පිරිමි පුසට ඩික් එකක් තියනවද බන්![]()

පූසගෙ ඩික් එක දැකල නැද්ද උඹ
නිදා ගෙන ඉන්න ලොකු පූසෙක් හීනෙන් පුක ගස්සද්දි බලපං. ඩික් එකෙන් කිරි එනව
ඔය ඒක මේක හැම එකම අපි දැකල තියෙනව..

අපේ ගෙදර ඉන්න තැබිලි පාට එකා නම් මෙලෝ රහක් නෑ කනවා නිදියනවා ඔච්චරමයි කරන්නෙ. දවසෙන් පැය 15ක් 16ක් නිදිම තමයි ගෙදරින් එලියට බහින්නෙත් නෑ. පටුවක් උඩට වෙලා නිදිම තමා. හැබැයි බිස්කට් පැකට එකක් වගේ කැඩුවොත් ෆ්රිජ් එක ඇරියොත් එහෙම නම් ඒක ලග.![]()
මන් ගාව නම් එකෙක් හිටියා තද තැබිලි පුසෙක්...
ඌ මගේ මහපට ඇගිල්ල කටෙන් අල්ලන් යනවා ඇදගෙන....
බලු පැටවූ එක්කත් සෙල්ලන් කරනවා...


මීයො මැරුවත් කන්නෙ නෑ බඩ යට තියාගෙන මුර කරනවා. 

හපන එකනම් කරනවා. කෑම නොදුන්නොත් පිගානටත් පනිනවා. ඒත් වැඩිහරියක්ම නිදි අඩු ගානෙ ලේනෙක් වත් අල්ලන් නෑ .මීයො මැරුවත් කන්නෙ නෑ බඩ යට තියාගෙන මුර කරනවා.
![]()
You must spread some Reputation around before giving it to Caps Lock again.