ඒ කියන්නේ මචං උඹට 75 අය හොඳ මදි...ඒ අය 50 වගේ වෙනවනම් උඹ කැමතියි. ඒ 75 හොඳ මදි නිසා 90ක් හානි ඒ කිය්නනෙ උපරිම හානිය තියන් ඉන්නවා? මොකක්ද බං ඒ තර්කෙ?
ඒ කියන්නේ ඒ අය හොඳ මදි නිසා උපරිම හානිය තියන් ඉන්නවාද? කිසි තේරුමක් නැනේ බං! ඔහොම පුළුව්න ද රටවල් පාලනය කරන්න?
මන්ද බුද්ධික වගේනේ

කවුද 90 ක් එවුන් තියන් ඉන්න කිව්වේ.



ඒ මොක්කද ඒ කතාව? දැන් උඹ කියන්නේ 75 හානිය තියන අය 50 ට වගේ බැස්සේ නැත්තම් 90ක් හානිය තියන අයව තියන් ඉන්න කියල නේ....ඒක මහ ගොන් වැඩක් නේ
ලියලා තියෙන එක තේරුම් ගන්න බැරිනම් මට කරන්න දෙයක් නෑ




හානිය වැඩි උන්ට මිනිස්සු අකමැතියි කියලා ලියපුවාම ඒකත් දෙතුන් ගුණයකින් කිව්වම මූ මේ මොනවා කියවනවද
Last edited:



