Visit My Mosque (Muslim Palliyakata gihilla thiyanawada ??)

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,335
    3,668
    113
    Maligawatta
    අද තමයි පළමු වතාවට මුස්ලිම් පල්ලියකට ගොඩවුනේ
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    මාත් ගිහින් නෑ පල්ලියකට :baffled:

    මාත් ගිහින් නෑ Muslim පල්ලියකට

    යන්න බැ ඇතුලට යනකොට
    කැ ගහන්න පටන් ගන්නවා
    අයියෝ නක්කලේ කියලා
    මම හැරිලා එනවා.


    :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යන්න බැ ඇතුලට යනකොට
    කැ ගහන්න පටන් ගන්නවා
    අයියෝ නක්කලේ කියලා
    මම හැරිලා එනවා.


    :(
    තොප්පියක් දාගෙන යන්න එපැයි :D අනික්වා නං චෙක් කරන එකක් නැතුව ඇති
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,335
    3,668
    113
    Maligawatta
    මාත් ගිහින් නෑ පල්ලියකට :baffled:

    මාත් ගිහින් නෑ Muslim පල්ලියකට

    යන්න බැ ඇතුලට යනකොට
    කැ ගහන්න පටන් ගන්නවා
    අයියෝ නක්කලේ කියලා
    මම හැරිලා එනවා.


    :(

    adhurana muslim yaaluwek innawanam kiyapang palliyakata gihilla balanna ona kiyala, gihilla balanna puluwang,

     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,335
    3,668
    113
    Maligawatta
    තොප්පියක් දාගෙන යන්න එපැයි :D අනික්වා නං චෙක් කරන එකක් නැතුව ඇති

    horen yanna onenehe ban, muslim yaaluwekuta kiyapang palliya ethule mokadda wenne, pray karanne kohomada, kiyala ubata balanna ona kiyapang:yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,843
    3,634
    113
    mama gihin thiyanawa. issara ape iskolen ekka yanawa buddhist islamic christian hindu all 4 places of worship every year.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං හිතුව දෙවියන් වහන්සේගේ පිහිටෙන් ආරක්ශාවෙන් ඔයත් බෑන් වෙලා කියල :baffled:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,534
    5,429
    113
    ඔයාලගෙ ආගමෙන් ඔයාලට පුලුවන් තරම් ලමයි හදන්න කියනව නේද ? :)

    කන්නයි අදින්නයි දෙන්න පුළුවන් නම් කි දෙනෙක් හැදූ වත් මොකද.