IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz

Sep 27, 2017
6
17
3
"IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz" මේ Music Video එක ගැන හැමෝටම වැරදි වැටහීමක් ඇති වෙලා තියෙන්නේ මේ වෙනකොට..පොඩ්ඩක් Open Mind වෙන්න..හැම වෙලේම ලිංගික කුහක කමෙන් ඉන්න එපා..චැනල් එක රිපෝර්ට් කල එකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය..ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික දැනුම තියෙන්නේ ගොඩක් පහල මට්ටමක..අන්තිමට කියන්න තියෙන්නේ බලන්න කැමති නැති අය බලන්න එපා..Music කියන්නේ වැටවල් ගහලා කොටු කරන්න පුළුවන් දෙයක් නෙවේ..ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක වගේ Music ඉන්ඩස්ට්‍රි එකත් එකත් අබාවයට යන්න ඉඩ දෙන්න එපා!

.::IRAJ
WEERARATNE :love: CREW::.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි යකඩෝ නිර්මාණ කරන්න ඉරාජ්ට තියෙන අයිතියම රිපෝට් කරන්න/අන්ලයික් කරන්න/බනින්න අයිතියක් තියෙනවා බලන උන්ට :baffled: රිපෝට් කරන ඒකට රිදිලා දුවන් ඇවිත් ඒ අයිතියට බනින ගමන් බලන උන්ට ඕපන් මයින්ඩ් වෙන්නලු :baffled: ඉතින් යකෝ උඹලත් ඕපන් මයින්ඩ් වෙයල්ලකෝ රිපෝට් කරන උන් ගැන :baffled:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    Music කියන්නේ වැල ෆිල්ම් හදන එක නෙවෙයි යකෝ.

    ඔය මොක කරන්නත් කලින් Music කියන එකේ තේරුම හොයල ඉඳපන්.

    Google එකෙන් නම් කියන්නේ මෙහෙමයි

    "vocal or instrumental sounds (or both) combined in such a way as to produce beauty of form, harmony, and expression of emotion."
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    "IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz" මේ Music Video එක ගැන හැමෝටම වැරදි වැටහීමක් ඇති වෙලා තියෙන්නේ මේ වෙනකොට..පොඩ්ඩක් Open Mind වෙන්න..හැම වෙලේම ලිංගික කුහක කමෙන් ඉන්න එපා..චැනල් එක රිපෝර්ට් කල එකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය..ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික දැනුම තියෙන්නේ ගොඩක් පහල මට්ටමක..අන්තිමට කියන්න තියෙන්නේ බලන්න කැමති නැති අය බලන්න එපා..Music කියන්නේ වැටවල් ගහලා කොටු කරන්න පුළුවන් දෙයක් නෙවේ..ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක වගේ Music ඉන්ඩස්ට්‍රි එකත් එකත් අබාවයට යන්න ඉඩ දෙන්න එපා!

    .::IRAJ
    WEERARATNE :love: CREW::.

    :rofl::rofl: Lol 70 Iraj+crew:P:P
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    පියුමි වගේ ගොන් බඩු ගෙනල්ලා වීඩියෝ ගහලා අපේ නංගි මල්ලිගේ සමාජය විනාශ කරන මුන්ව අයින් කරලා දාමු. කැමති වුන් විතරක් වැඩේට බැහැපල්ලා. කොන්ද පන තියෙන වුන් !!

    මෙන්න ලින්ක් එක
    https://www.youtube.com/watch?v=Sw0Vxpj5PAw

    giphy.gif
     
    Sep 27, 2017
    6
    17
    3
    ශ්‍රී ලංකාවේ මිනිස්සු තාම ඉන්නේ ගල් යුගයක...ප්‍රදානම හේතුව තමා තමන්ගේ ආකල්ප..ලංකාවෙන් 5%ක් වත් ලයිෆ් එක හරියට ඉන්ජෝයි කරන්නේ නැහැ...එහෙම එන්ජෝයි කරන අය දිහා බලන්නේ වැරදි මනසකින්.ගොඩක් මිනිස්සු ගත කරන්නේ එකම ජිවන රටාවක් නැගිටිනවා, කනවා, වැඩට යනවා, නිදියනවා..ලංකාවේ මිනිස්සු හිතන්නේ මේක තමා ජිවිතේ කියලා....කොටට අදැන් පාරේ කෙල්ලෙක් ගියොත් කකුල් නලියන අය මෙතන ඇවිත් සදාචාරයක් ගැන කතා කරනවා, තමන්ගේ අම්මව බලු කුඩුවකට දාන අය ඇවිත් වැඩි හිටියන්ට ගරු කරන්න කියලා කියනවා...යම් පරාසයකට කොටු වෙලා ජිවත් වීම තමා මේකට ප්‍රදානම හේතුව..අනිවාර්යෙන්ම අපි මේ මිනිස්සුන්ට අනුකම්පා කර යුතුයි!..

    .::IRAJ :love: CREW::.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    ok oyala anukampa karaganna
    api etakan report karala ennam.
    btw thanks for reminding me to report :angry:
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    සිරාවටම මචන්.ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප හරි නැ. මෙවිදියට වෙනසක් ගෙනාවේ IRAJ විතරයි. හැබැයි මේ වෙනස මිට අවුරුදු 30ට විතර කලින් වෙන කලාකාරයෙක් ගෙනාවනම් ඉරාජ් ගේ තාත්ත අම්ම මිට වඩා හිතනව ළමයෙක් හදල අනිත් 95% දෙනා වගේ කල බීල fun එකක් නැතුව ඉන්නවද කියල.ඒ මිනිස්සුන්ට ඒ අත්දැකීම ලැබුනේ නැ. ඒ අවදානම දැනුනේ නැ.. ඉතින් රට ජාතියට ඉරාජ් වගේ පොල් කවූඩෙක් බිහිඋනා...
    සමහරවිට ඒ දෙමවු පියන්ට ගෙදර කතාබහ කරන්නවත් බැරි තත්වයක් ඇති. මොකද මේ ගොන් වැස්ස මොනවා වීඩියෝ කරනවද කියල බයයිනෙ.

    අවසානයෙන් කියන්න කැමැති මේ ගීතයේ title එක මේ ගීතයට හොදටම ගැලපෙනවා ... ඒ credit එක ඉරාජ්ට දෙන්න ඕන.

    මොකද " දැනුනා " කිවුවම ,මේක හොදටම දැනෙන්නේ ඉරජ්ගේම දෙමවුපියන්ට.මොකද ඔවුන්ට දැනෙන දේ මේ වෙලාවේ විකටර් මහත්තයටවත් දැනිල නැතුව ඇති.
     
    PuwakBadilla

    Banned
    Jun 7, 2017
    39
    7
    0
    පියුමි වගේ ගොන් බඩු ගෙනල්ලා වීඩියෝ ගහලා අපේ නංගි මල්ලිගේ සමාජය විනාශ කරන මුන්ව අයින් කරලා දාමු. කැමති වුන් විතරක් වැඩේට බැහැපල්ලා. කොන්ද පන තියෙන වුන් !!

    මෙන්න ලින්ක් එක
    https://www.youtube.com/watch?v=Sw0Vxpj5PAw

    giphy.gif

    විකීගෙ ලමයින්ටවත් නැති අමාරුවක්නෙ මිනිහෝ උබට තියෙන්නෙ:lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ශ්‍රී ලංකාවේ මිනිස්සු තාම ඉන්නේ ගල් යුගයක...ප්‍රදානම හේතුව තමා තමන්ගේ ආකල්ප..ලංකාවෙන් 5%ක් වත් ලයිෆ් එක හරියට ඉන්ජෝයි කරන්නේ නැහැ...එහෙම එන්ජෝයි කරන අය දිහා බලන්නේ වැරදි මනසකින්.ගොඩක් මිනිස්සු ගත කරන්නේ එකම ජිවන රටාවක් නැගිටිනවා, කනවා, වැඩට යනවා, නිදියනවා..ලංකාවේ මිනිස්සු හිතන්නේ මේක තමා ජිවිතේ කියලා....කොටට අදැන් පාරේ කෙල්ලෙක් ගියොත් කකුල් නලියන අය මෙතන ඇවිත් සදාචාරයක් ගැන කතා කරනවා, තමන්ගේ අම්මව බලු කුඩුවකට දාන අය ඇවිත් වැඩි හිටියන්ට ගරු කරන්න කියලා කියනවා...යම් පරාසයකට කොටු වෙලා ජිවත් වීම තමා මේකට ප්‍රදානම හේතුව..අනිවාර්යෙන්ම අපි මේ මිනිස්සුන්ට අනුකම්පා කර යුතුයි!..

    .::IRAJ :love: CREW::.

    මේ ඉරාජ් නෙමේ මම හිතන්නෙ කවුරු හරි සිගිති ආතල් එකක් ගන්නව.. ඒත් මේ ඉරාජ් කියල හිතාගෙන කියන්නම්

    උබ කොහොමද කියන්නෙ ලංකාවෙන් 5%ක් වත් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ නෑ කියල? ලයිෆ් එක එන්ජෝයි කරන එක සාපේක්ශයි මචන්.. උබලයිෆ් එක එන්ජෝයි කරන විදිහට නෙමෙයි වෙනින් කෙනෙක් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ.. කෙනෙකුගෙ බුද්ධි මට්ටම, සමාජ මට්ටම වගේම ආර්ථික මට්ටමත් එක ඔය එන්ජෝයි කිරිල්ල වෙනස් වෙනව සහෝදරය.. උබ හිතන් ඉන්නෙ ලයිෆ් එක එන්ජෝයි කරනව කියන්නෙ හොදට කාල බීල ක්ලබින් කරල ෆන් එකේ ඉන්න එක නම් .. පන්සල් ගිහින් බුදුන් වැදල අද්යාත්මිකව ලයිෆ් එක එන්ජෝයි කරන කෙනෙක් උබට පේන්නෙ මෙලෝරහක් නැති ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ නැතිකෙනෙක් විදිහට

    එතකොට තවත් කෙනෙක් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ අනෙක් අයට උදව් කරල වෙන්න පුලුවන් .. තවත් කෙනෙක් අනුන්ගෙ ඇද හොයල වෙන්න පුලුවන් තවත් කෙනෙක් නව නිපැයුම් කරල වෙන්න පුලුවන්.. ඒක වෙනස් වගේම සාපේක්ශයි

    මෙතනදි කට්ටිය උබට බනින්නෙ උබ සිංහල සංගීතයේ අයිකොන් එයොකොන් එකක් උන කෙනෙක්ව හැමෝම ගරුකරන කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය අපහාසයට ලක් කරපු එක ගැන

    IRAJ CREW

    Junior member
  • Sep 27, 2017
    43
    10
    8
    ආකල්ප මගින් දියුණු නැති අය මොනවා කිව්වත් ඉරාජ් තමා ශ්‍රී ලංකාවේ මියුසික් වෙනස් කලේ!කට්ටිය ත්‍රෙඩ් දාගෙන රිපෝට් කළා, උබලා හිතනවද වැඩක් වෙයි කියලා...අංකල්ලා බලන්නේ නැතුව හිටියහම ඉවරයි ඔක්කම, කොල්ලෝ සෙට් එක බලපන්....මොනවා කරත් ඉරාජ්ගේ සබ්ස්ලා දවසින් දවස වැඩි වෙනවා...අංකල්ලා අන්ලයික් කරනවා, කොල්ලෝ ලයික් කරනවා...ඒ නිසා කොල්ලෝ ටික විතරක් සබ් කරලා ලයික් කරලා සපෝට් එක දෙමු!

    .::IRAJ CREW::.
    :love:
     
    IRAJ CREW

    Junior member
  • Sep 27, 2017
    43
    10
    8

    මේ ඉරාජ් නෙමේ මම හිතන්නෙ කවුරු හරි සිගිති ආතල් එකක් ගන්නව.. ඒත් මේ ඉරාජ් කියල හිතාගෙන කියන්නම්

    උබ කොහොමද කියන්නෙ ලංකාවෙන් 5%ක් වත් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ නෑ කියල? ලයිෆ් එක එන්ජෝයි කරන එක සාපේක්ශයි මචන්.. උබලයිෆ් එක එන්ජෝයි කරන විදිහට නෙමෙයි වෙනින් කෙනෙක් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ.. කෙනෙකුගෙ බුද්ධි මට්ටම, සමාජ මට්ටම වගේම ආර්ථික මට්ටමත් එක ඔය එන්ජෝයි කිරිල්ල වෙනස් වෙනව සහෝදරය.. උබ හිතන් ඉන්නෙ ලයිෆ් එක එන්ජෝයි කරනව කියන්නෙ හොදට කාල බීල ක්ලබින් කරල ෆන් එකේ ඉන්න එක නම් .. පන්සල් ගිහින් බුදුන් වැදල අද්යාත්මිකව ලයිෆ් එක එන්ජෝයි කරන කෙනෙක් උබට පේන්නෙ මෙලෝරහක් නැති ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ නැතිකෙනෙක් විදිහට

    එතකොට තවත් කෙනෙක් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ අනෙක් අයට උදව් කරල වෙන්න පුලුවන් .. තවත් කෙනෙක් අනුන්ගෙ ඇද හොයල වෙන්න පුලුවන් තවත් කෙනෙක් නව නිපැයුම් කරල වෙන්න පුලුවන්.. ඒක වෙනස් වගේම සාපේක්ශයි

    මෙතනදි කට්ටිය උබට බනින්නෙ උබ සිංහල සංගීතයේ අයිකොන් එයොකොන් එකක් උන කෙනෙක්ව හැමෝම ගරුකරන කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය අපහාසයට ලක් කරපු එක ගැන

    ඒ මියුසික් වීඩියෝ එකේ කාටවත් අපහාසයක් වෙලා නැහැ බන්....මනක්කල්පිතයි කියලා දාලා තියෙන්නේ...එතකොට උබලට කියන්න බැහැ ඒ වික්ටර්ට මඩ ගහපු එකක් කියලා....එහෙමනම් වස්ති/නව්රන් වික්ටර්ට කොච්චර මඩ ගැහුවද???අනික විකටර් උනත් නවක ගායකයන්ට ඒ කාලේ බැන්න!!