බොරුවක් උනත් consistant කරපන් මචං
Apple එකෙන්ම investigation එකක් කරනවා උඹ fake කියලා මැරෙන්න හදනවා.. උන්ටත් වඩා උඹ දන්නවා... අනේ මන්දා බං උඹලාගේ ජීවිත
ඕකත් ඉතින් අර fast charging වගේ තමයි![]()
මෝඩ කතා කියන්න එපා බන්... ගොන් තර්ක මයි කියන්නේ... දැන් මම කොහෙද කිව්වේ ගලෝපුවට වොරෙන්ටි දෙනවා කියලා... උබත් එකකින් පච උනාම ගොඩ යන්න පිදුරු ගහක හරි එල්ලෙනව... ගම්මෝ බන්... හරි හරි උබ පොර... ලොල්
සීල් පැක් වල ටෙම්පර්ඩ් ගහලා එවන පෝන් බ්‍රැන්ඩ් නිව් කියන උබවගේ ගොනෙක් එක්ක තව මොන කතාද.... රටේ නැති වල් පල් නම් කියෝනවා.... තාම සිල් පැක් එකක් හොයාගන්න බෑ... ජපනා දැම්මා දැන් මූට නිකන් මැජින් වගේ.... හම්මෝ.... උබනම් වස්සෙක්.... ටෙම්පර්ඩ් දාපු සීල් පැක් පෝන් එකක් දාපන් ඊට පස්සේ කියන දෙයක් කියපන්.... රටේ නැති එවා කියවනව... ලොල්
බ්‍රැන්ඩ් නිව් පෝන් එකක් ටෙම්පර්ඩ් එක්ක හොයන් වරෙන්... ඊට පස්සේ කෝට් කටගමු... දැන් ගොන් කතා කියලා මාරු වෙන්න එපා... හොයන් ආවට පස්සේ කෝට් කරගමු





