ko utto deweni thread eka?
ko utto deweni thread eka?
ado ko part 2 ??
Ko ade, thred eka iwarada , enga hadan iwarada kattiya![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1814170
ko utto deweni thread eka?
ko utto deweni thread eka?
ado ko part 2 ??
Ko ade, thred eka iwarada , enga hadan iwarada kattiya![]()

මචන් මම මීට මාස 10-11 කලින් ගොඩක් මහතයි බර 90kg වගේ තිබ්බ 5.8 උස දැන් බර 72kg වෙනකන් අඩු වෙලා මම කරෙත් Hiit workout මචන්. මම උදේ නැගිට්ට ගමන් මුකුත් නොකා සති දෙකක් විතර exercise කරා බලන් ඉද්දි කෙට්ටු වෙලා බඩ අඩු උනා එහෙම කරාම. දැන් ඇග ගානට හැදී ගෙන එනවා cut වෙලා දිහටම ඔහොම උදේට නොකා කරොත් අවුලක් වෙයිද? කටු ටික පෙන්නම කෙට්ටු වෙයිද?
DJ චි කේ යි යා;22217184 said:වැඩට යන දවස් ටිකේ ජිම් යන්න පුලුහන් බන්. දවස් 3ක් වගේ මිස් වෙනවා. මේ තියෙන්නේ එකෙක් මට දුන්නු බේසික් ශෙඩූල් එක. මගෙ බර 63යි. උස 5'10 වගේ. මේකේ අවුලක් තියේද?
Leg extension 8*3
Leg curl 8*3
Front press 8*3
Bench press 8*3
Dumbell lateral 8*3
Lat pull down 8*3
Barbell curl 8*3
Tricep extension 8*3
Forearms
Abs
DJ චි කේ යි යා;22217184 said:වැඩට යන දවස් ටිකේ ජිම් යන්න පුලුහන් බන්. දවස් 3ක් වගේ මිස් වෙනවා. මේ තියෙන්නේ එකෙක් මට දුන්නු බේසික් ශෙඩූල් එක. මගෙ බර 63යි. උස 5'10 වගේ. මේකේ අවුලක් තියේද?
Leg extension 8*3
Leg curl 8*3
Front press 8*3
Bench press 8*3
Dumbell lateral 8*3
Lat pull down 8*3
Barbell curl 8*3
Tricep extension 8*3
Forearms
Abs
බේසික් වලට නම් ඕව දෙන්නෙ නෑ.
වැරදිලා දුන්නද දන්නෙ නෑ..
ඒත් අපිට කියන්න බෑ වෙනස් කරපන් කියල කෝච එක්ක කතා කරගනින්..
උබේ ඇග බලල නෙ දෙන්න ඇත්තෙ..
කෝච් ල කියල මේ අවුරුද්දක් දෙකක් gym ගිය උනුත් ඉන්නව බන්..
බලපන් ටිකක්..
middle back ekata exercise ekak nane. Barbell rowing wage ekak add ganin. Sachith qwa wage Squats add kara ganin. wadi wagenm dumbell laterals ain karapan eka isolated movement ekak
DJ චි කේ යි යා;22222519 said:මේක කරොත් සිද්ද වෙන්න පුලුවන් අවාසි මොනාද මචන්. මම කියන්නේ මේක ජිම් යන්න පටන් ගත්ත එකෙක්ට ගැලපෙන්නෙ නැත්තම් එහෙම?
මට තව පොඩ්ඩක් මහත් වෙන්න ඕනේ. whey protein එකක් ගන්න බැලුවේ. ඒකෙන් බඩ තව වැඩි වෙන්න පුලුවන්ද?
Nitro tech එකෙනුයි Gold standard එකෙනුයි මොකක්ද මට වඩාත් හොඳ? 
මචන්, මම ජිම් යනවා. මම මහත නෑ. ගොඩක්ම කෙට්ටුත් නෑ. එත් බඩ වැඩිය්.මට තව පොඩ්ඩක් මහත් වෙන්න ඕනේ. whey protein එකක් ගන්න බැලුවේ. ඒකෙන් බඩ තව වැඩි වෙන්න පුලුවන්ද?
Nitro tech එකෙනුයි Gold standard එකෙනුයි මොකක්ද මට වඩාත් හොඳ?
![]()