Asus VZ249 24" LED Monitor

Nickzone

Member
May 15, 2016
243
11
0
Asus VZ249 24" ips frameless මොනිටරය පාවිච්චි කරන අය කවුරුත් නැද්ද ? :rolleyes: :rolleyes: මට 24" ips frameless මොනිටරයක් ගන්න උවමනා වෙලා තියෙනවා. මොකක්ද හොද LED ips framless මොනිටර් වර්ගය ?? :confused: ඉස්සර මම Samsung මොනිටර use කළා. දැන් කොහොමද සැම්සුන් වල තත්ත්වය ?? (Dell නම් ගණන් වැඩි නිසා අවශ්‍ය නැත. :eek: :eek:) පුළුවන් නම් මට අරගන්න හොද‘ 24" LED Monitor එකක් Recomond කරන්න. thnx