මේකේ වීරයෝ උන ටෝයියන්ට

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කියන්නේ මචං උඹට 75 අය හොඳ මදි...ඒ අය 50 වගේ වෙනවනම් උඹ කැමතියි. ඒ 75 හොඳ මදි නිසා 90ක් හානි ඒ කිය්නනෙ උපරිම හානිය තියන් ඉන්නවා? මොකක්ද බං ඒ තර්කෙ?

    ඒ කියන්නේ ඒ අය හොඳ මදි නිසා උපරිම හානිය තියන් ඉන්නවාද? කිසි තේරුමක් නැනේ බං! ඔහොම පුළුව්න ද රටවල් පාලනය කරන්න?

    මන්ද බුද්ධික වගේනේ:oo:

    කවුද 90 ක් එවුන් තියන් ඉන්න කිව්වේ.:nerd::nerd::nerd:

    ඒ මොක්කද ඒ කතාව? දැන් උඹ කියන්නේ 75 හානිය තියන අය 50 ට වගේ බැස්සේ නැත්තම් 90ක් හානිය තියන අයව තියන් ඉන්න කියල නේ....ඒක මහ ගොන් වැඩක් නේ

    ලියලා තියෙන එක තේරුම් ගන්න බැරිනම් මට කරන්න දෙයක් නෑ :nerd::nerd::nerd::nerd:
    හානිය වැඩි උන්ට මිනිස්සු අකමැතියි කියලා ලියපුවාම ඒකත් දෙතුන් ගුණයකින් කිව්වම මූ මේ මොනවා කියවනවද
     
    Last edited:

    මන්ද බුද්ධික වගේනේ:oo:

    කවුද 90 ක් එවුන් තියන් ඉන්න කිව්වේ.:nerd::nerd::nerd:

    ලියලා තියෙන එක තේරුම් ගන්න බැරිනම් මට කරන්න දෙයක් නෑ :nerd::nerd::nerd::nerd:
    හානිය වැඩි උන්ට මිනිස්සු අකමැතියි කියලා ලියපුවාම ඒකත් දෙතුන් ගුණයකින් කිව්වම මූ මේ මොනවා කියවනවද

    දැන් උඹ කියනවා 75 හරි නැ..ඒක 50 වෙන කම් ඉන්න ඕන කියලා...ඉතිං බං එතකොට කරන්න වෙන්නේ 90 තියන් ඉන්න එක නේ..උඹ කියන්නේ 75 හානිය 50 වෙනකම් ඉන්න කොට ලංකාව රන් කරන්නේ කවුද? වෙන කොහෙන් හරි ද? ඒ 90 නෙමෙයි ද?
     
    /හානිය 75 එකාව තමා 50 ටවත් අඩු කර ගන්න පුලුවන්.
    හානියේ වෙනස 15 (90-75) උනාට ජනමතයේ වෙනස ඒ වගේ දෙතුන් ගුණයක්.
    ඉතින් මේ වගේ ඔප්චුනිටි එකකදි පසුගිය පරාජයේ හෙතු භූත කරුණු බලලා කණ්ඩායම් සුද්ද නොකරනකොට කවදා වෙනස වෙනසක් වෙයිද? ආයෙත් වෙන්නේ නායකයා හයිජැක් වීමක් වටේ ඉන්න ගොබයින්ගෙන් ///

    උඹ මෙතන කියන්නේ 75 තවත් හොඳ වෙනකම් ඉන්න කියල නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දැන් උඹ කියනවා 75 හරි නැ..ඒක 50 වෙන කම් ඉන්න ඕන කියලා...ඉතිං බං එතකොට කරන්න වෙන්නේ 90 තියන් ඉන්න එක නේ..උඹ කියන්නේ 75 හානිය 50 වෙනකම් ඉන්න කොට ලංකාව රන් කරන්නේ කවුද? වෙන කොහෙන් හරි ද? ඒ 90 නෙමෙයි ද?

    ඇයි දැන් උඹ හිතන්නේ අද රෑට ආණ්ඩු පෙරලන්නද?. කාලේ ඕනතරම් තියෙනවා දරුවෝ යම්ප්‍රමාණෙකින් හරි ක්ලීන් කරගන්න.. නැත්නම් ආයෙත් සැරයක් නායකයා හයිජැක් කරනවා ගොබ්බයෝ එකතු වෙලා
     
    ඇයි දැන් උඹ හිතන්නේ අද රෑට ආණ්ඩු පෙරලන්නද?. කාලේ ඕනතරම් තියෙනවා දරුවෝ යම්ප්‍රමාණෙකින් හරි ක්ලීන් කරගන්න.. නැත්නම් ආයෙත් සැරයක් නායකයා හයිජැක් කරනවා ගොබ්බයෝ එකතු වෙලා

    අද රැට නෙමෙයි බං.මේ මොහොතේම මේ රජය කරන දේ නවත්වන්නත් ඒකට එරෙහිව එකතු වෙන්න ඕන..ඊළඟ ඡන්දයේ දී ඒකට විරුද්ධ වෙන්න ඕන...නැතුව විපක්ෂය හරි යන කම් ඉන්නේ නැ...

    දැන් උඹ කියන විදිහට ඊළඟ ඡන්දයේ දී ( අද රෑ නෙමෙයි) ඔය 75 කියන අය 50 වෙලා නැත්තම් උඹ මොකද කරන්නේ? 90 තියා ගන්නවාද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    /හානිය 75 එකාව තමා 50 ටවත් අඩු කර ගන්න පුලුවන්.
    හානියේ වෙනස 15 (90-75) උනාට ජනමතයේ වෙනස ඒ වගේ දෙතුන් ගුණයක්.
    ඉතින් මේ වගේ ඔප්චුනිටි එකකදි පසුගිය පරාජයේ හෙතු භූත කරුණු බලලා කණ්ඩායම් සුද්ද නොකරනකොට කවදා වෙනස වෙනසක් වෙයිද? ආයෙත් වෙන්නේ නායකයා හයිජැක් වීමක් වටේ ඉන්න ගොබයින්ගෙන් ///

    උඹ මෙතන කියන්නේ 75 තවත් හොඳ වෙනකම් ඉන්න කියල නේ

    ඇයි හොඳ වෙනකම් ඉන්නේ? උඩ බලාගෙන ඉඳලා හරියන්නේ නෑ.. පක්ෂයක් වෙනුවෙන් කතා කරනවනම් ඒ පක්ෂේ ඉන්න ගොබ්බයෝ යමතාක් හරි පැත්තකට කරලා දාන්න උත්සාහ කරන්න ඕනේ. අනිත් උන්ගේ ඇද කිය කියාම ඉඳලා හරියන්නේ නෑනේ.. සුද්ද වෙනකම් හිටියොත් අපි සුද්ද වෙනව විතරයි :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද රැට නෙමෙයි බං.මේ මොහොතේම මේ රජය කරන දේ නවත්වන්නත් ඒකට එරෙහිව එකතු වෙන්න ඕන..ඊළඟ ඡන්දයේ දී ඒකට විරුද්ධ වෙන්න ඕන...නැතුව විපක්ෂය හරි යන කම් ඉන්නේ නැ...

    දැන් උඹ කියන විදිහට ඊළඟ ඡන්දයේ දී ( අද රෑ නෙමෙයි) ඔය 75 කියන අය 50 වෙලා නැත්තම් උඹ මොකද කරන්නේ? 90 තියා ගන්නවාද ?

    උඹ ලෑස්ති අපිට වෙන ඔප්ශන් නැනේ කියලා ශේප් වෙන්න...
    කොන්දක් තඉයෙනවනම් තමන්ගේ කණ්ඩායමේ කොන්දක් තියෙන නායකයෙක් ඉන්නවනම් යෝජනා කරපල්ලා ගොබ්බයෝ අතෑරලා එන්න.
    උඹ කවුරුහරි ගොබ්බයෙක්ව වන්දනා කරන එකෙක් නම් මේවා කියලා වැඩක් නෑ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මහින්ද වැරදි කරද්දි උඹලත් දැක්කෙ නෑ වගේ හිටිය වගේ තමා උනුත් දැන් කරන්නෙ ඉතින් වැරැද්දක් කියන්න බෑ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්ද වැරදි කරද්දි උඹලත් දැක්කෙ නෑ වගේ හිටිය වගේ තමා උනුත් දැන් කරන්නෙ ඉතින් වැරැද්දක් කියන්න බෑ.
    kohomada uba kiyanne api dakke nathiwa hitiya kiyalaa :frown::angry::angry: e kale thread balapan ubameke assak mullak nara danna ekekne balapan :angry::angry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    kohomada uba kiyanne api dakke nathiwa hitiya kiyalaa :frown::angry::angry: e kale thread balapan ubameke assak mullak nara danna ekekne balapan :angry::angry:

    මං ඉතින් ඔය දේශපාලන සබ්ජෙට් එකේ නෑ නෙහ් ඒත් මං කිව්වෙ දැකපු දේ. උඹවත් ඉරෝශන් වත් මහින්ද මේ දේ කරපු එක වැරදී කියල මේ මං හිටපු අවුරුදු 6ටම දැකල නෑ.