GYM යමු : ~ Part I ~

Force0081

Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මචන් මම මීට මාස 10-11 කලින් ගොඩක් මහතයි බර 90kg වගේ තිබ්බ 5.8 උස දැන් බර 72kg වෙනකන් අඩු වෙලා මම කරෙත් Hiit workout මචන්. මම උදේ නැගිට්ට ගමන් මුකුත් නොකා සති දෙකක් විතර exercise කරා බලන් ඉද්දි කෙට්ටු වෙලා බඩ අඩු උනා එහෙම කරාම. දැන් ඇග ගානට හැදී ගෙන එනවා cut වෙලා දිහටම ඔහොම උදේට නොකා කරොත් අවුලක් වෙයිද? කටු ටික පෙන්නම කෙට්ටු වෙයිද?
     
    Last edited:
    • Like
    Reactions: jmzsl

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    ප්‍රෝටීන් ගන්න එක ටික ටික වැඩි කරපන් මචං..
    නැත්තම් කටු ගැහෙන්නම කෙට්ටු වෙයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    4.gif
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන් මගේ බර 63යි. බර බලන්න හොදම වෙලාව මොකක්ද බන්. උදේ නැගිට්ට ගමන්මද. කාපු ගමන් බලන්න එපාද. බර 62ත් 63ත් අතරමයි හැමදාම බන්
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    වැඩට යන දවස් ටිකේ ජිම් යන්න පුලුහන් බන්. දවස් 3ක් වගේ මිස් වෙනවා. මේ තියෙන්නේ එකෙක් මට දුන්නු බේසික් ශෙඩූල් එක. මගෙ බර 63යි. උස 5'10 වගේ. මේකේ අවුලක් තියේද?

    Leg extension 8*3
    Leg curl 8*3
    Front press 8*3
    Bench press 8*3
    Dumbell lateral 8*3
    Lat pull down 8*3
    Barbell curl 8*3
    Tricep extension 8*3
    Forearms
    Abs
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    DJ චි කේ යි යා;22217184 said:

    middle back ekata exercise ekak nane. Barbell rowing wage ekak add ganin. Sachith qwa wage Squats add kara ganin. wadi wagenm dumbell laterals ain karapan eka isolated movement ekak
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    DJ චි කේ යි යා;22217184 said:
    වැඩට යන දවස් ටිකේ ජිම් යන්න පුලුහන් බන්. දවස් 3ක් වගේ මිස් වෙනවා. මේ තියෙන්නේ එකෙක් මට දුන්නු බේසික් ශෙඩූල් එක. මගෙ බර 63යි. උස 5'10 වගේ. මේකේ අවුලක් තියේද?

    Leg extension 8*3
    Leg curl 8*3
    Front press 8*3
    Bench press 8*3
    Dumbell lateral 8*3
    Lat pull down 8*3
    Barbell curl 8*3
    Tricep extension 8*3
    Forearms
    Abs

    බේසික් වලට නම් ඕව දෙන්නෙ නෑ.
    වැරදිලා දුන්නද දන්නෙ නෑ..
    ඒත් අපිට කියන්න බෑ වෙනස් කරපන් කියල කෝච එක්ක කතා කරගනින්..
    උබේ ඇග බලල නෙ දෙන්න ඇත්තෙ..

    කෝච් ල කියල මේ අවුරුද්දක් දෙකක් gym ගිය උනුත් ඉන්නව බන්..
    බලපන් ටිකක්..
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    බේසික් වලට නම් ඕව දෙන්නෙ නෑ.
    වැරදිලා දුන්නද දන්නෙ නෑ..
    ඒත් අපිට කියන්න බෑ වෙනස් කරපන් කියල කෝච එක්ක කතා කරගනින්..
    උබේ ඇග බලල නෙ දෙන්න ඇත්තෙ..

    කෝච් ල කියල මේ අවුරුද්දක් දෙකක් gym ගිය උනුත් ඉන්නව බන්..
    බලපන් ටිකක්..

    මේක කරොත් සිද්ද වෙන්න පුලුවන් අවාසි මොනාද මචන්. මම කියන්නේ මේක ජිම් යන්න පටන් ගත්ත එකෙක්ට ගැලපෙන්නෙ නැත්තම් එහෙම?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    DJ චි කේ යි යා;22222519 said:
    මේක කරොත් සිද්ද වෙන්න පුලුවන් අවාසි මොනාද මචන්. මම කියන්නේ මේක ජිම් යන්න පටන් ගත්ත එකෙක්ට ගැලපෙන්නෙ නැත්තම් එහෙම?

    අවාසියක් වෙන්නෙ නෑ බන්..
    ඔහොම කරගෙන පලයන්..
    කෝච් එක්ක කතා කරගනින්..
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    මචන්, මම ජිම් යනවා. මම මහත නෑ. ගොඩක්ම කෙට්ටුත් නෑ. එත් බඩ වැඩිය්.:( මට තව පොඩ්ඩක් මහත් වෙන්න ඕනේ. whey protein එකක් ගන්න බැලුවේ. ඒකෙන් බඩ තව වැඩි වෙන්න පුලුවන්ද? :shocked: Nitro tech එකෙනුයි Gold standard එකෙනුයි මොකක්ද මට වඩාත් හොඳ? :eek:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මචන්, මම ජිම් යනවා. මම මහත නෑ. ගොඩක්ම කෙට්ටුත් නෑ. එත් බඩ වැඩිය්.:( මට තව පොඩ්ඩක් මහත් වෙන්න ඕනේ. whey protein එකක් ගන්න බැලුවේ. ඒකෙන් බඩ තව වැඩි වෙන්න පුලුවන්ද? :shocked: Nitro tech එකෙනුයි Gold standard එකෙනුයි මොකක්ද මට වඩාත් හොඳ? :eek:

    Whey gatta kyala bada enne na. protien witarane tyenne

    Myprotien impact whey eka ganin eka labdoor. ranking 3rd
    https://labdoor.com/rankings/protein
     
    • Like
    Reactions: Force0081