපන් ...:lol::lol:

    අන්න එහෙම පිලිගනින් සොන්සුන් එකට වඩා ඇපල් ඩිවයිස් එක පෆොර්මස් වැඩී... ඔන්න උබමයි කිව්වේ..... උබටල පුස් බයිසිකලයත් නැනේ... ඔන්න ඕවට තම කියන්නේ පච වෙනවා කියලා... "හේ බික්ස්බි ප්ලීස් ඔවර්කොලොක් මයි S8 ලයික් iphone 8, iphone 7":lol::lol::lol::lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Good talk and good stuff. I am not trying to say anything else regarding Android vs iOS. Everyone is biased in some perspective.

    @Local Disk (C : ) - I haven't done any customization on Android, so can not argue with some of you points. But you've mentioned iOS doesn't allow to download more than 100/150 mb apps from AppStore with cellular connection. For me that is a very good feature. So that it can stop someone who accidentally try to download an app with cellular connection. Because cellular data is so damn expensive.

    :P:P you need to authorize the download using touch id isnt it? how can you accidentally download..besides showing a warning is the proper way like android does..dont say someone cant read warnings :P

    Last edited: